Powered By Blogger

Monday, September 5, 2011

අද සෑප්තෑම්බර් පස් වෙනිදා.

සුපුරුදු ලෙස අදත් උදේ පාන්දර 8.15 ට විතර ඔෆිස් යන්න පිටත් උනා. ගේ ළඟදීම සරත් අන්කල් දෑකලා, එයාවත් රත්මලානේ මෑලිබන් හන්දියෙන් බෑස්සුවා.

මහ පාරේ වාහන එලවන අයගේත්, පාරේ පයින් සහ බයිසිකල් වලින් යන අයගේත් කිසිම විනයක්, හෑදියාවක් නහෑ. සරත් අන්කල් එක්ක ගියොත් හෑමදාම ප්‍රධාන මාතෘකාව වෙන්නෙත් ඕක තමයි.
ඈත්තටම මටත් ලන්කාවෙ මිනිස්සුන්ගෙ හෑදියාව, ස්වයයන් විනය ගෑන තියෙන්නේ මහාම මහ කළකිරීමක්. ගොඩක් දේවල් මිනිස්සුන්ට ඈන, ඈන, ගහ, ගහ කියාදෙන්න ඕන නෑහෑ කියලයි මටනම් හිතෙන්නෙ. පාරෙ යනහෑටි, සමාජයේ හෑසිරෙනහෑටි කවුරුවත් ඉගෑන්නුවෙ නෑතත්, යසත් අත්දෑකීම් එක්කත් තමන්ම අවබෝධ කරගත්යුතුයි කියලයි මටනම් හිතෙන්නෙත්, කරන්නෙත්.

මොරටුවෙ ටවර් එක ඉස්සරහදි, බයිසිකල් කාරයෙක් වම්පෑත්තෙ ඉඳන් දකුණු පෑත්තට එක පාරටම දෑම්මා ඉදිබෑද්ද පාරට දාන්න. ඒක දෑකපු සරත් අන්කල් කියනවා " දෑක්ක නේද අරූ පාර හරහට දාපු හෑටි. හෑපුන නම් අපිනෙ වෑරදිකාරයා " කියලා.

කතාව ඉතින් සම්පූර්ණ ඈත්ත. මොකද, වාහනේක පයින් හරි බයිසිකලයකින් යන කෙනෙක්ව හෑපුනොත් හෑමතිස්සෙම වෑරදිකාරයා වෙන්නෙ වාහනය අයිති කෙනානේ. ඕක තමයි ශ්‍රි ලන්කන් කන්ටෙක්ස්ට් එක. මම වෑරෑද්දක් කිව්වද මන්දා. ඒත් යාතාර්ථය ඒක තමයි.මොනව උනත් වාහන එලවන ( එලවන කිව්වෙ, ඩ්‍රයිව් කරන ) අයගෙ වෑරදි වලින්ම තමයි මාර්ග අනතුරුවලින් 99% ම වෙන්නෙ.

ඔන්න රත්මලාන හරියෙදි මට කෝල් එකක් එනවා. මම බ්ලුටූත් හෑන්ඩ්ස් ෆ්‍රි එකක් පාවිච්චිකරත්, සමහර වෙලාවට එක ඔන්කරගෙන තිබුනෙ නෑත්නම් ෆොන් එක අතින් අරන් කතාකරනවා.


( එහෙම කරලා ගිය සඳුඳා මට්ටක්කුලියෙදි පොලිස්කාරයෙක්ට අහුවෙලා දීපු දඩකොලෙත් තාම සාක්කුවෙ. බොස් කතා කරපු නිසා එදත් ෆොන් එක ගත්තා. කරුමෙක මහත, ඉස්සරහා වාහනේ හෑරෙව්වා ව්තරයි, මෙන්න බොලේ ට්‍රෑෆික් පොලිස් කාරයෙක් ඉස්සරහා. මම මෑන්ව දෑක්ක ගමන් ෆෝන් එක අතහෑරියා බිමට. මෑන් මාව නෑවෑත්තලා කියනවා " මහත්තයා දඩකොලයක් තියනව. එක අරන් යන්න " කියලා.

දඩ කොලේ ලියන අතරෙ කාර් කාරයෙක් මෑන්ට හොන් එකක් ගහගෙන ගියා. එතකොට මෑන්
කියනවා " ඔය හෝන් ගහගෙන යන්නෙ, මම දඩ කොල දීපු අයයි " කියලා. ඒ පාර මමත් මෑන්ට කිව්වා " මමත් මීට පස්සෙ මේතනින් යනකොට රාළහාමි හිටියොත් හෝන් එක ගහගෙන යන්නම් " කියල. මොනවා උනත් මෑන් හිතහොඳ මිනිහෙක්. මට 150.00 ක දඩ කොලයක් ලියලා දීලා ෂේප් කරා. )

ඕක ඉතින් අතුරු කතාවක් නේ. කිය කිය හිටපු කතාවත් අමතක උනා. මම කියමින් හිටියෙ, කෝල් එකට ආන්සර් කරපු එක ගෑනනෙ.

මම මේ, කියන්න හෑදුවෙ මමත් දෑන දෑන කරන ඒ වෑරෑද්ද ගෑන තමයි. මට 100% විශ්වාසයක් තියනවා, ඩ්‍රයිව් කරන අතරෙ ෆෝන් එකෙන් කථාකර කර ගියාට මගෙන් අනතුරක් නොවෙන බව. එත් එක තත්පරයකින් පන්ගුවක් ඈති මහා විශාල අනතුරක් වෙන්න. ඒක නිසා අපි වාහන ඩ්‍රයිව් කරන කොට මාර්ග නීති අකුරටම පිලිපදින්න ඕන.

ඕක දෑකපු අන්කල් කියනවා " ඔයාට නම් හොඳට පුරුදුයිනෙ ඩ්‍රයිව් කරන ගමන් කතා කරල, ඔයගේ රස්සාවෙ හෑටියට එහෙම නෑතුවත් බෑහෑනෙ " කියලා. රස්සාවෙ හෑටි කියලා අපිට නීති කඩනන්න බෑහෑනෙ නේද?

එතකොට මම කිව්ව අන්කල්ට " මම සාමාන්යයෙන් බ්ලුටූත් ඉයර් පීස් එකක් පාවිච්ච් කරනවා. ඒක් ඔන් කරල තිබුනෙ නෑති නිසයි, ෆෝන් එකෙන් කතා කරේ " කියලා. මම මගේ බ්ලූටූත් ඉයර් පීස් එක ඔන් කරගත්ත.

ඔන්න ඔය කෝල් එක නිසා මට තව කෝල්ස් කිහිපයක් ගන්න උනා. එක දෑකපු අන්කල් ඒ පාර කියනවා " ඔයාට ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් එක ඔපෙරේට් කරන්න හොඳට පුරුදුයි නේද? " කියලා.


මම ඒ පාර කිව්වා " මට නම් පුරුදු තමයි, එත් සමහර වෙලාවට ෆෝන් එකදිහා බලලා ඉස්සරහා බලන ටිකට ඉස්සරහින් යන වාහනේ ස්ලො කරලා, හෑපෙන්න ඔන්න මෙන්න " කියලා. මගේ වාසනාවකටද, අනික් අයගෙ වාසනාවකට මන්ද, තාමන්ම් දෙයියනේ කියලා හෑප්පිලා නම් නහෑ.

එක නිසා මේ සටහන කියවන හෑමෝගෙන්ම මම ඉල්ලන්නෙ, වාහන් එලවන ගමන් ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා. ඕන නම් වාහනේ අයිනකට කරල නතර කරලා කෝල් එක ගන්නකො, හරි මෑසේජ් කරන එක හරි කරන්න.

ඔන්න ඉතින් අන්කල් රත්මලානෙ මෑලිබන් එක ගාවින් බෑස්සා. මම ඉතින් සුපුරුදු ලෙස උදේ පාන්දර 9.19 ට ඔෆිස් ආවා.

අද උදේ 11.45 ට ජයසේන( ජයසේන කිව්වෙ අපේ උප කොන්ත්‍රාත් කරන කෙනෙක්) මාළඹේ සයිට් එකට එනවයි කිව්වා. වෙලාව තියෙන නිසා මම අපේ විරාජිත් ( අපේ ඩ්‍රාෆ්ට්මන් මල්ලි ) එක්ක සාර්ක් විලේජ් එකේ ඩ්‍රොයින් එකක් බලලා, 11.15 ට වගේ මාළඹේ යන්න ගියා. මම මළඹේ යනකොට 12.10 ට වගේ ඈති.

පරක්කුවට හේතුව අපේ විමලසිරියව ( අපේ පර්චෙසින් මෑන්) සෙත්සිරිපාය සයිට් එකට දාන්න උන එක. ඒකනිසා, මාව බත්තරමුල්ලෙ ට්‍රෑෆික් එකට අහු උනා. කොහොමහරි එහේ වෑඩේත් ජයසේනට පෙන්නලා මම 1.30 ට වගේ ආපහු ඔෆිස් ආවා, මට ඊළඟට කළුතර යන්න තිබුන නිසා.

පරක්කු නිසා ඉක්මනට කන්න ආවා, හුටා. . . . බත් එකට කූඹි වහලා. දිග ඈරල බෑලුවහම කූඹි ඈතුලට ගිහින් තිබුනේ නෑහෑ. ඉතින් දඩි බිඩි ගාලා කාලා කළුතර ආවා. එනකොට 3.30 යි. මීටින් එක 3.00 නට උනත් මම තමයි පළමුවෑනියා. එහේ වෑඩ ඉවර වෙනකොට වෙලාව 6.15 ට වගේ ඈති. ගෙදර එනකොට 7.00 ට කිට්ටුයි.

මම ඉතින් තේකක් හදන් බීලා එහෙම් දිනපොතේ සටහන් ලියන්න පටන් ගත්ත. ඔන්න කොහොම කොහොම හරි අමාරුවෙන් 8.15 වගේ වෙනකන් ටයිප් කරගෙන යනකොට, ගෑණු ළමයා කාතාකරපි. ඒපාර අහනවා මොනවද ඔය කොටන්නෙ කියලා. මම කිව්වා මම මේ බ්ලොග් එකක් කරනවා කියලා. ඒකටත් ඉතින් නෙගටිව් තමයි. ගෑණු කෝකටත් නෙගටිව් නිසා මම ගනන්ගත්තෙ නෑහෑ. එත් පෑය 1.30 ක් උදෑල්ල. මොනවා කරන්නද, බෑඳගත්ත බෙරේ ගහන්න එපෑයි නේද? ( සොරි සොරි, බඳින්න තියන බෙරේ)

ඔන්න ඉතින් රෑවෙලා ආයිත් ලියන්න පටන්ගත්ත කියමුකො. කරුමෙක් මහත, කිරි අප්පට බල්ලො පෑනපි කියලා , ටයිප් කර කර හිටිය පේජ් එක ක්ලොස් උනානෙ.

අනේ ඉතින් ඔයාලා වෙනුවෙන් මම ඉතින් මේ රෑ 12.15 වෙනකන් ආපහු ටයිප් කරා.

ඔන්න ඔහොමයි මගේ අද දවස ගෙවුනෙ. අද කිව්වට 12.15 නිසා, මේකෙ හෙට (06/09/2011)දවසත් ඈතුලත්.

1 comment:

  1. "කරුමෙක් මහත, කිරි අප්පට බල්ලො පෑනපි කියලා , ටයිප් කර කර හිටිය පේජ් එක ක්ලොස් උනානෙ."
    සැරින් සැරේ පොස්ට් එකට කට් පේස්ට් කරලා සේව් කරන්න.එතකොට හරි.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .