Powered By Blogger

Thursday, September 29, 2011

අද සෑප්තෑම්බර් විසිනමවෙනි බ්‍රහස්පතින්දා

අද උදෙත් මදුසන්කවත් අරගෙන ඔෆිස් එන්න ආවේ. මොකද, ඊයේ එයාගේ බෑන්කුවෙ වෑඩේ කරගන්න බරිඋනානේ මාත් එක්ක පෑලියගොඩ චාටර් කාපුනිසා. මදුසන්කව නුගේගොඩින් බස්සලා මම ඔෆිස් ගියා.

මට උදේන්ම කරන්න තිබුණෙ, මාළඹේ සයිට් එකට ඕන කරන බඩු ලයිස්තුව හදන එක. ඒක කර කර ඉන්නකොට මදුසන්කත් ඔෆිස් එකට ආවා. මම කිව්ව එයාට " මට්ටක්කුලියෙ බිලේ වෑඩේ බලන්න මම කරන වෑඩේ ඉවරවෙනකන් " කියලා.

මගේ වෑඩේ කරල ඉවරවෙලා, මම මදුසන්ක හදපු බිලේ, මේන් පේජ් එකයි, කවරින් ලෙටර් එකයි ලෑස්තිකරා. ඒටික කරලා මම බිලේ ප්‍රින්ට් අවුට්ස් අරන්, මෙෂර්මන් ඩ්‍රොවින් ටික ගන්න කියලා මදුසන්කට කිව්වා.

සුරන්දි මේ දවස්වල නිවාඩු නිසා, ට්‍රිලියම් එකේ සුපර්විෂන් නෑහෑනෙ. ඒක නිසා මට ඒපෑත්ත බලන්නත් වෙලා තියනව මේ දවස්ටිකේ. මම ට්‍රිලියම් එක පෑත්තෙ විසිට් එකක් දාලා එනකන්, අර ඩ්‍රොවින් ටික අරන් තියන්න කියලා මම පිටත් උනා.

දෑන් කොහොමත් බඩු වෑඩිත් එක්ක සයිට් එකේ. සුරන්දි වෑඩිපුරත් එක්ක බඩු ඕඩර් කරලා. . . . . කොහොම උනත් දෑන් වෑඩේ යනවනෙ. ක්ලයන්ට්ගෙනුයි, කන්සල්ටන්ගෙනුයි, මේන් කන්ට්‍රෑක්ටර්ගෙනුයි දෑන් අවුලක් නෑහෑ. වෑඩේ වෙලාවට කෙරෙනවනම් කොහොමත් සයිට් කරන එක ලේසියි. එත් ඉතින් මොනවා කරන්නද? අපේ මේ ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම් එකත් එක්ක එක සයිට් එකක්වත් හරියට ගොඩ දාගන්න බෑහෑනෙ. මේවගේ සපෝර්ට් එකක් දෙනවනම්, අපිත් දෙනවා වෑඩේ එළකිරි වගේ.

සයිට් එකේදි, Mr. එරිල් හම්බ උනා. එයා තමයි දෑන් ට්‍රිලියම් සයිට් එකේ නේවාසික ඉන්ජිනේරුවා. ම්නිහත් දෑන් වෑඩයන තත්වේ ගෑන සතුටුයි. වෙච්ච දේවල් ගෑන එහෙම පොඩි චෑට් එකක් දාගෙන හිටියා. ආ ගිය කතාබහක් එහෙම දාලා එන්න ආවා.

සන්කෙන් එකේ අයටත් එක දාගන්න ඕනනෙ, සයිට් එකට ආවම. ඉතින් ඒ අයටත් පෙනිලා කාරිය, අපේ මෑන්ස්ලගෙ වෑඩ බලන්න උඩට ගියා. වෑඩේ, තුන්වෙනි තට්ටුවටම ඈවිත් දෑන්. තව සති එකහමාරකින් වගේ ලොබිවල වෑඩ ඉවරවෙයි. ඊලඟටත් ලොකු වෑඩක් තියනවා. රයිසර් එකයි, මීටර් ඈල්ලිල්ලයි පටන් ගන්න ඕන. ඒක ලබන සතියෙ ප්ලෑන් කරන්න වෙනවා.

ආපහු ඔෆිස් එකට ආවා. ඈවිත් මේල් වගයක් ගහන්න තිබුනා. ඒටික කරලා දෑම්මා.

ගෑණු ළමයගෙන් හෑමදාම වගේ කම්ප්ලේන්, කරන්න තියන වෑඩ ගෑන බලන්නෙ නෑහෑ, උනන්දුවක් නෑහෑ කියලා. ඒකනිසා මදුසන්කට කිව්වා, යනගමන් කාර්ඩ් වෑඩෙයි, කේක් වෑඩෙයි බලන්න යමු කියලා, එයාගේ මල්ලිගෙ වෙඩින් එකට ගිය තෑන්වලට.

මුලින්ම ගියා නුගේගොඩ කාර්ඩ් මෑන් ගාවට. ගිහින් එයා ළඟ තිබුන සාම්පල් කාරිය බෑලුවා. ඒත් ඒවා ගෑණු ළමයට පෙන්නලනෙ ඈප්පෘවල් එකක් ගන්න ඕන. එයාවත් අරගෙන දවසක එන්නම් කියලා එන්න ආවා. ඊළඟට යනගමන් රත්මලනේ තාප්පෙ හන්දියෙ තෑනකට ගියා කේක් වෑඩේ බලන්න. මම කිව්ව විදිහට ලොකුවට කේක් කෑල්ලක් හදන්න 60ක් වත් ඕන කිව්ව. ඒත් මදුසන්ක කිව්වා, කියන ගානටම කෑමති වෙන්න එපා, අඩුකරගන්න බලන්න කියලා. ලබන සඳුඳා හවසට සාම්ප්ල් කෑල්ලක් දෙනනම් කිව්වා. ඒකත් බලලම ඕඩර් එක දෙන්න ඕන ලබන සතියෙවත්, මොකද කේක් එක මාස දෙක තුනකට කලින් දාන්න එපෑයි.

ඒ ටික කරගෙන ගෙදර එන්න ආවා. මදුසන්ක ගොළුමඩම හන්දියෙන් බෑස්ස. ගෙදර එනකොට වෙලාව 7.30 ට වගේ ඈති. තේකක් එහෙම බීලා, ඩයරිය කොටන්න ගත්ත.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .