Powered By Blogger

Wednesday, September 21, 2011

අද සෑප්තෑම්බර් විසි එක්වෙනි බදාදා

ඊයේ දවසේ කතාව කෙටුවේ අද උදේ නිසා වෑඩට යන්න ලෑස්තිවෙන්න පරක්කු උනා. පරක්කු උන එකේ, වෙන වෑඩකුත් කරගෙනම යනවා කියලා හිතාගෙන ගියා හොටෙල් එක් බුක් කරන වෑඩේට. කොහොමත් ගිය සෙනසුරාදා ගෑණු ළමයත් එක්ක ඈවිත් හොටෙල් එක බලලයි ගියේ. එත් රූම් බලන්න ලෑබුනේ නෑහෑ.

එතනට ගියාමයි දන්නෙ, රොෂාන්ගෙ ( රොෂාන් කිව්වෙ අපිත් එක්ක O/L ක්ලාස් ගිය අපේ ගෙවල් පෑත්තෙ කෙනෙක්) අයියත් වෑඩ කරන්නෙ එතන බව. මෑන් එතන F & B සෙක්ෂන් එකේලු වෑඩකරන්නෙ.

කොහොමහරි එදා රූම් බලන්න බෑරිඋන නිසා, මුලින්ම ගිහින් රූම් බෑලුවා. රූම්වල තිබුණ තෙමිච්ච හම්ගඳ තමයි අවුලකට කියලා තිබුනේ. ක්ලීන් කරලා එයාර් ෆ්‍රෙෂ්නර් ගෑහුවම අවුලක් නෑහෑලු. අනේ මන්දා . . .කොහොමත් ලොකේෂන් එක හොඳනිසාත්, ගෑණු ළමයා කෑමතිඋන නිසාත් රූම් එක බුක් කරා.

ඒක කරලා ඔෆිස් එකට යනකොට වෙලාව 10.30 යි. වෙන වෑඩකුත් තිබුනෙ නෑතිනිසා, ට්‍රිලියම් එකේ බිල හදන්න පටන්ගත්ත.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .