Powered By Blogger

Saturday, September 3, 2011

සෑප්තෑම්බර් තුන්වෙනිදා . . .

උදේ ඉදන් මහ වෑස්ස. ඈහෑරෙන්කොට දවල් වෙලා. මොකද, ඊයේ රෑ අපේ ඉස්කෝලෙ යාළුවො නම දෙනෙක් සෙට් උනා. මගේ මතකය හරිනම් . .  ටිරාන්,අජිත්,විරෙන්ද්‍ර හම්බ උනේ 95 අපි වෙන් උනාට පස්සේ පළමු සෑරේට.


ඉමදූව, යෙහාන්, සිසිර, නිවන්ත, සුරාජ් නම් මීට කලින් නිතර හම්බ උනා. ඈත්තටම ඊයෙ අපිට හරි සතුටුයි. මොකද කාලෙකට පස්සෙවත් අපි කිහිපදෙනෙක්ටවත් එකතුවෙන්න ලෑබුණ එකට. අපි ඊයේ රෑ 12 වෙනකල් සතුටෙන් කාලය ගතකරා. ආයිත් කවදා එහෙම අවස්තාවක් ලෑබේවිද?

උදේ මදුසන්කත් ගොලුමඩම හන්දියෙන් අරන් ඔෆිස් ගියා. ඉයෙ රෑ ඉදන් බොස් අද කරන්න තියන වෑඩ කියනවා. ආපු ගමන් එක වෑඩක් පටන් අරන් කරගෙන ගියා. ටිකකින් බොස් කතා කරල කියනව, ඒක නවත්තලා වෙන එකක් කරන්න කියලා. ඒක කරගෙන යනකොට ගෑනුලමයා කතාකරලා කියනවා එයා මහරගම ශොපින් ඈවිල්ලා ඉන්නවා කියලා.මොනවා කරන්නද දෑන් ඉතින් ඒවත් බලන්න තියනවනේ.

ඉතින් මම පෑයක් ඉල්ලගෙන කාලා, බාගෙට කරපු වෑඩත් අරගෙන මහරගම ගියා. ගෑනු ශොපින්  යනවෙලාවට යන්න එපා කියලා පූර්නිමා කිව්වා. එත් මොනවා කරන්නද. එන්න නොකිව්වත් ආවා කිව්වේ, එන්න කියන එකනේ. ඈහුවම නෝලිමිට් එකේ ඉන්නවා කිව්වා. මම මහරගම නෝලිමිට් එකක් දන්නෙත් නෑහෑ. කොල්කරලා මම ඉන්න තෑනට ගෙන්න ගත්තා. ගෑනුලමයාව අරගෙන ගෙදරට ගිහින් දාලා මම ගෙදර ආවා. ගෙදර එනකොට 3.30 වගේ වෙලා.

පොඩ්ඩක් විතර නෙට් යන්න හිතුනා. එත් එක්කම තමයි මේ බ්ලොග් එක පටන්ගන්න හිතුනෙ. දෑන් ඉතින් ඒකත් කරා. දෑන් වෙලාව 6.45යි. දෑන් ඉතින් නාලා කාලා ඈවිත් හොම්වර්ක් කරන්න තියනවා. ඒ කිව්වේ ඔෆිස් එකේ වෑඩ තමයි.

අද පළවෙනි දවසනෙ. ලියුවා හොදටෝම ඈති වගේ. මට යුනිකොඩ් පුරුදුත් නෑහෑ.ඒත් පටන් ගත්ත එක දෑන් කරන්න එපෑයි නෙද?

2 comments:

  1. //ගෑනුලමයාව අරගෙන ගෙදරට ගිහින් දාලා මම ගෙදර ආවා. ගෙදර එනකොට 3.30 වගේ වෙලා.//
    දැන් ඉතිං කුම්බලාවො මාලු කෑවානම් දුක ඉවසාපන් බලලෝ කියලා තමා කියන්න වෙන්නෙ අයියෙ...ඔහොම යං ඔහොම යං...:D

    ReplyDelete
  2. කෑවෙ නෑහෑ නිසූපා. බලෙන්වගේ කෑව්වානෙ.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .