Powered By Blogger

Wednesday, August 1, 2012

අද අගෝස්තු පළමුවැනි බදාදා....

අස්සයා පැනලාගියාට පස්සේ ඉස්තාලය වැසීම

කාලෙකින් සටහනක් දාන්නත් බැරි උන එකේ, දැන් නම් හෝල් සේල් එකේ ලියන්න දේවල් තිය්නවා. වෙන මොකුත් ගැන නෙමෙයි. අපේ ඔ‍ෆිස් එකේ හුට පට ගැන.

දැන් නම් අපේ ඔ‍ෆිස් එක එකම අල්කලන්චියක් වෙලා තියෙන්නෙ. මම මීට අවුරුදු දෙකකට කලින් කියපු දේවල් දැන් හැබෑවෙලා. එක අතකින් බලන්කොට සතුටක් දැනෙනවා, මොකද මම මීට අවුරුදු දෙකකට කලින් අපේ කම්පැණියේ අනාගතය ගැන දැකපු දේවල් යථාර්තයක් වීම ගැන. අනික් අතින් දැනෙන්නෙ මහ පුදුම දුකක්. මොකද මම අපේ කම්පැණියට වැඩ කරේ, මගේ ආයත්නයක් වගේ කියන හැගීමකින්. ඒ කැපවීම අද රස්සාවල් හොයාගෙන එන කිසි කෙනෙකුගෙ මම දැක්කෙත් නැහැ, දකින්න ලැබෙයි කියලා හිතන්නෙත් නැහැ.

අද අපේ කම්පැණිය යම් තැනෙක තියනවනම්, ඒකේ ගෞරවය පි‍ටුපස්සේ මන් ඉන්නවා කියලා අපේ හිටපු පරණ කට්ටිය සේරම වගේ දන්නවා. ඒත් මෑතකදි අපේ කම්පැණියට ඇවිත්, එයාලා නිසා තමයි අද මේ තියන දියුණුව කියලා ලකුණු දාගන්න හදන පිරිස ගොඩක් වැඩියි.

අද මට ආරන්චි වෙච්ච හැටියට දැන් තමයි අපේ බොස්ට මේ තිත්ත ඇත්ත තේරිලා තියෙන්නෙ. හැබැයි පරක්කුවෙලා හරි ඇත්ත අවබෝධ වෙච්ච එකගැන මට අද හරි සතු‍ටුයි. හැබැයි, දැන් ඉතින් බොහෝම පරක්කු වැඩියි. වෙන්න ඕන සේරම දේවල් උනාට පස්සේ ඇත්ත තේරුම් ගන්න කොට වෙන්නෙ අර අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහනව වගේ වැඩක්.

අදවෙනකොට අපේ ඔ‍ෆිස් එක හොල්ලගෙන හිටපු අයගේ ත‍ටු කැඩිලා ගිහින්. එහෙම වෙලත් මෙච්චරකල් කරපු දේවල් නවත්තන පාටකුත් නැහැ. මේ අය තව හිටියොත් වෙන්නෙ, ඉතුරුවෙලා යමක් තිබුණනම් ඒකත් නැතිවෙන එක විතරයි. මේ ගැන ඉතා ඉක්මන් තීරණයක් ගන්න ඕනා. බොස්ට මේගැන තීරණයක් ගන්න තව මාස ගනණක් ඕන බවයි මට තේරෙන්නෙ. හැබැයි එතකොට තව මොනවා වෙලා තියෙයිද කියල දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි.

Thursday, November 24, 2011

අද නොවෑම්බර් විසිහතරවෙනි බ්‍රහස්පතින්දා

කාලෙකින් අද දිනපොතේ සටහනක් දාන්න ගත්තෙ, හිතේ තියෙන දුකටත් එක්ක. අද මට මගේ ගාව අවුරුදු ගානක් වෑඩකරපු ගෝලයෙක්ව එලවන්න සිද්ධ උනා. මගේ කියලත් ඉවසීමේ සීමාවක් තියනවනෙ.

මම මේ තීරනේ මීට සතිකිපයකට උඩදි වෙච්ච සීදුවීමක්දි ගන්නයි හිටියෙ. ඒත් පව්, කෙනෙක්ගේ රස්සාවනෙ කියලා හිටියා. ඒත් මෙහෙම ගියොත් අපිට වෑඩ කරන්න වෙන්නෙ, අපිට ඕන විදිහට නෙමෙයි. අපේ ගෝලයන්ට ඕන විදිහට අපිට වෑඩකරන්න වෙන්නෙ. ඈත්තටම ලොක්ක කියනව වගේ මගේ හිත හොඳ වෑඩිනිසා, මම පුළුවන් හෑමවෙලාවෙම බෑලුවෙ සේවකයන්ගේ පෑත්තෙන්. එහෙම කරලත් මම කියන වෑඩක් කරන්න බෑරි නම්, මේ වගේ මිනිස්සුන්ට මීට අඩුවෙන් කරන්න වෙන දෙයක් නෑහෑ.

මට වෑඩ කරගන්න හිටිය, පරණ එකම් ගෝලයා මෙයා උනත් මම අද මේ තීරණය ගත්ත. මම එක සෑරයක් හොඳින් කිව්වා මගේ වෑඩකට යන්න කියලා. ඈහුවෙ නෑති නිසා මගේ වෑඩේ කරනවනම් මම කියනතෑනට යන්න, නෑත්නම් ගෙදරම යන්න කියන්න මට සිද්ධ උනා.

මට තේරෙන්නෙ නෑහෑ මිනිස්සු ඈයි මෙහෙම පව් දෙන්නෙ කියලා. අපි පවින් වෑලකිලා ඉන්නකොට, මුන් ඈවිත් අපේ ඈඟේ පව් එල්ලනවා. මේ මනුස්සයට අපේ කම්පෑණියෙන් ඔෆිසර් කෙනෙකුට නොදීපු දේවල කරලා තිබුණා. මේවට ඈප උනෙත් මමයි. ඒත් අන්තිමට මම කියන දෙයක් කරන්න තරම් මනුස්ස කමක් මේ උදවිය ගාව නෑහෑ. කියලා තිබුනෙ වෙනෙ කෙනෙක් එක්ක තියන ප්‍රශ්ණයක් නිසයි යන්නෙ නෑත්තෙ කියලා. ඒත් ඉතින් මම කිව්වට පස්සේ, වෙන ප්‍රශ්ණ පස්සට යන්න ඕන. එතෑනදි ඉන්න ම්ම නිසා.

මොකද මෙහෙම කියලා වෑඩ කරන්නෙ නෑත්නම්, මට මේකේ කිසිම වෑඩක් නොකර ඉන්න තරමට පුද්ගලයින්, හා එයාළගෙ ක්‍රියාපටිපාටි එක්ක ලොකු ප්‍රශ්ණ තියෙන්නෙ.( අපේ ලොක්කගෙ වෑඩත් ඈතුලුව ) ඒත් රාජකාරියෙදි, අපි ඒ හෑම එකක්ම අමතක කරලා රාජකාරියට මුල්තෑන දෙනවා. නෑත්නම් ඉතින් අපි අයින් වෙන්නෙ ඕන.

Monday, November 14, 2011

අද නොවෑම්බර් දාහතරවෙනි සඳුඳා

කටුස්සන්ගෙ කරේ රන් බෑඳීම


පහුගිය සිකුරදයි, සෙනසුරාදයි වගේම අදත් ඔෆිස් ගියගමන් රෝෂිගෙන් ඈහුවෙ මන්ජුලා වෑඩට එන්නෙ නෑද්ද කියලා. මොකද මට සිකුරදා පොඩි ආරන්චියක් ආවා, අපේ තුන්කට්ටුව කියන කරන දේවල් නිසා, එයා අප්සෙට් එකේ හිටියෙ කියලා. හෑමදාම රෝෂි කිව්වෙ මන්ජුලාට අසනීපලු එකයි නෑත්තෙ කියලා. අද කියනවා එයාට ඈස් ලෙඩ හෑදිලලු ඒක නිසා ටික දවසක් යනකන් එන්න වෙන්නෙ නෑහෑයි කියලා.

අදත් ඈවිත් හිටියෙ නෑති නිසා, මට ආරන්චිවුන සිද්ධිය හරි වගේ. මට බොස් කතාකරපු වෑඩකට ගිහින් ඒකෙන් පස්සෙ නිකමට වගේ මම බොස්ගෙනුත් ඈහුවා මන්ජුලා වෑඩට එන්නෙ නෑද්ද කියලා. ඒ ගමන එයාත් කියනවා මන්ජුලාට ඈස් ලෙඩ හෑදිලා, ඒක නිසා දවස් කිහිපයකින් එන්නම් කිව්වා කියලා ඈවිත් PC එක දිහා බලාගෙන ඉන්න බෑරිනිසා. මම ඒ ගමන කිව්ව " මට හිතෙන විදිහට මන්ජුලා නෑවතිලා, මේ කස්ටිය මොනව හරි එයාට කියල තියනව. බදාදත් මොකහරි දෙයක් වෙලා තියනවා " කියලා.

එහෙම කියලා මම ඈවිත් මන්ජුලාගේ මේ දවස්වල හිටිය ගෝලයා, රුක්ෂාන්ට කතා කරලා බෑලුවම එයත් වෑඩට එන එක නවත්තලා. මම ඒත් කිව්ව ඈයි මටවත් කියන්නෙ නෑතුව නෑවතුනේ කියලා. එයා කියන්නෙත් හරියට වෑඩක් කරන්න බෑහෑ, සපොර්ට් එකක් නෑහෑ, ඈහුවම උත්තරයක් දෙන්න දන්නෙ නෑහෑ, ඒක නිසා එයාගෙන් මෙහෙට වෑඩක් වෙන්නෙ නෑතිනිසා නෑවතුනාලු. මම ඒත් එයාට කිව්ව, මන්ජුලාත් නෑවතිලාවෙගේ, මම මන්ජුලාට කතා කරලා ආපහු කතා කරන්නම් කියලා.

ඒ ගමන මම ආපහු ගිහින් බොස්ට කිව්වා, රුක්ෂාන්නුත් එන්නෙ නෑහෑලු. මන්ජුලාත් වෑඩට එන එකක් නෑහෑ. මේ කට්ටිය මොනව හරි එයාට කියලා තියනවා, බදාදා වෙලා තියන සිද්ධියක් තමයි ආසන්නම හේතුව කියලා. ඒ ගමන් බොස් කිව්වා, මට මන්ජුලාට කතා කරලා බලන්න, එයත් කතා කරන්නම් කියලා. මම ඈවිත් මගේ වෑඩ කරන්කොට මට ඈහුනා බොස් මන්ජුලා එක්ක කතා කරනවා. ඒක නිසා මමත් ඒ හුස්මටම කතා කරන එක හරි නෑතිනිසා මම දවල්වෙලා කතා කරනව කියලා හිතුවා.

මේක ගෑන ලොක්ක දෑනගෙන හිටියෙ නෑතිනිසා, ඔන්න ඒ ගමන ලොක්ක එයාගේ ගෝලයො දෙන්නව කාමරේට අරගෙන කතාව. දෑන් ඉතින් මොනවා කතා කරත් වෑඩක් නෑහෑනෙ. වෑඩේ වෙලා ඉවරනෙ. මේවා ඉතින් අපේ ලොක්කට හොඳ පාඩම්. ඒත් අපේ ලොක්කා වෙන කිසිම දෙයකින් පාඩමක් ඉගෙන ගන්න ජාතියෙ මිනිහෙක් නෙමෙයි.

අපේ ලොක්කගෙ සුවච , කීකරු, විශ්වාසවන්ත යයි කියාගන්න මේ ගෝලයෝ ආවට පස්සෙ ඈතිවුන සිද්දීන්වලින් අපේ කම්පෑණියෙ හිටපු වෑඩ දන්න, කරන්න පුළුවන් අය එක්කෙනා ගානේ අඩුවෙනවා. හෑබෑයි මම මේ තත්වය ඈතිවෙනබව අපේ හිටපු කට්ටියට කිව්වෙ මීට අවුරුදු දෙකකට වගේ කලින්. මම මේකේ අවුරුදු හතක් හිටිය නිසා, මේ වෑඩපිළිවෙලේ අවසාන ප්‍රතිඵලය මේ ව්දියට කෙරෙයි කියලා දෑක්කෙ ඒ දවස්වලමයි. කොහොමත් මේකේ ප්‍රතිඵල තවදුරටත් බලාගන්න පුළුවන් ඉදිරි මාස කිහිපය ඈතුලත. තවත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අයින් උනාම.

මේ කට්ටිය කියන කතා කොහොමත් මේ අයගෙන්ම ආරම්භවුන දේවල් කියලා මම හිතන්නෙ නෑහෑ. මේවගේ පටන්ගෑන්ම තියෙන්නෙ අනිවාර්යයෙන් අපේ බොස්ගෙන්. මේ කතා කියන අයට කිසිම අවබෝධයක් නෑහෑ වෑඩක් කරන්න දන්න මිනිහෙකුගෙ වටිනාකම. ඒ අය හිතන්නෙ ඒ අය තමයි දෑන් ඉන්න වීරයො කියලා. ඒ අයට වීරත්වයක් ඔලුවට දාලා දීලා තිබුණෙ අපේ බොස්ම තමයි. මොකද, මට ඒ කාලේ ආරන්චි වෙච්ච හෑටියට බොස් තමයි කියලා තිබුනෙ, ඔයාලා මෙන්න මෙහෙම තමයි ඉන්ජිනියර්ස්ලගෙන් ප්‍රශ්ණ කරන්න ඕන කියලා. ඔය වගේ ගොන් වෑඩත් එකක් අද එයාලට ප්‍රශ්ණ කරන්න ඉන්ජිනියර්ස්ලා ඉතුරුවෙලත් නෑහෑ. දෑන් ඉතින් එයාලට එයාලගෙන්ම තමයි ප්‍රශ්ණ කරගන්න වෙලා තියෙන්නෙ අපි මොකක්ද කරේ කියලා.

මම කොහොමත් මේ අයට ඉස්සරත් කියලා තියනවා, බොස් කෙනෙක් කියන හෑමදෙයක්ම, හෑමතිස්සෙම හරි දේ නෙමෙයි. අපි එයා කියන දේට එකඟ නෑත්නම් මේක මෙහෙම කරන්න බෑහෑ, මෙහෙම කරමු කියන එකයි කරන්න ඕන කියලා. බොස් කියන දේට හා සර්, ඔව් සර්, ඒක හරි සර්, එහෙම කරමු සර්, කියන එක නෙමෙයි හරියට රස්සාවක් කරනවා කියන්නෙ. කරන්න බෑරි දේට බෑහෑ කියන්න ඕන. බොස්ව සතුටු කරන්නත්, එයාගෙන් හොඳනම ගන්නනම් මේ උත්තර හොඳයි. මේ ගෝලයන්ට ඕන උනෙත් මෙච්චරයිනෙ. ඒත් අපි එහෙම නෑති නිසා අපි මේ කම්පෑණියට හොඳ නෑති මිනිස්සු.

මේ දෙන්නගෙන් එක්කෙනෙක් මගේ නම නොකිය කියලත් තිබුණ ඔය ඩිග්‍රි තිබුනට, උගත් කියන අය කිසිම වෑදගත් කමක් නෑහෑ කියලා. හෑබෑයි මේ දෙන්නගෙම වෑදගත්කමෙ තරම ඔෆිස් එකේ වෑඩ කරන හෑමොටම පේනවා. මේ අයගෙ ඔෆිස් එකේ වෑදගත් හෑසිරීම මට මේකේ ලියන්නත් බෑහෑ.

මේක කියවන අයට සමහරවිට වෑරදි වෑටහීමක් එන්න පුළුවන්, මම මේ දේවල් කියන්නෙ මේ අය ගෑන තරහකින් කියලා. නමුත් මම කියන්නෙ මම දකින, තේරෙන සහ වෙන දේ සහ මම අතීතයේ මෙහෙම වෙනවා කියලා දෑකලා, අනාවෑකි කියලා තිබුණ දේවල් දෑන් යථාර්තයක් වෙලා තියන් බව කියන්න විතරයි.

මම අවන්කවම පිළිගන්නව කිසියම් දෙයක් හරි විදිහට නොකරත්, පිළිවෙලකට වෑඩක් මේ අයනිසා කෙරුනා කියලා. මොකද මීට අවුරුදු දෙකකට කලින් අපිට හිටියෙ මාස හයෙන් හයට වගේ මාරුවෙන පිරිසක්. ඒක නිසා වෑඩක් පිළිවෙලකට උනේ නෑහෑ.ඒත් ඒ කරන කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ඈත්තෙ නෑහෑ, අනික් පෑත්තට කරන කියන වෑඩ වලින්. මේ අය කරගෙන තියෙන්නෙ හරියට කිරි දොවලා, ඒකට ගොම දාගත්තා වගේ වෑඩක්.අන්තිමට මේ අයට වෑඩ කරන්න ඉතුරු වෙන්නෙ බොස් විතරක් වෙන්නත් බෑරි නෑහෑ, මේ තත්වය වෙනස් නොවී ඉදිරියටත් ගියොත්.

මේකට විසඳුම තියෙන්නෙ මේ අයගෙ ක්‍රියා කලාපෙ මතම නෙමෙයි, බොස්ගෙ ක්‍රියා කලාපය මත. මේ වෙන දේවල් වලින්වත් පාඩමක් ඉගෙනගෙන, වෑඩ කරන මිනිස්සුන්ට ඒ හෑටියට සලකන්න, නිසි තෑන දෙන්නත්, ඊට පහතින් ඉන්න ඕන අයගේ සීමාවල තියන්නත් දෑනගන්න ඕන. ඒ සීමාවන් ඉක්මවල තෑබීම තමයි මේ කඩා වෑටීමට මූලික හේතුව විදිහට මම දකින්නෙ. ( මට මතක් වෙන්නෙ අර " කටුස්සන්ගෙ කරේ රන් බෑන්ඳා වගේ " කියලා කතාවක් තියනවනෙ. අන්න ඒ කතාව මේකට හරියටම ගෑලපෙනවා )

Sunday, November 13, 2011

අද නොවෑම්බර් දහතුන්වෙනි ඉරිදා

අද උදේ නෑගිටිනකොට වෙලාව 6.15 යි. නෑගිටල ගිහින් බලනකොට අම්ම නිදි. තාත්තනම් ඈහෑරිලා TV බල බල හිටියා. කුස්සියට ගිහින් තේ හදන්න වතුර කේතලේ තියලා ඈවිත් PC එක ළඟ වාඩිවෙලා බෑලුවා ඊයේ රෑ ඩවුන්ලෝඩ් වෙන්න දාලා තිබ්බ , ලොක්ක ඉල්ලපු මියුසික් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරද කියලා. ඒක ඉවර වෙලා තිබුණ. Pause කරලා තිබුණ 6 GB එක රෙසියුම් කරලා, ආවා තේහදන්න.

ඈවිත් කෝපි හෑදුවා. කෝපි එකත් අරගෙන ආපහු ආවා ඵ්C එක ළඟට. ඈවිත් පොඩ්ඩක් සර්ෆ් පාරක් දෑම්මා. ඊට පස්සෙ, වාහනේ සර්විස් එකට දාන්න ඕන නිසා, යම්තම් මූණකට හෝදගෙන ඈඳුමක් දාගත්ත. වාහනේ තිබුණ සේරම අඩුම කුඩුම ටික පිලෙන් බාලා, වෑන් එක අරගෙන ගියා පල්ලිමුල්ල හන්දියෙ තියෙන සර්විස් ස්ටෙෂන් එකට.

අම්ම කිව්වා, උදේට කන්න වන්ඩු ආප්ප ගේන්න කියලා. ඒක නිසා යනගමන්ම වන්ඩු ගන්න කඩේට ගියා. මම ගිහින් වන්ඩු 6ක් ඉල්ලුවා. කඩේ තිබුනෙ හතයි. තව මෑන් කෙනෙක් ඈවිත් කන්න වන්ඩුවක් ඉල්ලුවා. හොඳ වෙලාඅවට ගියේ. නෑත්නම් සොරි තමයි.

ඒකත් අරගෙන යනකොට, එක වෑන් එකක් එතෑනට ගෙනෑත් තිබුන. ඒකේ වෑඩ පටන් අරගෙනයි තිබුනෙ. මම දෙවෑනියා. මම ඒත් ඔෆිස් කෙකේ මෑන් එනකන් ඉඳලා, මේ මේ ටික කරන්න කියලා එන්න ආවා.

ඈවිත් 7.30 ට රිවිදින අරුණෑල්ල බලබල කෑවා. වෑස්සත් නෑති එකේ, උදේන්ම වෑඩ පටන් ගන්න හිතුවා. ඒක නිසා මූණ කට හෝදගෙන ෂෝටක් දාගෙන වත්තේ වෑඩට බෑස්සා.

මුලින්ම කරේ ග්‍රාස්කටර් එක දාගෙන ඉස්සරහ ඉතුරුවෙලා තිබුණ හරිය කපන්න පටන්ගත්ත එක. ටිකක් වෙලා කපලා, සරික්කමුල්ලට යන්න ගියා. මොකද අම්ම කිව්වා, පුළුවන්නම් දෙල් ගෙඩියක් අරන් එන්න කියලා. ඒපාර මම දෙල්ගෙඩියකුයි, අඹගෙඩි තුනකුයි අරන් ආවා. අඹ මාලුව කියන්නෙ මගේ ප්‍රියතම කෑමක්. මාර්කට් එකේ අඹ තියනව දෑක්කොත් මම ගෙනියන්න අමතක කරන්නෙ නෑහෑ.

ආපහු ඈවිත් වත්ත සුද්දකරා දවල් වෙනකන්ම. එකට වගේ ඈවිත් දවල්ට කෑවා. දවල් කෑම කාලා පොඩ්ඩක් සර්ෆ් පාරක් දාලා, ලොක්ක කියපු කෑලෑන්ඩරේ වෑඩෙයි, නිව් ඉයර් කාර්ඩ් එකේ වෑඩෙයි කරන්න පින්තූර ටිකක් හෙව්වා. ඒටික සේව්කරලා තියලා, ආපහුගියා වත්තෙ වෑඩට.

ඒ ගමන් ගිහින් මුලින්ම, මම පස් බෑඳලා මුල් අද්දව ගත්ත පේර ඉත්ත, ලොකු මල් පෝච්චියක ඉන්දුවා. මේ පේර ගහ ලොකු අයියයි, මමයි ගිහින් කොළඹ මහජන පුස්තකාලේ ඉස්සරහ තියන පෑල තවානෙන් ගෙනාවෙ 2004 හරි 2005 හරි. ඒ එක්ක ගෙනාපු අඹගහේ ඉස්සර අතු පහත්වෙන්න ගෙඩි එනවා. දෑන් නම් එන්නෙ කිහිපයයි. එ වෙල්ලෙයි කොළොම්ඹන් පෑළයක්. ඉදුන ගෙඩිවල රස කියලා වෑඩක් නෑහෑ. මේ කියපු පේරගහේ අතු බද්දකරලා හදාගත්ත ගහක් තාමත් තියනවා ගේ පිටිපස්සෙ. ඒත් ඒක අපි ඕකිඩ් වවන්න ගත්තම ඒක ඈතුලෙ තියෙන්නෙ. ගෙඩි හෑදුනත් වෑඩිය කන්නෙ නෑහෑ, ඕකීඩ් වලට බෙහෙත් ගහන නිසා.

අනික පේර ගහේ කොලයක් කොලයක් ගානේ, කොඩයො කූඩු හදනවා. ඒක නිසයි මේ ගමන, පොච්චියක් ඉන්දල බලන්න හිතුවෙ. බලමුකො මොකද වෙන්නෙ කියලා. දෑන් මගේ පෝච්චියෙ තියෙන උගුරෑස්ස පෑලේ ගෙඩි එනවා. අදත් දෑක්ක ඉදුනු ගෙඩි තුන හතරක් තියනවා. ඒත් කඩලා කන්න බෑරි උනානෙ.

වෑන් එක ගෙන්නත් ඕනනෙ. පොඩි අයියට කිව්වා, මාව සර්විස් ස්ටේෂන් එක ගාවට ගිහින් දාන්න කියලා වෑන් එක ගේන්න. එයා මාව එතෑනින් දාලා ආවා. මම උදේ කිව්වා මෙයාලට ඩිෆරන්ෂල් ඔයිල් මේ ගමන මාරු කරන්න කියලා. ඒත් ඩිෆරන්ෂල් ඔයිල් ඩ්‍රේන් ඈනේ, තදයිලු. ඒක නිසා ගෑරෙජ් එකකට ගිහින් බුරුල් කරගෙන එන්න කිව්වා. මම ගෑරෙජ් දෙකකටම ගියත්, වෑඩේ කරගන්න බෑරිඋනා, මොක්ද අද ඉරිදනෙ, ඊටත් වෑඩිය හවස් වෙලානෙ. මම ඉතින් ඒ අදහස අත ඈරලා ආව.මම එතන ගනන් බේරලා, ගෝලයො දෙන්නට 100 ගනේ ටිප් එකත් දීලා එන්න ආවා.

වෙන කතාවලට ගියාම, මුල් කතාව අමතක වෙනවනෙ. උදේ ඉඳන් සුද්දකරපුවා පුච්චන්න ගත්තා. කුණුටික පුච්චලා ඉවරවෙලා, මිරිස් වගාවට කාලෙකින් පොහොර දාන්න බෑරිඋන නිසා පොහොර දෑම්මා. ඒ එක්කම, පෝච්චිවල ඉන්දල තියෙන උගුරෑස්ස පෑලේටත්, දොඩම් පෑලේටත්, වෙරලු පෑලේටත් පොහොර දෑම්මා සති තුනකින් විතර.

මේ වෙනකොට හවස් වෙලා, අම්ම තේ හදලා අඬගෑහුවා තේ බොන්න. තේකත් බීලා, තිබුන ඉතුරු වෑඩ ටික ඉවරකරලා, අන්තිම වෑඩේ, පොල්ගෙඩි තුනක් ලෙලිගහලා දීලා වත්තෙ වෑඩට තිත තිබ්බා.

ඊට පස්සේ 6.00 ට වෙගේ නාගෙන කරෙගෙන ආවා. ඈවිත් කෑමරාමන්ට කතා කරලා ඈහුවා ඒහේ එන්නද කියලා. එයා කිව්වා, දෑන් ගමනක් යන්න හදන්නෙ, ඊටත් වෑඩිය පාර වතුර ප්යිප්ප දාන්න කඩලා තියන නිසා, වාහනෙන් එන්නත් බෑහෑනෙ, ලබන ඉරිදට එන්න කියලා.

ඒ ගමන් PC එකට ඈවිත් දින පොත කොටන්න ගත්තා. දෑන් කොටලා ඉවරයි. වෙලාව 7.40 ‍යි. ඔෆිස් එකේ වෑඩ ටිකක් තියනවා. ඒ ටික බලන්න ඕන.

Saturday, November 12, 2011

අද නොවෑම්බර් දොළොස්වෙනි සෙනසුරාදා

කාලෙකින් දිනපොත ලියන්න බෑරි උනානෙ. කස්ටියම බණිනවත් ඈති. දෑන් මූ මේක ලියන්නෙ නෑහෑ කියලා. අද ඉඳන් ආපස්සටවත් ලියන්නම්කො.

අද උදේන්ම ගියේ බම්බලපිටියට. මොකද ඊයේ බොස් කිව්වා, අද නයින්වෙල්ස් එකේ මෙඩිකල් ගෑස් ටෙන්ඩරේ වෑඩ ඉවරකරලා, කලර් ප්‍රින්ටවුට්ස් අරගමු කියලා.

කොහොමහරි බම්බලපිටියට යනකොට 9.30 ට කිට්ටුයි. මම ස්ටේෂන් එක ගාව වෑන් එක නවත්තලා, යුනිටි ප්ලාසා එකට ආවා. ඈවිත් මුලින්ම ඔෆිස් එකට ඕන කාර්ටිරිජර්ස් බලලා ඒ ජෝඩුව ගත්ත. ඊළඟට මට හාර්ඩ් ඩිස්ක් එකක් බලන්න හෑම ෂොප් එකකටම වගේ ගියා. ඒත් 320 GB වගේ ඒවා තිබුණේ නෑහෑ. තියෙන්නෙ 500 GB වල ඉඳන් ඉහලට. ඒත් ඒවායේ ගාණ වෑඩියිනෙ. ඒවත් දෑන් ගනන් ගිහින්, තායිලන්තෙ ගන්වතුර ප්‍රශ්ණෙ නිසාලු බඩු ගනන්. එහෙන් බඩු එන්නෙ නෑතිනිසා.

මමත් වෑඩේ අත ඈරියෙනෑහෑ. මම ඒපාර ගියා මෑජෙස්ටික් එකට. එකේ ෆර්ස්ට් ෆ්ලොර් එකේ බෑලුවා. ඒත් තිබුනෙ 500 ඝ්බ් විතරයි. මම ගියා සෙකන්ඩ් ෆ්ලොර් එකට. එකෙත් ලෑබෙන හෑම ෂොප් එකකටම ගිහින් ඈහුවා, 320 GB හාර්ඩ් ඩිස්ක් තියනවද කියලා. අන්තිමට එක තෑනක තිබුනා. ඒත් හෑබෑයි නෑතිකමට ගාන වෑඩියි. ෆර්ස්ට් ඈන්ඩ් ලාස්ට් ප්‍රයිස් 7,500 යි. මොනවා කරන්නද බජට් එකට හරියන්න ගන්න එපෑයි. ඒක ගත්තා. මට මේ සාර්ටා වෑඩේ පුරුදු නෑහෑ. මොකද තාමත් මෑගේ PC එකේ තියෙන්නෙ සේරම IDE බඩුනෙ.

අරන් බලන්කොට පවර් ජෑක් එක වෙනස්. මේක ගෙනියලා මගේ පවර්සප්ලයි එකේ මේ වෑගේ ජෑක් එකක් තිබුනෙ නෑත්නම් වෑඩක් නෑහෑනෙ. ඒක නිසා කන්වර්ටර් කේබල් එකකුත් ගත්තා. එ මදිවට මගේ අලුත් මදර්බොර්ඩ් එකට ආපු සාර්ටා කේබල් දීලා තිබුනෙත් නෑහෑ. ඒක නිසා සාර්ටා කේබල් එකකුත් ගත්ත.

එන ගමන් ආපහු යුනිටි එකට ඈවිත්, පොඩි ප්‍රින්ටර් එකකුත් ගත්තා. මොකද අපේ ෂාණි ඊයේ කිව්වා එයාට ප්‍රින්ටර් එකක් නෑතිනිසා එකක් ගෙනෑත් දෙන්න කියලා.

මේවත් අරගෙන ඩිකමන් පාර හරහ එන්න ආවා. මොකද එනගමන ගෙදර ටෙලිෆෝන් බිල ගෙවන්නත් එපෑයි. ඒකත් ගෙවලා ඔෆිස් එකට එනකොට 11.00 ට වගේ ඈති. එනකොට GM ඈවිත් හිටියා ලොක්කගෙ කාමරේ.

ඈවිත් මම වෑඩ පටන් ගත්ත. මුලින්ම ඊයේ කර කර හිටපු ගෑස් ඩිටෙක්ෂන් ටෙන්ඩරේ. ඒ අස්සේ චින්තක හොට් වෝටර් හීටර්ස්වල ප්‍රොෆෝර්මා ඉන්වොයිස් එක ඉල්ලනවා. ඒ ගමන මම හුසේනිට කතාකරලා ඈහුවම මෑන් කිව්වා දෑන් ප්‍රොෆොර්මා එක ෆෑක්ස් කරයි කියලා. ඒ ගමන ඒක ආවහම, ඒකත් කවරින්ග් ලෙටර් එකක් හදලා, චින්තකට මේල් කරා.

ඒ ගමන ලොක්කා කතා කරා සාකච්චාවට. මුලින්ම මට කිව්ව කෑලෑන්ඩරේ ආර්ට්වර්ක් එක තාම දෙන්න බෑරිඋන එක මතක්කරල කිව්ව, දෑන් නොවෑම්බර් මෑදනෙ, මේක ඉක්මනට කරලා අපි ප්‍රින්ට් ක්‍රන්න දෙමු කියලා.

ඊළඟට මම වෑඩ කට්ටියට පවරන්නෙ නෑහෑ කියලා කියනවා. තනියම ක්‍රන්න ගිහින් ප්‍රෙෂර් වෙනවලු. මම ඉතින් එහෙම කරන්නෙ, මට තියන අමාරුවකට නෙමෙයි. මම කරනවා වගේ වෙන කෙනෙක්ට කියලා කරගන්න බෑරි නිසා.

දෑන් ඉතින් වෑඩ පුලුවන් තරම් බෙදලා දීලා, වෙන කෙරෙන්න ඕන ඒවා බලන්නලු. මීට වඩා ටිකක් තදින් ක්සටියට ඉන්නෙ නෑතුව බෑහෑලු වෑඩ කරගෙන යන්න. ඕව මේවා කියලා, මට ගොඩක් අවවාද දීලා GM යන්න ගියා.

මම ඊට පස්සේ තව තිබුණ වෑඩ වගයක් කරලා කනකොට 3.00 ට කිට්ටුයි. කාලා චමිල්වත් අරගෙන ගියා ලුමියර් අපාර්ට්මන්ට් එකට. ඒ එකේ ගෑස් ලීක් එකක කියලා සුජීව කෝල් කරපු එකට. සුජීව කතාකරේ බදාදා, ඒත් අද තමයි යන්න උනේ. සයිට් එකේ අය ගොඩබෙහෙත් කරලා තිබුනත් ගෑස් වලට ගොඩවෙදකම් හරියන්නෙ නෑහෑනෙ. හරියටම බෙහෙත දෙන්න ඕන. නෑතනම් ඉතින් වෑඩේ ලෙඩේ.

අපි ගිහින බලනකොට, ලීක් එක තිබුනෙ වෑල් එකේ සීම් එකෙන්. අපි වෑලෙක ගලවලා, සීලන්ට් එකක් දාලා ආපහු හයිකරා. වෑඩේ ගොඩ. චමිල්ව එනගමන් නුගේගොඩින් දාලා ගෙදර ආවා. එනකොට වෙලාව 5.30 ට වගේ ඈති.

ආහ්.. ලුමියර් එකට යනගමන්, ආසිරි එකට ගිහින් තාත්තගෙ ස්කෑන් වල රිපෝර්ට් ටික අරගත්තා. දෑන් ලබන බ්‍රහස්පතින්දා, ඩෙල්මන් එකට ගිහින් මේවා පෙන්නන්න ඕන.

Tuesday, November 8, 2011

අද නොවෑම්බර් අටවෙනි අඟහරුවාදා

අද වෑඩට යනකොට උදේ 9.20 ට වගේ ඈති. උදේන්ම චමිල්ට කතා කරලා වෑඩක් කිව්වත්, මෑන් ඈවිල්ලවත් හිටියෙ නෑහෑ. මාව දෑකපු බොස් ඈවිල්ලා ඈහුවා " නවින්, ඊයේ කතා කරපු වෑඩව්ලින් මොනවද කරන්න පුළුවන් උනේ? " කියලත්. මම ඒත් කිව්වා, මේ ගමනේ යෑම් නිසා වෑඩටික කරගන්න වෙලාවක් නෑහෑ කියලා.

චමිල් ආවේ 10.00 ට වගේ. 8.00 වෑඩට එන්න ඕන මින්ස්සු එන්නෙ 10.00 ට. අනේ මම දන්නෙ නෑහෑ මේවා කොහොම හදන්නද කියලා. වේලාවට වෑඩට එන්නෙ නෑද්ද ඈහුවම උන් අහන්නෙ " වෙලාවට පඩි දෙනවද?" කියලා. මේ ප්‍රශ්ණෙ අසාධාරණ එකක් උනත්, අපේ කම්පෑණියෙ ප්‍රශ්ණ නිසා සමහරවෙලාවට අපිට කරන්න කියන්න දෙයක් නෑතිවෙනවා.

චමිල් එනකන් මම CECB එකෙන් ඉල්ලලා තියෙන ගෑස් ඩිටෙක්ෂන් BOQ එක ප්‍රයිස් කරන්න ගත්ත. ඒත් එක ලේසි පහසු වෑඩක් නෙමෙයි. කවදාවත් නොකරපු සබ්ජෙක්ට් එකක්නෙ. වෑරදීමක් වෙලා තිබුනොත් වෑඩේ අතින් කයිට් තමයි. පුළුවන් ටික ප්‍රයිස් කරා. තව දේවල් ටිකක් බොස් ආවහම අහලා දානවා කියලා හිතුවා.

දවල්ට අද වේලාසනින්ම කෑවා. ඒ කිව්වෙ 1.00 ට වෑගේ. කාලා චමිල්නුයි, නිමලුයි එක්ක මාළඹේ යන්න ගියා. ජයසේන තව 50mm බ්‍රෑකට් ඉල්ලුවා. එක නිසා ඒ ටික ගන්න මුලින්ම කොහුවලට ගියේ. කොහුවලින් බ්‍රෑකට් 40 ක් ගත්තා. ඒටිකත් අරගෙන මාළඹේ ගියා. ගිහින් හවස් වෙනකන්ම වෑකියුම් එකේයි, ගෑස් එකෙයි මෙෂර්මන්ට්ස් ගත්තා. මොකද, ජයසේනලාට සතුට බිල්ඩර්සලා ගෙව්වට, අපිට ගෙවන්න නම් අපි බිල දාන්න එපෑයි. ඔය වෑඩේ ඉවරවෙනකොට 6.00 ට වගේ ඈති.

ඊළඟට රෝෂි කතා කරලා කිව්ව " අනුරාධ, 110 පයිප්ප කෑලි වලටයි, බ්ලෝවර් එකටයි ගේට් පාස් එකක් දෑම්ම" කියලා. ඒ ගමන අනුරාධට කතා කරලා ඈහුවා, මම තාම මාළඹේ ඉන්නෙ තවටිකකින් එන්නම් කියලා. ඒ ගමන සෙත්සිරිපායට ගියා ඒ බඩු ටික ගන්න. මොකද, හෙට මේවා මට්ටක්කුලියෙ ගෙනියන්න ඕනනෙ.

මේටික අරගෙන එහෙ කට්ටියත් එක්ක කතා කරලා කාරිය එනකොට 7.00 ත් පහුවෙලා. වෑන් එකේ බට පුරවලා වෑඩි නිසා, ඔෆිස් එකට ගිහින් දෑම්ම, හෙට උදේට ඈවිත් ආපහු දාගන්නව කියලා.

කොහොමහරි අද ගෙදර එනකොට වෙලාව 8.00 ත් පෑනලා.

Monday, November 7, 2011

අද නොවෑම්බර් හත්වෙනි සඳුඳා

සෙනසුරාදා ජයසේන 48mm බ්‍රෑකට් ඕන කිව්ව නිසා, මම ටිකක් වගේ පරක්කුවෙලා යන්න හිතුවා. මොකද, කොහුවල හෙනෙක්ස් එක අරින්න ඕනනෙ, බ්‍රෑකට් ගන්න. මම හෙනෙක්ස් එක තියන තෑන දෑනගෙන හිටියෙ නෑතෑත්, තියන ඉසව්ව දෑනගෙන හිටියා. ඒක නිසා ගිහින් හොයනවා කියලා හිතුවා.

කොහොමහරි ගෙදරින් අටහමාරට වගේ ආවා. කොහුවලට එනකොට 9.30 ට කිට්ටුයි. දන්න විදිහට කොහුවල කාර්ගිල්ස් එක ඉස්සරහා තට්ටු තුනේ බිල්ඩින් එක ගාව වෑන් එක නවත්තලා, බෑහෑලා වටපිට බෑලුවා. මෙන්න තුන්වෙනි තට්ටුවෙ හෙනෙක්ස් ට්‍රේඩින් කියලා තිබුණ.

මම ගිහින් 48mm බ්‍රෑකට් 33 ක් ගත්තා. 33 ක් ගත්තෙ ගානක් හරියන්න. ඒකත් අරගෙන මාළඹේ සයිට් එකට යන්න ගියා. කොස්වත්ත හරියෙදි, ජයසේන කතාකරලා ඈහුවා, අද බ්‍රෑකට් ලෑබෙනවද කියලත්. මම කිව්ව මේ අරන් එන ගමන් කියලා. මම ගිහින් ජයසේනට කිව්ව, බ්‍රෑකට් ටික ගන්න කියලා.

ඊට පස්සේ ච්න්තකයි, ජයවර්ධන ලොක්කයි එකක, මේ ප්‍රයිසස් වෑඩි වෑකියුමෙ එකේයි, හොට් වෝටර් හීටර්වලයි ප්‍රශ්ණ ගෑන කතා කරා. මේ ගෑන හරියට පොයින්ට් එකට ලියලා, එක්ස්ට්‍රා වර්ක් විදිහට ක්ලේම කරමු කියලා ජයවර්ධන ලොක්කා කිව්වා. ඒ ලියුම් ටික ඉක්මනටම දෙන්න කියලා කිව්වා.

ඊළඟට මම ආපහු සයිට් එකට ගිහින් දෙවෙනි තට්ටුවෙ, ගෑස් පයිප්ප පාර්ත් එක සරත්ට මාර්ක් කරලා දුන්නා. ඒ දීලා ජයසේනගෙ ප්‍රශ්ණටිකත් බලලා, ආපහු ඈවිත් චින්තකයි, Mr. කීර්තිසින්හයි එක්ක කතා කර කර හිටියා. ඒ අස්සෙ, ඉන්සියුලේෂන් කතාව ආපු නිසා, මම ඉන්දියාවේ ත්යාගරාජන්ට එවෙලෙම කතා කරලා, ආපහු සෑරයක් කුවේට් වල ජෝර්ජ්ගෙ කන්ටෑක්ට් නොම්මර ඉල්ලුවා. ඒ ගමන ත්යාගරාජන් එයාගේ කන්ටෑක්ට් ඩීටේල්ස් දුන්නා. මම අනික් අතට, ජෝර්ජ්ගෙ මොබයිල් එකට ගත්තා. ඒ ගමන මෑන් කියපි " ලන්කාවේ අයට එයාට ඩීල් කරන්න බෑහෑ. ඉන්දියාවෙ ත්යාගරාජන්ට කතාකරන්න" කියලා. මම කිව්වා " ත්යාගරාජන් කියනවා, එයා ළඟ අපි හොයන වර්ගයේ ඉන්සියුලේෂන් නෑහෑයි කියලා, ඔයාට කතා කරලා මේ ගෑන අහන්න කිව්වෙ ත්යාගරාජන්ම තමයි " කියලා. ඒ ගමන මෑන් කියපි " එයා දෑන් ඉන්නෙ පිලිපීනයේ, මේ දව්ස්වල කුවේට් වල නිවාඩු, ඒක නිසා 20 වෙනිදට කෝල් කරන්න " කියලා. මම ඉතින් චින්තකටයි, Mr. කීර්තිසින්හටයි කිව්වා, " ඔන්න දෑන් ළඟ හිටියනෙ, 20න් පස්සෙ තමයි මේ ගෑන ආපහු බලන්න වෙන්නෙ " කියලා.

ඊට පස්සේ මම ඔෆිස් එන්න ආවා. එනකොට වෙලාව 2.00 පහුවෙලා. ඔෆිස් ආවහම බොස් ඉඳලා මට කතාකරා. මම ගිහින් ප්‍රශ්ණටිකත්, වෑඩ යනහෑටිත් කිව්වා. ඒ ගමන බොස් " නවින් ඉන්න එකේ කට්ටියම එන්න කියලා, කම්පෑණියෙ ෆයිනෑෂල් ප්‍රශ්ණ සම්බන්ධවත් කතා කරලා, අපි මෙහෙම කරමු, හරම කරමු කියලා කතා ගොඩක් කිව්ව."

මම කාලත් නෑති එකේ ඒ කතාව ඉවරවෙලා කනකොට වෙලාව 3.00 ට කිට්ටුයි.

මගේ අවුස්ටෑන්ඩින් ඩොකියුමන්ට් වෑඩ කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බහෑ. මේ දවසෙම ගමන් නිසා මගේ සමහර වෑඩ ගොඩ ගෑහිලා. මුලින්ම කළුතර සිල්වාසාන්ගෙ, ස්විමින්ග් පූල් ග්‍රෙටින් වෑඩේට කොටේෂන් එක හදලා යෑව්වා. ඊට පස්සෙ ලොක්ක කිව්ව තව මේල් වගයක් දෑම්ම, ප්‍රයිසස් වගයක් ඉල්ලලා, කොපර් පයිප්ප වල.

මේ වෙනකොට කට්ටියම විසිර ගිහින්. මමයි, මන්ජුලයි, විමලසේනයි විතරයි ඉතුරු උනෙ. අපි ඊට පස්සේ පොඩි කතාවකුත් දාගෙන ඉඳලා එන්න ආවා. මාතෘකාව නම් ඉතින් සුපුරුදු එක තමයි.