Powered By Blogger

Friday, September 30, 2011

අද සෑප්තෑම්බර් තිස්වෙනි සිකුරදා

අද මාළඹේ සයිට් එකේ වෑඩ පටන් ගන්න කියලා බොස් කිව්වා. උදේට ජයසේන එයි කිව්ව. ජයසේනට කරපු වෑඩ වලට පේමන්ට් එකත් උදේට දෙන්න කිව්ව.

මට ඊයේ ඩ්‍රොවින් එක ගන්නත් බෑරිඋන නිසා, මම ඔෆිස් එකට ගියා ඒක ගන්න. ඊළඟට වෑඩ කරන්න ඕන්කරන බ්‍රෑකට් තිබුනෙත් නෑතිනිසා ඒවත් අරන් එන්න කියලා, ජයසේන කිව්වා. ඒ ටිකත් අරගෙන, ජයසේනගෙ සල්ලිත් අරගෙන මම සයිට් එකට යනකොට වෙලාව 10.15 ට වගේ ඈති.

චින්තක කොහොමත් ජයසේනට වෑඩ පටන්ගන්න දීලා තිබුනෙ නෑහෑ, ප්‍රශ්නත් එක්ක. මට ඈවිත් ජයවර්ධනත් එක්ක කතා කරලම වෑඩ පටන් ගන්න කිව්වා.

මම ගිහින් ජයවර්ධන ලොක්කව හම්බ උනා. මෑන් අහනවා " දෑන් මොකද කරන්නෙ?" කියලා. මම කිව්වා " අද අපි ආපහු වෑඩ පටන් ගන්නවා, අපිට කරන වෑඩ වලට සතිපතා ගෙවන්න" කියලා. ජයවර්ධන කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. කතා කරන්නෙත් මහ ජරා විදිහට. මොනවා උනත් මිනිස්සු දෑන ගන්න ඕන වෑදගත් විදිහට කතා කරන්න. මිනිහ සමහර වෙලාවට කතා කරන්නෙ සත්තුන්ට වගේ. මිනිහගේ කෙස් ඉදිල තියෙන්නෙ අකලටද කියල්ත් මට හිතෙනවා. අපේ මීටත් වඩා ප්‍රශ්ණ තියෙන සයිට් තිබුණ. ඒත් ඒ මිනිස්සු මීට වඩා වෑදගත් විදිහට තමයි, ප්‍රශ්ණ තියනවා කතා කරලා විසඳුවෙ. මොනවා කරන්නද? හෑම මනුස්සයෙක්ම එක වගේ නෑහෑනෙ. වෑදගත්කම කියන එක, උගත්කමයි, අධ්යාපනයයි තිබුනට ලෑබෙන්නෙ නෑහෑනෙ. ඒක පිහිටන්නෙ, මිනිස්සුන්ගේ සමාජ තත්වයත් එක්ක බව තේරෙන්නෙ මේ වගේ වෙලාවට තමයි.

කොහොමහරි සයිට් මීටින් එකට යන් කිව්වා. එතනදිත් ලෝකේ නෑති දේවල් කියලා, කරගෙන යන වෑඩේ පටන් ගන්නකො කිව්වා. ඒකත් කිව්වෙ නිකන් ඕනවට එපාවට වගේ. අපේ අනිත් වෑඩ පස්සේ බලමු කියනවා.

වෑඩකරලා, කරපු වෑඩේට ගෙවන්න බෑහෑයි කියන මිනිස්සු එක්ක තමයි අපි මේ වෑඩ කරන්නෙ. අපේ චින්තකත් දෑන් අපේ බිල ප්‍රොසෙස් කරන්නෙ නෑහෑ. අඩුමගානේ බිල බලලවත් තිබුනෙ නෑහෑ. එයාලා අරන් දීපු බඩුවලට අඩු කරපු හෑටි තේරෙන්නෙ නෑහෑ කිව්වා. මම කිව්ව " කිසිම අසධාරනයක් නෑති විදිහට තමයි, ඒවා අඩුකරේ " කියලා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .