Powered By Blogger

Wednesday, September 7, 2011

අද සෑප්තෑම්බර් හත්වෙනි බදාදා . . .

ඊයේ දින පොතේ සටහනක් දාන්නත් බෑරි උනා. ඒකටත් ඉතින් හේතුවක් තිබුණ.

ගෑණු කියන්නේ මහ පුදුමාකාර ජාතියක්. කතා කරත් වෑරදියි, නොකරත් වෑරදියි. මොනවා හරි ඈහුවත් වෑරදියි, මොකුත් නෑහුවත් වෑරදියි. දෑන් තමයි මට මේවා තේරෙන්න ගන්නෙ.ඊයේ අපේ එක්කෙනා ඔය වගේ දේවල්වලට ප්‍රශ්ණ. මොනවා කරන්නද අඩුම තරමින් ඒවා අහගෙන වත් ඉන්න ඕනනේ.

ඉතින් දෑන් ඔය කතා අමතක කරලා අද දවස ගෑන කතා කරමුකො.

බදාදා කියන්නෙ මට සතියටම තියන එපාම කරපු දවස. ඒ කිවිවෙ, දවසෙම මීටින්. උදේට කළුතර ප්‍රොග්‍රෙස් රිවීව් මීටින් එකයි, මට්ටක්කුලියෙ ප්‍රොග්‍රෙස් රිවීව් මිටින් එකයි, හවසට ට්‍රිලියම් එකේ ප්‍රොග්‍රෙස් රිවීව් මිටින් එකත් තියනවා.

කොහොම හරි ඉතින් අද උදේ මට්ටක්කුලියෙ මීටින් එකට යන්න මම තීරණය කරා. ඒකට ඉතින් තවත් හේතුවක් තිබුනා. මගේ ඩ්‍රයිවින් ලයිසන් එක තිබුනෙ මෝදර පොලීසියෙනෙ. එක ගන්නත් ඕනවෙලා තිබුණ නිසා තමයි අද උදේ මට්ටක්කුලියෙ යන්න තීරණය කරේ. ( මොනවා උනත් ඈත්ත කියන්න එපෑයි නේද? )

මම යනගමන් මදුසන්කවත් ගොළුමඩම හන්දියෙන් අරගත්තා.

වෑල්ලවත්තෙ සයිට් එකකට දෙන්න පොඩ් බිලකුත් තිබ්බා. ඒකත් යන ගමන් දීගෙන තමයි ගියේ.

ඒවෑඩේ ගෑනත් වෙනම සටහනක් දාන්න ඕන. වෑල්ලවත්තෙ රුඩ්‍රා රෙසිඩෙන්සීස් එකේ අපි ගෑස් සිසිටම් එකක් දෑම්මෙ 2005 -2006 වගේ කාලෙක. ඕකෙ එක ගෙදරක ගෑස් පයිපයක් වෙනස් කරල ඉල්ලන්නේ මාස ගානක ඉඳලා. ගාමිණිගෙන් ( ඒකේ මේන්ටෙනන්ස් මෑන් ) මාර
කරදරයක් තිබුනෙ මාස ගානක ඉඳලා ඕක කරල ඉල්ලලා. ඒත් මට තියෙන වෑඩයි, වෑඩ කරන්න ඉන්න මිනිස්සුයි බෑලුවම මට ඕක කරන්න විදිහක් තිබුනෙම් නෑ.

ඔන්න සති දෙකකට විතර කලින් මට පොඩි අවස්තාවක් ලෑබිලා, මම ඒක සුටුස් ගාලා කරලා දෑම්මා. ඒවෑඩේ කරත් එකට බිලක් දාන්න ඊළඟට මට වෙලාවක් තිබුනෙ නෑහෑ. ( ඔෆිස් එකෙන් තියන චෝදනාවත් තමයි අපි වෑඩකරනවා විතරයි, බිල් දාන්නෙ නෑහෑ කියන එක. ඒත් ඒකට හේතුව අපිට තියන වෑඩ කන්දරාව බෑලුවම වෙන වෑඩකරන්න වෙලාවක් නෑහෑයි කියන එක තේරුම් ගන්න තරම් ශක්තියක් නෑති එක. )

ඔන්න ඉතින් ලොක්කා අහන්නත් කලින් කොහොමහරි, ගිය සෙනසුරාදා වගෙ ඒකටත් බිලක් හදලා, ඒක පූර්ණිමාට දුන්නා යවන්න කියලා. ඕක අඟහරුවාදත් ඒකිගෙ මේසෙ උඩ තිබ්බ නිසා, මම ඒක ඉල්ල ගත්තා මමම ගිහින් දෙන්නම් කියලා.

අපේ ඔෆිස් එක මහ පුදුමාකාර එකක්. ඔය බිල මගේ ගාව ගිහින් නොදී තිබුනනම් ලොකු ප්‍රශ්ණයක් කරගන්නවා. ඒවගේම මම ඕක නොදා තිබුනනම් ඒකත් ලොකු ප්‍රශ්ණයක් වෙන්න තිබුණ.

ඔන්න ඉතින අපි මට්ටක්කුලියෙ ගිහින් වෙලා තිබුන නිසා සයිට් එකේ පොඩි විසිට් එකක් එහෙම දාලා ආවා මිටින් රූම් එක පෑත්තට. මෙන්න බොලේ ලොක්කත් ඈවිත් මීටින් එකට. සමහරවිට ලොක්කා දෑනගෙන ඉන්න නෑතුව ඈති මම අද මීටින් එකට එයි කියලා. නෑත්නම් සාමාන්යයෙන් අපේ බොස් සයිට් මීටින් යනවා අඩුයි.

උදේ පාන්දරම සයිට් එකේකට්ටිය කියනවා " අද නම් බී. එම්. ඊ. එකේ තුන්දෙනෙක්ම ඉන්නෙ, මොකක් හරි දෙයක් තියනවා " කියලා. ඒගොල්ලො දන්නෙ නෑහෑනෙ අපේ බොස් වෑරදීමකින් මීටින් ඈවිල්ලා කියලා.

ඔන්න සුපුරුදු ලෙස BME එකෙන් මීට්න් එක පටන් ගත්තා. හෑමදාකම වගේ, අපිට තියෙන්නෙ චෝදනා තමයි. මූලික චෝදනාව වෑඩ පරක්කුයි කියන එක, දෙක බඩු නෑති එක. ඔය චෝදනා දෙකම අපේ හෑම සයිට් එකකටම පොදුයි.

Mr. ජයන්තිකුමාරගෙ චෝදනාවලට ලොක්කා බෑට් කරා. ලොක්කා කියන දේවල් ජෝක් එකට අරගෙන, උත්තර දීලා වෑඩේ ගොඩ දාගත්ත. අපේ බොස් කොහොමත් මීටිමකට ගියොත් ඒක ගොඩදාගන්න ගොඩක් වෙලාවකට පුළුවන්.

එයා හරි දක්ෂයි, කියන හෑම දෙයක්ම ජෝක් එකකට අරන්, තවත් තවුසන්ඩ් ටෝක්ස් දීලා කට්ටිය නවන්න. ඒකත් ඉතින් හෑම මිනිහෙක්ටම පිහිටන්නෙ නෑති හෑකියාවක්. ඒ හෑකියාව අපේ බොස්ට ඕනම තෑනකදි තියනව. හෑබෑයි ඉතින් මොනවා කියලා බේරුනත් ප්‍රස්නයනම් එතනමයි. ඒක ඉතින් බලන්න වෙන්නෙ ඊළඟ සතියෙ මීටින් එකේ නිසා, අවුලක් නෑහෑ. ඒ සතියෙත් ගොඩ දාගන්න බෑරිඋනොතින් ඉතින් ඈබ්සන්ට් තමයි. නෑතුව වෙන මොනවා කරන්නද?

කොහොම හරි ලොක්කා ටිකකින් මීටින් එකෙන් කෑපුනා. අපි දෙන්නා තමයි ඉතුරු උනේ. අපිත් ඉතින් අහන ඉතුරු ප්‍රස්න වලටත් සුපුරුදු ලෙස බොරු පොරොන්දු දීලා, යන්තම් කලිසම් ගලවගන්නෙ නෑතුව මීටිම ගොඩදාගත්ත.

ඔන්න ඉතින් මම එනගමන් මෝදර පොලීසියට ගිහින මගේ ලයිසන් එක ගත්ත. ආපහු ඔෆිස් එකට එනකොට 1.45 ට වගේ ඈති.

මම ඔෆිස් එනකොට අලුතෙන් තවත් මුස්ලිම් පෑටව් දෙන්නෙක් වෑඩට ඈවිත්. උන් දෙන්නා මම ඔෆිස් එකට එනකන් වේලි වේලි ඉඳලා පව්. මොකද උන් දෙන්නව ට්‍රිලියම් එකටයි දාන්න තීරණය කරලා තිබුනෙ, එහේ කස්ටිය අඩුනිසා. සුරන්දිටත් ( සුරන්දි කිව්වෙ අපේ ට්‍රිලියම් සයිට් එකේ සුපවයිසර් නෝන ) පිස්සුවගේ ඈති වෑඩ කරන්න මිනිස්සු නෑතුව.

ඔන්න ඉතින් මාත් කාලා බීලා ලෑස්ති උනා කට්ටිය අරගෙන වෑඩ පෙන්නන්න යන්න. ඒ කිව්වෙ මගේ වෑඩ පෙන්නන්න නෙමෙයි, සයිට් වල තියන වෑඩ පෙන්නන්න.

ඉතින් අර මුස්ලිම් පෑටව් දෙන්නයි, චමිල්වයි අරන් මම යන්න හදනකොටම අපේ බොස් කියනවා " නවින් හරියට 5.00ට මාගා එකේ අනුරව හම්බ්වෙන්න යන්න" කියලා. ඕක ඈහුන පූර්ණිමාට මාර සතුටුයි. එයා මගේ ගාවට ඈව්ත් අහනවා " නවින් අයියා අද 5.00 ට ඉන්නෙ කොහේද " කියලා. පහෙන් පස්සෙ වෑඩක් වෑටුන එකට එයාට පුදුම සතුටක් දෑනිලා තියෙන්නෙ. ඒකට මට හිතුන හේතුව නම් මේකෙ ලියන්නත් බෑහෑ.

කොහොමහරි ඉතින් මම ගියා ට්‍රිලියම් එකට. එකේ කරන්න තියෙන වෑඩටික අලුත් ගෝලයො දෙන්නට පෙන්නුවා. උන් දෙන්නගෙත් එච්චර අවුලක් නෑහෑ වගෙ. මට්ටක්කුලියෙ එවුන් වගේ නම් හොඳයි.

ඊළඟට මම චමිල්ව අරගෙන ගියා, පිනකල් එකට. පිනකල් එකේ අපි සර්විස් ඈග්‍රිමන්ට් සයින් කරලා මාස දෙක තුනක් වෙනවා. මාසෙකට වගේ කලින් සර්විස් එකටයි කියල මම නිමල්ව ගෙනියලා කරන්න තියන වෑඩටික පෙන්නලා දීලා ආවා. මෑන් ගිහින් කරලා තියෙන්නෙ දවස් තුනක් තිස්සෙ ප්යිපයක් පේන්ට් කරපු එක. වෙන කිසිම දෙයක් කරලා නෑහෑ. ඔන්න ඔයවගේ ගෝතයොත් එක්ක තමයි අපිට වෑඩකරන්න වෙලා තියෙන්නෙ.

පිනකල් එකේ ඉන්න අතරෙදි බොස් කෝල් කරලා කියනවා " නවින්, කොහේද ඉන්නෙ? අනුර ඔයා එනකන් බලන් ඉන්නවා, ප්‍රොෆෙසත් ඈවිත් ඉන්නෙ" කියලා. ඒත් මම මොනවා කරන්නද, තියන වෑඩ ටික කරගෙන එපෑයි යන්න. මම අනුරට කෝල් එකක් දීලා කිව්වා, මම දෑන් ඉන්නෙ බම්බලපිටියෙ, ඉක්මනට එන්නම් කියලා.

පුළුවන් තරම් ඉක්මනට මම මාගා එකට ගියා. අනුර මම එනකන් ඉඳලා යන්නත් හදනවා. මට එන්න කියලා තියෙන්නෙ, සාර්ක් විලෙජ් එකේ ඉලෙක්ට්‍රිකල් රික්වයර්මන්ට් එකක් එයාට දෑනගන්න. ඕකට මට එන්න කියන්නත් උවමනවක් නෑහෑනෙ. කෝල් එකකින් කරගන්න පුළුවන් වෑඩකට තමයි ගෙන්නගෙන තියෙන්නෙ.

ඔය සේරම වෑඩ කරගෙන, ගෙදර එනකොට සුපුරුදු විදිහට 7.15ට වගේ ඈති.

2 comments:

  1. අප්පේ නවීන් අයියටත් දැන් දැන් වෙන වැඩ. කමක් නෑ දැන්වත් තේරෙන්න ගත්තානෙ නේද? හික්ස්...

    ReplyDelete
  2. අපිට ඔවා තේ රී ලා බොහො කල් අක්කේ.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .