Powered By Blogger

Friday, September 23, 2011

අද සෑප්තෑම්බර් විසිතුන්වෙනි සිකුරාදා

අද අර කර්නල් මාරඹේලගෙ ගෙදර බාත් රූම් එකේ රෙපෙයාර් එක කරන්න යන්න ඕන. ඒක නිසා මදුසන්කට කිව්වා ශාන්තව ඔෆිස් එකට උදේට එවන්න කියලා.

මම හරියටම උදේ 9.00 වෙනකොට ඔෆිස් එකට ගියා. ඒ යනකොට ශාන්ත ඈවිත් හිටියා. අවශ්ය කරණ ආයුධ ටික ලෑස්තිකරගන්න කියලා, ඉක්මනටම ගියා මාරඹේලගෙ ගෙදරට. හරියටම 9.30 ට මම කිව්වා වගේ යන්න පුළුවන් උනා.

මම ගිහින් ශාන්තට කරන්න ඕන වෑඩේ පෙන්නලා, අවශ්ය බඩු ටික අරන් එන්න ආපහු ආවා. කොහොම හරි වෑඩේ ඉවරවෙනකොට 1.00 ත් පහුවෙලා තිබුණ. ඔෆිස් එකට එනකොට 1.45 වගේ වෙලා. ඈවිත් ඉක්මනට කෑවා. මොකද, මන්ජුලාට අසනීප නිසා, එයාගේ නයින්වෙල්ස් සයිට් එකේ ස්ලෑබ් එකේ ස්ලීව්ස් තියන්න යන්න කියලා බොස් කිව්ව.

අව්වෙ යන්නත්, 3.00 පහුවෙනකන් පාරෙ ට්‍රෑෆික් වෑඩි නිසාත්, ඔෆිස් එකට වෙලා හිටිය 3.30 වගේ වෙනකන්. ශාන්තවයි, විමලසේනවයි අරගෙන ගියා නයින්වෙල්ස් සයිට් එකට. පුළුවන් හරියෙන් පටන් ගත්තා ස්ලීව් තියන්න.

ඒ දෙන්නා වෑඩේ කරනක්න් මට මාර කම්මෑළියි. මම පහලට ඈවිත් ගියා ආර්ථිකේ පෑත්තෙ. නාරාහේන්පිට ආර්ථික මධ්යස්තානෙ තියෙන්නෙ, නයින්වෙල්ස් හොස්පිටල් එක ඉස්සරහනෙ. ගිහින් එතන වාඩිවෙලා ඉඳන් චමිලාත් එක්ක චෑට් එකක් දාගෙන හිටියා. ඊට පස්සෙ පොඩි රවුමක් දෑම්මා. ඈබල්ලෝන් හතු තියනවා දෑකලා, හතු පෑකට් දෙකක් ගත්තා. ඒකත් අරන් ස්යිට් එක පෑත්තට ආවා.

ටිකක කම්බ් බෑඳලා ඉවරවෙලා තිබුනෙ නෑහෑ. ඒ නිසා ඒකට හෙට එනවයි කියලා හිතාගෙන, පහළට බෑස්සා. ඔන්න ආනන්ද කියන මෑන් සෙට් උනා. මෑන් කියපි, කොහොම හරි අදම වෑඩේ කරල යන්න කියලා.

ඒ ගෑන කතා කර කර ඉන්නකොට තමයි මත්ක් උනෙ, තිබ්බ සමහර ස්ලීව්ස් වල පොසිෂන් එක වෑරදියි කියලා. මොනවා කරන්නද? විමලසේනට කිව්ව " ආපහු වෑරදි ස්ලීව් සේරම අඟල් හයක් ඉස්සරහට ගන්න " කියලා. ඒ අස්සෙ ශාන්ත ඉන්න බෑහෑ යන්න ඕන කියනවා. මම මෑන්ට කිව්වා මේ වෑඩේ කරලා දාලම යන්න කියලා. මිනිහා බෑහෑම කිව්ව නිසා, විමලසේන උඩටගියාට පස්සෙ, මාත් උඩට ගියා.

මෙන්න ටිකකින් ශාන්තත් ආපහු ආවා. මමත් හිටිය නිසා, මෑන්ට යන්න බෑරුව වෙන්නෑති. කොහොමහරි වෑඩේ ඉවර වෙනකොට වෙලාව 9.00 ත් පෑනලා.

ශාන්ත කිව්වා එයාව බොරෑල්ලට දාන්න කියලා. ශාන්තවත් බොරෑල්ලට දාගෙන, විමලසේනවත් මහරගමින් බස්සගෙනම මම ගෙදර ආවා. එනකොට වෙලාව 10.00ත් පහුවෙලා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .