Powered By Blogger

Friday, September 16, 2011

අද සෑප්තෑම්බර් දහසයවෙනි සිකුරාදා

'හිතන ක්‍රමයෙ වෑරෑද්දක්'
ඊයෙ ට්‍රිලියම් එකේ වෑඩ ඩිලේ කියලා චෝදනා මහ ගොඩයි. ඊයෙ තිබුන මීටින් එක්ට මට පෙරෙහිදා එන්න කිව්වත්, මට ඊයෙ තිබුණ ප්‍රශ්ණත් එක්ක යන්න බෑරිඋනා. කොහොමහරි අපේ, සුරන්දිව මීට්න් එකට සන්කෙන් එකෙන් ගෙන්නගෙන තිබුනා.

සුරන්දි උනත් මොනවා කරන්නද? සයිට් එකේ වෑඩ කරගෙන යන්න එයාට බඩු ලෑබෙන්නේ නෑත්නම්, එයා කොහොමද වෑඩකරන්නෙ? කොහොම හරි සුරන්දිගෙ කටින් ස්යිට් එකේ බඩු නෑතිබව අජිත්සාන් දෑනගෙන තියනවා.

ඒ පාර අජිත්සාන් ඉයේ මට කෝල් එකක් දීලා කියනවා " නවිද්‍ර, සයිට් එකේ වෑඩ කරගෙන යන්න බඩු නෑහෑයි කියනවා. ක්ලයන්ට් කෑමතියි ඔයාලට අවශ්ය කරන බඩු අරන් දෙන්න. ඈයි ඔයාලා ඒක කරන්නෙ නෑත්තෙ" කියලා. ඉතින් මම අජිත්සාන්ට කිව්ව " ක්ලයන්ට්, අපිට රටින් ගෙන්නන බඩු සේරම ගෙනත් දීලා තියෙත්දිත්, මෙහෙන් ගන්න බඩුත් අරන් දෙන්න කියලා කියන්නත් බෑහෑනෙ? ඒකට අපේ බොස් උනත් කෑමති නෑහෑ " කියලා.

ඒ පාර මෑන් කියනවා " නවින්ද්‍ර, මෙතන තියෙන්නෙ ඔයාලා හිතන ක්‍රමයෙ වෑරෑද්දක්, ඔය හිතන ක්‍රමය වෙනස් කරන්න. ක්ලයන්ට් බඩු අරන් දෙන්න ලෑස්තිනම් ඔයාලා ඒක අරගෙන වෑඩේ හොඳට වෙලාවට කරගෙන යන්න. ඔයගොල්ලො එහෙම නොකර වෑඩෙ පරක්කුවෙල ප්‍රොජෙක්ට් එක ඩිලේ උනාම ඔයගොල්ලන්ගෙ නමට වෙන හානිය, බඩු අරන් දෙන්න කියලා කරන එකට වඩා වෑඩියි " කියලා. බලගෙන ගියාම ඒ කතාවත් ඈත්තනෙ. ඒක නිසා මම අජිත්සාන්ගෙ ඉල්ලීම ගෑන ගොඩක් හිතලා බලලා, මගේ තනි තීරණයට අවශ්ය බඩු ලිස්ට් එකක් අද උදේ ට්‍රිලියම් එකට දෙන්න තීරණය කරා.

ඒ වෑඩේට අද ආමර් වීදියෙ චාටර් කන්න වෙනබව දන්නනිසා, මම හිතුවා වෑහිබර ගතියක් තිබුනත්, බයිසිකලෙන් වෑඩට යන්න. මොකද, වෑන් එක තෑනින් තෑන නතර කරන්න බෑහෑනෙ, එහෙම කරොත් දඩ කන්න වෙනවනෙ.

කොහොමහරි ඉතින් මම ආමර් වීදියට ගිහින්, ටෝකියො ට්‍රේඩින් එකට ගිහින් ජෝන්ට මට කෙරෙන්න ඕන දෙවල් කිව්වා. මොනවා උනත් ජෝන් හොඳ මිනිහා. මෑන් මම කිව්ව විදිහටම, වෙනතෑන්වලින් එයා ළඟ නෑති බඩුත් අරන්දෙන්න කෑමති වෙලා, කොටේෂන් එකක් දුන්න. මම කෙලින්ම ඒක අරන් ගියා, ට්‍රිලියම් එකට. ගිහින් ඒක ජගත්ට දීලා කිව්වා " මෙන්න මේ බඩුටික මට අරන් දෙන්න. මෙතන ඉතුරු වෑඩ ටික සේරම කරන්න මෙහෙන් ගන්න ඕන කරන දේවල් තියනවා " කියලා.

ජගත් කියන්නෙ ට්‍රිලියම් එකේ චීෆ් QS. මෑනුත් හරි හොඳ මිනිහා. මෑන් කිව්ව " මම මේක දාන්නම් පේමන්ට් වලට, හෑබෑයි, මේටික අරන් දීලා අපේ බිලෙන් අඩුකරග්න්න කියලා ලියුමක් එවන්න " කියලා.

ඒ වෑඩේ කරලා මම සයිට් එකේ මෙෂර්මන්ට් ගන්න තීරණය කරා. සුරන්දියි, අනෙක් ගෝල බාලයොටිකයි අල්ලගෙන සයිට් මෙෂර්මන්ට් ගත්තා. ඒ අතරෙ, මෙන්න බොලේ මහ වෑස්සක් වහිනවා. මම බයිසිකලෙන් ආපුනිසා මම හිතුවා අදනම් නෑමක්ම තමයි කියලා. කොහොමහරි මෙෂර්මන්ට් ෂීට්වලට අසිතගෙ සිග්නෙචර් හවස්වෙලා ගන්න කියලා, වෑස්ස පෑයුවම මම ඔෆිස් එකට ආවා.

අදනම් කෑම කන්න ලෑබුණ 1.45 ට වගේ. ඊළඟට තිබුන වෑඩත් කරල දාලා, ජගත් මතක්කරපු ලියුම් වගයක් ලෑස්තිකරගත්ත. ඒවත් දාගෙන ට්‍රිලියම් එකට ගිහින් දීලා ආවා.

යන්න හදනකොටමයි අද දවස්ට බොස්ව හම්බ උනේ. ඒත් පාරෙදි. මාව දෑක්ක බොස් අහනව" ට්‍රිලියම් එකට බිලක් දාන්න බෑරිද " කියලා. මම කිව්ව " ගියපාර බිලත් මයිනස්නෙ, මේපාරත් ෆයිනල් බිල යනකම් අපිට පොසිටිව් බිලක් යවන්න බෑරිවෙනවා " කියලා.

මම එහෙම කියලා යන්න ගියා. එනකොටත් බොස් ඔෆිස් එකේ. ට්‍රිලියම් බිලෙත් අනෙක් සයිට් වල බිල්වලත් කතාව ආවා. මම ඉතින් කිව්ව " හෙටම ඔය සේරම බිලි දාන්න බෑහෑ, වෙලාව ඕන, අඟහරුවාදා වගේ සේරම බලන්නම් " කියලා.

කොහොම හරි, මාළඹේ බිල් මට හෙට හදන්නත්, මදුසන්ක ගෙන්නගෙන මට්ටක්කුලියෙ බිල හදන්නත් තීරණය වුණා. ට්‍රිලියම් බිල හෙමිහිට යවන්නත් කතාකර ගත්තා.

හෙට ඉතින් හාල්ෆ්ඩේ උනත් වෑඩ කෝටියක් වෙයි. මොනවා කරන්නද මේ අපේ ජොබ් එකේ හෑටි. එහෙම හිතන් ගෙදර එන්න ආවා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .