Powered By Blogger

Sunday, September 18, 2011

අද සෑප්තෑම්බර් දහ අටවෙනි ඉරිදා . . .

අද උදේ පාන්දරම අම්මා ඈවිත් කියනවා " පොඩි අයියා, දෑන් එයි, ඊයේ රෑ කෝල් කරලා කිව්වා, උදේට එනවයි කියලා " . පොඩ් අයියා දෑනට අවුරුදු තුනක් තිස්සේ ඩුබායි වල වෑඩ කරේ. ඒක ඉවර වුනේ පහුගිය ජූලි වල. ඒත් එයාට තවත් අවුරුදු දෙකක සේවා දිගුවක් ලෑබිලා තමයි, මේ අගෝස්තුවල ආයිත් ගියේ. එයාගේ යාළුවෙක් ගිය සතියේ ඈවිත් ඒයාට හොඳ වේකන්සියක් තියනවයි කිව්වා. ඒ ජොබ් එකේ ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් වෑඩ බාරගන්න කියලා තියනවා. ඒක නිසා එයා, ඊයෙම පිටත්වෙලා. එයාටත් ඉතින් දෑන් අවුරුදු තුනක් තිස්සෙ ගෙදරින් ඈත්වෙලා ඉඳල, ඈතිවෙලා ඈතිනෙ. උදේන්ම ලොකු අයියත් ස්කයිප් එකෙන් කතා කරා. ඒ කතා කර කර ඉන්නකොට තමයි, පොඩි අයියා ගෙදරට ආවේ.

අද ඉරිදනෙ, මට වෑඩ වෑඩි දවසක්. අම්මා කොළ කෑඳ හදලා තිබුන. ඒකත් බීලා ඉදලත් අරන් ගියා වත්ත අතුගාන්න. ඉස්සරහ පෑත්තෙ වෑටිලා තිබුණ කොල සේරම අතුගාලා ගොඩවල් ගහල, ආවා උදේ කෑමට. අද උදේට වන්ඩු ආප්ප. අම්ම කිව්ව, නෑගිට්ටේ පරක්කුවෙලා නිසා කන්න දෙයක් ගේන්න කියල. වන්ඩු තිබුනොත් අරන් එන්න කිව්වා. කඩේ තිබුනෙ, වන්ඩු 7යි, මම ඒ හතයි කිඹුලෙකුයි ගෙනාවා. ඒ වන්ඩු ලොකුයි, එකක් කෑවමත් බඩ පිරෙනව. මොකද කොළ කෑඳ එකකුත් බීලනෙ හිටියෙ.

කාලා බීලා, මූණකට හෝදගෙන ඉතුරු රාජකරි වලට බෑස්සා. බයිසිකල් එක මුලින්ම හෝදලා දෑම්මා. ඊළඟට වෑන් එක. වෑන් එක හෝදලා ගිහින් රෑන්ඩිව නාවන්න ඕන නිසා, සබන් දියවෙන්න දෑම්මා. ඒක දියවෙන්න පෑයක් හමරක් යනවා. වෑටකොළු වෑල් සේරම මෑරිලා ගිහින්. ආපහු ඉන්දන වෙලාව පෑනපු නිසා, අස්වෑන්න නෑති කාලයක් තියෙයි. මෑරුන වෑල්ටිකක් කපලා දාලා එහෙම, අලුතින් වෑටකොළු ඈට තවාන් කරා. බණ්ඩක්කා ඈට ටිකකුත් පෑලවෙන්න දෑම්මා, ඒවත් දිගටම පවත්වගන්න ඕන නිසා.

ඊළඟට ඈවිත් රෑන්ඩිව නෑව්වා. රෑන්ඩි නාවලා බලනකොට, එයගේ මෑක්කන්ට දාන ෂෑම්පු එක හොයාගන්න නෑහෑ. වෙන තිබුණ පරණ එකක් දාලා දෑම්ම. මෑක්කන්ට හරියටම හරියන්නෙ ASUNTOL. ඒත් දෑන් ඒක එන්නෙ නෑහෑ. දෑන් තියන ඒවයින් හරියන්නෙ BAYTICOL විතරයි. එකෙනුත් ලේසි BAYTICOL EC තමයි. BAYTICOL එක දෑන් 480.00 ක් වගේ වෙනවා, අපරාදේ තිබ්බ එක, කොහේද කියලා හොයගන්න බෑහෑ.

ඒ වෑඩ ටික කරල ඉවර වෙනකොට 1.00 ට වගේ ඈති. දවල්ට කාලා බීලා ආයිත් ගියා උදේ එකතු කරපු කොල පුච්චන්න. එකතු වෙච්ච පොල්ලෙලියි එහෙම දාලා කුනුටික පිච්චුවා.

ඊට පස්සෙ, වයායාමෙටත් එක්ක කියලා, විසි කෑත්ත අරන් බාගෙට වෑවීගෙන එන තණකොල ටිකක් කෑපුවා. දෑන් විසි කත්ත පාවිච්චියක් නෑති නිසා හරි අමරුයි. මෑෂින් වලට මිනිස්සු හුරු උනාම, මිනිස්සු හොරු වෙනවානෙ. ඒක තමයි ඉතින් අමාරුවට හේතුව.

අර අපේ පිලේ ගහපු වෑටේ කණු ඉන්දපු තෑන් ලොකුවට කඩලා තිබුනනේ. ඒ හරිය හදන්න ඕන පරන වෙන්න කලින්. ඒක නිසා දවල් මම රතු කුඩුයි, කලු කුඩුයි ගෙනවා. හවස බලනකොට සිමෙන්ති පොඩ්ඩක්වත් නෑහෑ. ඉක්මනට තොටවත්තට ගිහින් සිමෙන්ති ටිකක් ගෙනත් පොලවෙ පාට එන්න අනා ගත්තා. කණු වටේට කෑඩුණ තෑන්වල පොලව හෑදුවා.

මල කෙළියයි, මගේ සිමෙන්ති මිශ්‍රණයේ පාට පොලවේ පාට උනත්, ටිකක් වේලීගෙන එනකොටම තද පාට වෙනවා. මම දාපු පෑච් කලු පාටයි. මොනවා කරන්නද "උන්නට වඩා මළා හොඳයි " කිවවලුනේ. ඕන දෙයක් වෙච්චදෙන් කියලා වෑඩේ කරගෙන ගියා. කොහොමත් ඉතින් උඩින් පොලිෂ් කරාම එන්නෙ පොලිෂ්වල පාටනෙ කියලා හිත හදාගත්ත.

ඒ වෑඩේ ඉවර වෙනකොට කොට මාව මදුරුවො වහගෙන කනවා. මොකද කළුවරත් වෑටෙනකම් ඒ වෑඩේ කරානෙ.

අද දවසේ කරන්න ලබුණ වෑඩ ටිකනම් මදි. එත් මොනවා කරන්නද? වෙලාව ඉවරයි.

මම ගිහින් වොෂ් එකක් එහෙම දාගෙන මේ සටහන දාන්න ගත්ත.

2 comments:

  1. ඉතිරි ටික අපිද බොල ලියන්න ඕනි

    ReplyDelete
  2. හප්පේ අයියා වැඩ කරන තරමක්.....

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .