Powered By Blogger

Saturday, October 1, 2011

අද ඔක්තෝබර් පළවෙනි සෙනසුරාදා

ඊයේ හවස බොස් යනකොට කියලයි ගියේ අද උදේට ඔෆිස් ආවහම නයින්වෙල්ස් සයිට් එකේ PVC මෑටීරියල් ලිස්ට් එක හදන්න කියලා. මොකද මන්ජුලාට පුරුද්දක් නෑහෑනෙ මෑටීරියල් ලිස්ට් හදලා.

උදේ යනගමන් මදුසන්කවත් අරගෙන් ඔෆිස් ගියා. යන ගමන් ලන්කා හොස්පිටල් එකට ගියා තාත්තගෙ මෙඩිකල් ටෙස්ට් එක කරගන්න ඈපොයින්මන්ට් එකක් දාගන්න. ගිහින් බලපුවම කිව්ව " සඳුඳා කරගන්න පුළුවන්" කියලා. මම ඒක නිසා ඈපොයින්මන්ට් එකත් දාලයි ඔෆිස් ගියේ. එත් දවල්වෙලා හොස්පිටල් එකෙන් කතා කරල කිව්ව " සඳුඳා දාපු ඈපොයින්ට්මන්ට් එක කෑන්සල්, ලබන 11 වෙනිදා ඒක දාන්න " කියලා. මොනව කරන්නද, මගේ වරද නිසා තමයි තවත් පරක්කුවුනේ. මොකද මේ ටෙස්ට් එක කරගන්න කියලා කිව්වේ, මීට මාස හයකට වගේ කලින්. හෑමදාම වගේ ලොකු අයිය කතාකරාමත් අහනවා මේක කරේ නෑද්ද කියලා. මට පහුගිය කාලේ ඔෆිස් එකේ තිබුණ ප්‍රශ්ණත් එක්ක මේක කරන්න වෙලාවක් තිබුනෙ නෑහෑ. මගේ ඔලුවෙ තිබුන ලොකුබරක් නිදහස් උනේ ගිය සතියේ. ඒ උනත් ඒකත් 100% ඉවර නෑහෑ.

කොහොමහරි නයින් වෙල්ස් සයිට් එකේ, වෑඩේ බලන්න පටන්ගත්ත. ඒක කරන්න ගත්තමයි තේරුනේ, ඩ්‍රොවින් එකේ අඩුපාඩු තියෙන බව. ඒ මදිවට ලෝවර් ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකේ, අන්ඩර්ග්‍රවුන්ඩ් පයිප්ප ලයින් එකෙත් ප්‍රශ්ණ තිබුනා. ලක්ෂ්මන්ටත් බොස් මේවෑඩෙට උදව් වෙන්න එන්න කියලා තිබුණ. ඒක නිසා ලක්ෂ්මනුත් ආවා. මේ තියන ප්‍රශ්නෙ බලන්න ස්යිට් විසිට් එකක් දාන්න තීරණය කරා. ඒ ගමන මායි, මන්ජුලයි, ල්ක්ෂ්මනුයි ගියා සයිට් එකට. ගිහින් ආනන්දවත් හම්බවෙලා, අපි මෙහෙම දෙයකටයි ආවේ කියලා සයිට් එකේ තත්ත්වෙ බෑලුවා. එතන ඈත්තටම මන්ජුලා කියන දේම නෙමෙයි තිබුනේ. ඒත් ඒකට මන්ජුලාට වර්දක් කියන්න බෑහෑ, මොකද එයාට ප්ලම්බින් ගෑන මොකුත්ම පලපුද්දක් නෑහෑනෙ.

සයිට් එකට ගිහින් එනකොට 12.45 ට වගේ ඈති. ඒ ඈවිත් කට්ටිය දවල් කෑම ගත්ත. අද මදුසන්කගානේ කට්ටියටම යෝගට් ගෙනත් තිබුන. කන අතරෙ තමයි බොස් කෝල් කරලා කිව්වෙ " නවින්, ජයසේනට කෝල් එකක් දෙන්න " කියලා. ඒ පාර මම ජයසේනට කතා කරා. මෑන් කිව්වා " දෑන් එයා කට්ටිය වෑඩිකරොත් ඉරිදට කරන්න වෑඩක් නෑතිවෙන හින්දා, අනෙත් පෑත්තෙත් ප්යිප්ප ලයින් එක මාර්ක් කරල දෙන්න. ඉරිදට එයාට සතුට ස්ටෝරුවෙන් පයිප්ප ගන්න පුළුවන්ද කියලා අහල බලන්න " කියලා.

ඒ ගමන මම චින්තකට කතා කරත් මෑන් ආන්සර් කරේ නෑහෑ. මම ඒ ගමන ෂෑරොන්ගෙ නම්බර් එක එවන්න කියලා මෙසේජ් එකක් දෑම්ම. ටිකකින් චින්තක ඒක එවලා තිබුනා. මම ෂෑරොන්ගෙන් අහුවම එයා කිව්ව " ඉරිදට එයාලා වෑඩ නිසා ස්ටෝරුව ඈරලා තියෙන්නෙ, ප්‍රශ්ණයක් නෑහෑ " කියලා. ඒ ගමන මම ජයසේනට කතාකරලා කිව්ව " අවුලක් නෑහෑ ඔයා ඉරිදට ෂෑරෝන් මහත්තයා හම්බවෙලා වෑඩේ කරගන්න" කියල.

දෑන් ඉතින් මොනවා කරන්නද? ජ්යසේනගෙ වෑඩේ කරගෙන යන්න ඕනනම් මට මාළඹේ යන්න වෙනවා. ජයසේන කිව්ව අඩු බඩුටිකත් අරන් මම මාළඹේ ගියා, මන්ජුලාගේ වෑඩේ සඳුඳට කල් දාලා.

මම මාළඹේ සයිට් එකට යනකොට 3.00ට වගේ ඈති. ඉක්මනට මාර්ක් කරන්න තියන වෑඩටික ඉවරකරා. මොකද මට හවස 5.00ට දෙහිවලට මෙෂර්මන්ට් දෙන්න පොඩි ලමයි දෙන්නව ගෙනියන්න ඕන. මොකද ගෑණු ළමයා කිව්ව එයාල 4.30 වගේ වෙනකොට එතනට යනව, මට පොඩි දෙන්නව අරන් 5.00 වෙනකොට එන්න කියලා.

මම ශානිව ක්ලාස් ඈරුනම කෙලින්ම දෙහිවලට ගේන්න කියලා මාධවීට කිව්ව. මම කොහිලවත්තෙ ගිහින් චූටි නන්ගිගෙ දුව ගෙන්න ඕන.

මම කොහොමහරි මාළඹේ ඉන්දන් කොහිලවත්තෙ මාමලයි ගෙදරට යනකොට 4.00 ට වගේ ඈති. කොහොම හරි පොඩි එවුන් ලෑස්තිකරගෙන, තේ බීලා එනකොට 4.45 වගේ උනා. එනගමන් සජීවලගෙ අම්මලව පෑපිලියානෙ හන්දියෙන් බෑස්සුවා.

මාධවීවයි, ශානිවයි චමිලාගේ මාමා එතෑනට ගෙනෑත් තිබුණ. මම එතනට යනකොට පොඩි කෙල්ලගෙ මෙෂර්මන්ට් එක ගන්න විතරයි ඉතුරුවෙලා තිබුනෙ. ගිහින් විනාඩි පහෙන් ඒ වෑඩේ ඉවර වුනා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .