Powered By Blogger

Tuesday, September 13, 2011

අද සෑප්තෑම්බර් දහතුන්වෑනි අඟහරුවාදා

ඔන්න අදත් මම ගෙදරට වෙලා බලන් හිටියා අපේ පිලේ යකඩ වෑට ගහන මෑන් එනකන්. ඒත් 8.40 වෙනකන් හිටියත් මෑන් ආවෙ නෑහෑ. ඒ නිසා මම යන්න පිටත් උනා. යන ගමන් රත්මලනේ ටෙලිකොම් එකට ගිහින් ඊයේ ගෙවන්න බෑරිඋන ෆෝන් බිල් දෙකත් ගෙවාගෙනම ගියා.

අදත් ඔෆිස් යනකොට දවල් වෙලා. මොනවා කරන්නද?

මුලින්ම, අර ඊයේ කියපු මාලදිවයිනේ වෑඩේට කොටේෂන් එක හදලා තිව්වා බොස්ට බලන්න. ඊට පස්සේ ඔය තව තිබුණ වෑඩ ටික ඉවර කරනකොට දවල් වෙලා. වෑඩ කිහිපයක්ම කරන්න එළියට යන්න ඕන. ඒක නිසා ඉක්මනටම කෑවා.

යන්න හදන්කොටම රෝෂි කිව්වා, ට්‍රිලියම් එකේ අයගෙ සෑලරිත් ගිහින් දෙන්න කියලා. ඒක නිසා අමුතුවෙන් රවුමක් යන්න උනා.

මාළඹේ සයිට් එකේ කරපු වෑඩ වල මෙෂර්මන්ට් ගන්න ඕන නිසා, චමිල්වයි, පෙරේරාවයි අරගෙනයි ගියේ. මුලින්ම මාළඹේට ගිහින් එකේ ගෑස් නළවලයි, උණුවතුර නළවලයි මෙෂර්මන්ට් ටික ගත්තා. තවත් වෑඩ දෙකකට යන්න තිබුන. ඒ පීපල්ස් ලීසින් බිල්ඩින් එකේ ගෑස් සිස්ටම් එකක් බලන්නයි, ලිබර්ටි ප්ලාසා එකේ ෆයර් සිස්ටම් එක බලන්නයි. එන්න හදනකොටම ජයවර්ධන ලොක්කා කතාකරා.

ඒතන ඉතින් නඩුවක්ම තමයි. ලෝකේ නෑති ප්‍රශ්ණ වෑලයි. ඈයි වෑඩ කරන්නෙ නෑත්තෙ, තියන ප්‍රශ්ණ වලට මොනවද කරන්නෙ, වෑඩ කරන්න ඕන දේවල් හෙඩ් ඔෆිස් එකෙන් දෙන්නෙ නෑත්තෙ ඈයි? ජයවර්ධන ලොක්කා ප්‍රශ්ණ පත්තරයක්ම දිගාඈරියා. මොනවා කරන්නද මමත් ඉතින් දෙපෑත්තම බේරගෙන උත්තර දුන්නා.

අන්තිමට, ජයවර්ධන ලොක්කා අපේ ලොක්කට කෝල් එකක් ගත්තා. ඒක ආන්සර් කරේ නෑතිනිසා මෑන් වෙන ෆෝන් එකකින් කෝල් එක ගත්තා. හොඳ වෙලාවට ලොක්ක ඒකටත් ආන්සර් කරේ නෑහෑ. මම ඉතින් කිව්වා ' අපේ බොස් මේ දවස්වල සාහිත්ය උත්සවයක වෑඩකරනවා. ඒක නිසා ආන්සර් කරන්න බෑරුව ඈති " කියලා. මොනවා උනත් අපි අපේ ලොක්කව ෂේප් කරගන්න එපෑයි.

ඊළඟට මෑන් කියනවා " ඔන්න ඔයත් ඔහෙන් අයින් වෙලා අපි ගාවට එන්න. එතකොට අපිටත් පුළුවන්නෙ M & E ඩිවිෂන් එකක් පටන් ගන්න " කියලා. මම ඉතින් ගල් බිල්ලා වගේ බිම බලාගෙන හිටියා වෙන කරන්නම දෙයක් නෑතිනිසා. ම්නිහා මාව තියාගෙන තවත් ලෝකේ නෑති දේවල් කියලා, මිනිහටම ඈතිවෙලාද කොහෙද යන්න කිව්වා. එතකොට වෙලාව 5.00ට කිට්ටුයි.

දෑන් ඉතින් තවත් මොන ගමන්ද? අපි තුන්දෙනා ඔෆිස් එකට ඈවිත් ගෙදර එන්න ආවා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .