Powered By Blogger

Thursday, September 22, 2011

අද සෑප්තෑම්බර් විසිදෙවෑනි බ්‍රහස්පතින්දා

අදත් උදේ ඉඳන් මහ වෑස්ස. ඈතුල් කෝට්ටෙ කෙනෙක්ගෙ ගෙදර බාත් රූම් එකේ වතුර ලීක් එකක් කියලා, කාවහරි යවලා හදන්න කියලා බොස් කිව්වා. ඒක නිසා, කවුරුවත් එක්ක යන්න කලින් මොකක්ද අවුල කියලා බලන්න එපෑයි. ඒක නිසා කෙලින්ම ගියේ ඒ ගෙදරට. එතන හොයාගන්න ටිකක් අමරු උනා.

මෑන්ගෙ කන්සීල් වෑල් එක කෑඩිලා ගොඩ කාලෙක් වගේ ඉඳන්. තාවකාලිකව අටවගත්ත, එළියෙන් ගහපු පයිපයකින් තමයි මෑන් ෂවර් එක හයිකර්ගෙන තිබුනෙ. ඒ තිබුන ෂවර් එකේ වෑල් එකෙනුත් හෝ ගාලා වතුර ලීක් වෙවි තමයි තිබ්බෙ.

මෑන් ඒ පාර අහනව " දෑන් කීයටද වෑඩේ කරන්න එන්නෙ? " කියලා. මම ඉතින් කිව්ව " ඔෆිස් එකට ගිහින්, ඕන කරන බඩු අරගෙන, වෑඩ කරන ළමයෙකුත් අරගෙන් තමයි එන්න වෙන්නෙ කියලා. මම ඔෆිස් එකට ගිහින් කෝල් එකක් දෙන්නම් කියලා.

මම ආපහු එනකොට බොස් හිටියෙ නෑහෑ. ඒ නිසා ඕන කරන බඩු ලිස්ට් එක දීලා, බොස්ගෙන් අහල බලන්න කියලා, පූර්ණිමාට කිව්වා.

ඔය අතරෙ, සුරන්දි කතා කරා. එයා " සයිට් එකට ඕන බඩු එවන්නෙ කවදද? " අහනවා. මම කිව්වා " ට්‍රිලියම් එකේ චෙක් එක රෙඩිද කියලා බලල කියන්න " කියලා. එයා ටිකකින් කිව්වා " චෙක් එක රෙඩී, ඒක එයා ගාව " කියලා.

ඒ පාර මම ජොන්ට කතා කරලා කිව්වා " මගේ බඩු ටික ලෑස්තිකරන්න, මම චෙක් එක අරගෙන දෑන් එනවා " කියලා. මම චෙක් එකත් අරන් ගියා මෑසෙන්ජර් ස්ට්‍රීට් එකේ ටෝකියෝ ට්‍රේඩින් එකට. යනකොටත් මෑන් බඩු ලෑස්තිකරන ගමන් හිටියෙ.

සේරම බඩු ටික රෙඩි කරනකොට වෙලාව 2.30 වගේ වෙලා තිබුණ. ඒත් තව තීන්ත වගයක අඩුවක් තිබුණ. මම කිව්වා ඒක වෙන දවසක ගන්න එන්නම් කියලා.

ජෝන්ම ත්‍රීවීලර් එකක් කතා කරලා දුන්නා බඩු ටික ගෙනියන්න. ඒ මෑන්ට ට්‍රිලියම් එක ගාවට එන්න කියලා, මම වෑන් එකේ ආවා. මම ට්‍රිලියම් එක ගාවට එනකොට මෑන් ඈවිත් බඩුත් බාලා ඉවරයි. මම මෑන්ගෙ හයර් එකත් ගෙවල, ඔෆිස් එකට ආවා, එතකොට 3.00 ත් පෑනලා. මගේ දවල් කෑම එක කනකොට 3.00 ත් පෑනලා. මොනව කරන්නද ? රස්සාවෙ හෑටි.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .