Powered By Blogger

Monday, September 19, 2011

අද සෑප්තෑම්බර් දහනමවෑනි සඳුඳා . . .

උපන්දින සෑමරුම් . . .
සෑප්තෑම්බර් 19 ය කියන්නෙ අපේ ලොකු අයියගේ උපන්දිනේ, ඊළගට අපේ ලොකු අක්කගෙ ලොකු පුතාගේ උපන්දිනේ. ඒ මදිවට දෑන් ගෑණු ළමයගෙත් උපන්දිනේනෙ.

ඊයේ රෑ එලාර්ම් එක 12.05 ට තිබ්බා. මොකද ගෑණු ළමයට මුලින්ම විෂ්කරන්න ඕන නිසා. මෙන්න බොලේ එලාර්ම් එක 12.00 ට වදිනවා. අවුල මොකක් උනත්, සයිලන්ස් කරා. මොකද, 12.00 පනිනකන් ඩේට් එක හරියන්නෙ නෑහෑනෙ. දෙවෙනි පාරත් එලාර්ම් එක වදිනකොට ෆෝන් එක ගත්තා. ඩ්‍රාෆ්ට් කරලා තිබුණ මෑසේජ් එක චමිලාට සෙන්ට් කරලා නිදාගත්තා.

12.50 ට වගේ මෑසේජ් එකක් එනවා අහුනා. නිදිමරගාතෙම ෆෝන් එක අරන් බෑලුවා. ගෑණු ළමයා තෑන්ක් කරලා රිප්ලයි කරලා.

6.15 ට එලාර්ම් එකට ඈහෑරුණා. තේකත් අරන් ඈවිත් ලොකු අයියට විෂ්කරල මෑසේජ් එකක් දෑම්මා.

සුපුරුදු ලෙස වත්ත වටේ රවුමක් දාලා එහෙම ආවා. කෝල් එකක් ඈවිත් බෑලුවම, ට්‍රිලක්ෂිකා එකෙන්. ඕකිඩ් ගේන්න කිව්වා. මම ලෑස්තිවෙලා කාලා එහෙම ඕකීඩ් ටික කපා ගත්ත. වෑස්සටද, වෙන් හෙතුවක් නිසාද මන්දා, ඕකීඩ් මොට්ටු වෑටෙනවා. මල් අස්වෑන්න හොඳටම අඩුයි. මල් සීයයි යන්තම් කපා ගත්තෙ.

අම්ම, ලොකු අයියට කෝල් එකක් අරන් ඉල්ලුවා. අම්ම එයාට සුභ පතලා, මගේ ගෑණු ළමයටත් කතා කරන්න ඕන කිව්වා. මම එයාටත් කෝල් එකක් අරන් දීලා එනන ආවා.

මල් ටිකත් දීලා ඔෆිස් යන්කොට වෙලාව 10.00 ට වගේ ඈති. සයිට් වල වෑඩ ගොඩගෑහිලා තිබුනත්, මේ දවස්වල කොම්පෑණියේ ෆයිනෑන්ෂල් සිටුඒෂන් එක අප්සෙට් නිසා වෑඩක් කෙරෙන්නෙ නෑහෑ.

කළුතර රාමඩා සයිට් එකේ BOQ එකේ ලොකු අවුලක් තියනවා. සබ්ජෙක්ට් එක හරියට නොදන්න මිනිස්සු BOQ හෑදුවම අමරුවෙ වෑටෙන්නෙ අපි. අපි වෑඩේ කරන්න කලින් මේ BOQ ප්‍රශ්ණේ විසඳා ගන්න ඕන. නෑත්නම් බිල් දානකොට තමයි අවුල. ඒක නිසා ගිය සතියෙ කතා කරගත්ත විදිහට BOQ එක හදන්න ගත්තා. ඒකත් ලේසි පහසු වෑඩක් නෙමෙයි. කාලේ කන වෑඩක්.

අද ගෑණු ළමයගෙ උපන්දිනේ කිව්වනෙ. මම අද හොරණ එන්න පොරොන්දු උනානේ. ඒක නිසා කරපු වෑඩ ටික අකුලලා යන්න ලෑස්ති උනා. ඒ එක්කම වෙන්කට් වෑන් එකේ ටයර් දෙක දාගන්න කතා කරලා, චෙක් එකක් දීලා කිව්ව දෑන්ම ගිහින් දාගන්න කියලා.

ඉතින් අපිටත් සෙට්වෙන්නෙ ඔය වගේ මරාලනේ. මොනවා කරන්නද උඩහමුල්ලට ගියා ටයර් දාගන්න. එතනින් යනකොට 3.00 ට කිට්ටුයි. මහරගම, බොරලෑස්ගමුව, පිළියන්දල හරහා ගියා හොරණට. හොරණ කිට්ටුවදි ( පොකුණුවිට හරියෙදි )බොස් කෝල් කරා.

මම හිතුවා වෑඩකටවත් මාව හොයනවද කියලා. බොස්ට AUDIO CD එකක් ගහන හෑටි අහන්නයි කතා කරේ. මොකද එයා දෑන් මියුසික් කාරයෙක් වෙලානේ. මගෙන් උදේ සින්දු වගයක් හොයල දෙන්න කිව්වා. මම දවල් යන්න කලින් ඒ ටිකත් හොයලා දීලයි ගියේ.

බොස්ට වෑඩේ කිව්වත් තේරුණේ නෑහෑ. මම ඈහුව ළඟ පූර්ණිමා ඉන්නවද කියලා. ඉන්නවද කියලා අහුවෙ, ඉන්න බව නොදෑන නෙමෙයි.( බොස් කොතනද, එතන පූර්ණිමා ඉන්න බව ඔෆිස් එකේ කවුරුත් දන්නවානේ. ) ඒ පාර පූර්ණිමාට CD රයිටින් ලෙසන් එකක් දෙන්න උනා. මම හොරණට ආවත් ඒක චමිලට කියන්නවත් ලෑබුනෙ නෑහෑ මේ CD ලෙසන්ස් නිසා.

මම චමිලට කෝල් කරලා කිව්වා මම ඉන්නෙ ෆුඩ්සිටිය ගාව කියලා. එයා කිව්ව " බස් ස්ටෑන්ඩ් එක ළඟට එන්න, එයා ඉන්නම් " කියලා. මම ෆුඩ් සිටියෙන් චොක්ලට් එකකුත් අරගෙනම ගියා එයා ඉන්න තෑනට.

ඊට පස්සෙ තමයි හොඳම හරිය. මොකද, මට හොරණ පුරුදුත් නෑහෑ, එයාට පුරුදුත් නෑහෑ. චෑට් එකක් දාන්න යන්න තෑනක් බෑලුවා, හොයා ගන්න නෑහෑ. හොරණ ඉඳන් බණ්ඩාරගමටම ආවා. හිතට අල්ලන තෑනක් දක්කෙ නෑහෑ. ආපහු ආවා හොරණට.

හොරණ ටවුමට ළඟම තිබුණ පොඩ් ආප්ප කඩයක්. වෙන කරන්න දෙයක් නෑතිකමටම නෑවෑත්තුවා එතන. ගෑණු ළමයට ගිය සෙනසුරාදා ගත්ත බර්ත්ඩේ ප්‍රසන්ට් එක දුන්නා. ඒක ඩුවල් සිම් ෆෝන් එකක්. ඒකට මල් සිම් එකයි, එයාගෙ සිම් එකයි දාලා පොඩි ට්‍රෙනින් එකක් දුන්න.




මෙතන ඉන්න ගමන් නිකමට වගේ මදුසන්කගෙනුත් ඈහුවා හොරණ පෑත්තෙ හොඳ තෑනක් නෑද්ද කියලා, මොකද මදුසන්කත් නිතර රත්නපුරේ පදිනවනෙ. එයත් දන්න තෑනක් නෑතත්, බෝ ගහ ගාව පරේ P & S එකක් ඈති කිව්ව. කමක් නෑහෑ, මෙතන ඉන්නවා කියලා හිතාගත්ත.

මම ආප්ප දෙකක් කෑවා. එයා කෑවෙ එකයි, ඒකත් මම නිසා. ප්ලේන් ටී දෙකක් ගේන්න කිව්වම, එයාට එපා කිව්ව. ඒයා තේ බොන්නෙ නෑහෑ, උදේට ඈරුනම. මෙන්න බොලේ ඒ පාර් කියනවා, මාරු සල්ලි නෑහෑලු බිල ගෙවන්න. ඒ පාර මම ඒකත් ගෙව්ව.

ඔන්න ඔහොමයි, මගේ ගෑණු ළමයා මට බර්ත්ඩේ පාර්ටි එකක් දුන්නෙ. ( මොනවා උනත් එයාටත් අප්සෙට් එහෙමයි කියලා තෑනක් දන්නෙ නෑති එකට. ලබන වීක් එන්ඩ් එකේ, බඩ පිරෙන්න කොළඹදි පාර්ටියක් දෙන්නම් කිව්ව.)

වෑන් එකට ඈවිත් ගත්ත චොක්ලට් එකත් දීලා, එයාගේ බොඩ්ම්ට ගිහින් ඈරලුවා. එතකොට වෙලාව 6.15 ට වගේ ඈති. මම 7.00 වෙනකොට ගෙදර ආවා.

3 comments:

  1. හැපි බර්ත්ඩේ කිවා ඔන්න ඔක්කොටම (උපන්දින තියන (19))

    ReplyDelete
  2. මම නොවුනත් තෑන්ක් කර්න්න ඕන, උපන්දින සමරපු ඈත්තන් වෙනුවෙන් තෑන්ක්ස් දේවා.

    ReplyDelete
  3. සමාවෙන්න අයියේ පරක්කු වුනාට.

    ඔන්න හැමෝටම සුභ උපන්දිනයක් පැතුවා කියන්න. වෙන්ට වයිෆ්ට විශේෂයෙන්..

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .