Powered By Blogger

Tuesday, September 20, 2011

අද සෑප්තෑම්බර් විසිවෙනි අඟහරුවාදා

අපේ ගෙදර TV එකේ හෑම චෑනල් එකක්ම පේනෙනෙ නෑහෑ. මොකද ඈන්ටනාව කරකවලා හෑදුවම දවසයි, දෙකයි හරිහෑටි පේන්නෙ. ඈන්ටනාව කෑරකිලාද මන්දා නොපෙනි යනවා.

ඉතින් හෑමදාම අම්මගෙන් බර බරේ, මේකට මොකක්වත් හරි විසඳුමක් දෙන්නෙ නෑහෑ කියලා. ඒත් මොකක් කියල මම කරන්නද? මටත් වෙලාවක් තියෙන්නෙ ඉරිදා හින්දා, ඉරිදට තමයි ඈන්ටනාව ආයිත් කරකවන්න වෙන්නෙ.

ලොකු අයිය, කාලෙක ඉඳන් කියනවා අම්මට Dialog TV කනෙක්ෂන් එකක් අරන් දෙන්නලු. ඒත් එක එක රෙන්ටල් කීයක් අපි ගෙවනවද. අපරාදෙන සල්ලි. ඈරත් කනෙක්ෂන් චාර්ජස් මාර ගනන්නෙ. ගිය ඉරිදාත් අයිය කතාකරණකොට කිව්වා, පුලුවන් නම් PEO TV කනෙක්ෂන් එකක් අරන් දෙන්න කියලා. මම හිතුවේ ඒකෙත් ඩවුන් පේමන්ට් එක ලොකු එකක් කියලා.

ඕන දෙයක් කියලා, අද ටිකක් පරක්කුවෙනකන් හිටියා, ටෙලිකොම් එකට යන්න ඕන නිසා. මොකද ටෙලිකොම් එක අරින්නෙ 8.45 ටනෙ. ගිහින් ඈහුවම කිව්ව, ලයින් එක තියන නිසා කනෙක්ෂන් චාර්ජස් 2,900.00 ක් කියලා. අඩුම පෑකේජ් තිබුණෙ ප්‍රණාම හා රණවිරු ප්‍රණාම කියලා. ප්‍රණාම එක රජයේ සේවකයන්ටලු දෙන්නෙ. මම ඉතින් ඈහුවා "තාත්තා පෙන්ෂනර් කෙනෙක් නිසා, එයාගෙ නමට ගන්න පුළුවන්ද " කියලා. " තාත්තගෙ පෙන්ෂන් කොලයක් හරි පෙන්ෂන් ID එක හරි දුන්නොත් පුලුවන් " කිව්ව.

මම ඒවා අරගෙන ගියේ නෑහෑනෙ. ඒත් පස්සෙ ගෙනෑත් දෙන්නම් කියලා ෆෝම් එක ෆිල් කරලා බාරදුන්න. ආපහු ගෙදර ඈවිත් තාත්තාගෙ පෙන්ෂන් ID එකේ කොපියක් ගිහින් දුන්නා. මොනවා උනත් මේ දවස්වල කනෙක්ෂන් දෙන්න විදිහක් නෑහෑලු. මොකද, ඒකට ඕන Instrument ස්ටොක් එකේ නෑහෑලු. මම ඉන්නකොටත් ඒ මෑන්ට කෝල්ස් ගානක් ආවා, කනෙක්ෂන් පරක්කු ඈයි, දෙන්නෙ කවදද කියලා. මෑන් කිව්වෙ අර හේතුව, එහෙම බඩු එන දවසක් කියන්නත් බෑහෑයි කිව්ව.

ඒ වෑඩේ කරගෙන මම ඔෆිස් එකට යනකොට වෙලාව 10.30 ත් පෑනලා. ඊයේ කර කර හිටපු වෑඩේ අද පටන් ගත්ත්ත. ඒකිව්වෙ අර රාමඩා හොටෙල් එකේ, GAS BOQ එක අලුතින් හදන එක.

ඔය අස්සේ අසිත කත කරල කිව්වා " ට්‍රිලියම් එකේ බඩු ගන්න දීපු චෙක් එක රෙඩී, අරන් යන්න " කියලා. මම කිව්වා " මම දවල් කෑමෙන් පස්සෙ ඈවිත් ඒක අරගෙන ගිහින් බඩු ටික සයිට් එකට ගෙනෑල්ලා දාන්නම් " කියලා.

මම ඉතින් ඉක්මනටම කළුතර වෑඩේ ඉවර කරා. ඒ වෙනකොට වෙලාව 2.00 ත් පහුවෙලා මගේ හිතේ. ඒපාර මම ලයන්තවත්, පෙරේරාවත් අඬගහගෙන පිටත් උනා ට්‍රිලියම් එකට. යන්න කලින් සුරන්දිට කිව්වා " අසිතගෙන් චෙක් එක අරන් පාරට එන්න " කියලා. මොකද සයිට් එකේ අයගෙ ඈඩ්වාන්ස් සල්ලි ගිහින් දෙන්න කියලා කියපු නිසා.

චෙක් එක අරන් බලනකොට ඒක ලියලා තිබුනෙ අපේ කම්පෑණියේ නමට. මම ඉතින් ඒක දෑක්ක ගමන්ම දෑනගත්ත වෑඩේ හරියන්නෙ නෑතිබව. මොකද මම දන්නවා ඕක ඔෆිස් එකට ගිහින් දුන්නොත්, මට ට්‍රිලියම් එකේ බඩුවලින් බාගයක්වත් අරන් දෙන්නෙ නෑතිබව.

කොයි එකටත් මම බොස්ට කතාකරලා ඈහුවා " මගේ ගාව 73,500.00 චෙක් එකක් තියනවා. ඒක අරන් දෑන් මට ඔෆිස් එකෙන් කෑෂ් දෙනන පුළුවන්ද? " කියල. බොස් කිව්වා " කෑෂ් දෙන්න බෑහෑ, ඩිපොසිට් කරලා දවස් දෙකකින් වගේ තමයි සල්ලි දෙන්න පුළුවන් " කියලා. මම ඉතින් අපේ ලොක්කගෙ හෑටි දන්නෙ අද ඊයේ ඉඳන් නෙවෙයිනෙ. මම හොඳටම දන්නව ඕක ලොක්කට දුන්නොත් වෑඩේ කෙරෙන්නෙ නෑතිබව.

ඒක නිසා අසිතට ආයිත් කතා කරල කිව්ව " මම ඉල්ලුවෙ, ඉන්වොයිස් එක දීපු කඩේ නමට චෙක් එකක්නෙ. ඈයි, අපේ නමට චෙක් එක ලිව්වෙ " කියලා. ඒ පාර අසිත කිව්ව " මේ අපේ අකවුන්ට්ස් එකේ එවුන්ට පිස්සුනේ. එයා කිව්වෙත්, ඉන්වොස්යි එකේ නමට ලියන්න කියලයි " කියලා. මම කිව්වා " මේ චෙක් එක ගත්තොත් වෑඩෙ කෙරෙන දවසක් කියන්න බෑරිනිසා මට අලුත් චෙක් එකක් ලියලා දෙන්න " කියලා. හෙට හරි අනිද්දා හරි චෙක් එක දෙන්නම් කියලා අසිත කිව්වා.

ඕකෙන් මේකෙන් අපේ ගමන කෑන්සල් උනා. අපි ආපහු ඔෆිස් ආවා. ඔෆිස් එකේ තිබුන වෑඩ වගයක් කර කර ඉන්නකොට අම්ම කෝල් එකක් දුන්න.

2 comments:

  1. ඔබ ඔබේ කාර්යාලීය තොරතුරු මෙසේ හෙලිකිරීම වැරදියි..මේව තනිකර අන්තර්ජාලයේ ඕනෑම කෙනෙකුට කියවන්න පුලුවන් දේවල්....සමාගම් සම්බන්ධ යම් යම් සුලු දේවල් පවා මෙහෙම එලියට යන එක සමහර විට ඔබටත් ඔබ වැඩකරන තැනටත් ප්‍රශ්න ඇතිකරන්න පුලුවනි..
    මේකෙ නීතිමය පසුබිමකුත් තියනව..මා කියන්නෙ අර පියෝ ටී වී ඩයලොග් කතා ගැන නෙමෙ අවසානෙ තියෙන ඒව ගැන...

    ReplyDelete
  2. Indi => Agreed with you ඉන්දි, මම නම් ගම් ඉවත්කරා ඔන්න. කවුරු උනත් හොඳ දෙයක් කිව්වම අහන්න එපෑයි නේද?

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .