Powered By Blogger

Saturday, September 3, 2011

මගේ පළමු සටහන . . . .

ඈත්තටම මට බ්ලොග් එකක් කරන්න හිතුනෙ මීට කාලෙකට ඉස්සෙල්ල. එත් මම අන්තර්ජාලයේ ඩයරියක් පටන්ගත්තත් ඒක දිගටම කරගන යන්න බෑරිඋනා. අපේ නිසුපාගේ බ්ලොග් එක විරජිත් ගිය සතියෙ පෙන්නුවහම, මටත් එහෙම එකක් කරන්න උනන්දුවක් ඈතිඋනා.

විරජිතුත්, නිසුපාත් දෙන්නටම ස්තූතියි මේක මට ලියන්න පටන්ගන්න හිතෙව්වට.

අද් ඉදන් මාත් එහෙනම් සින්හල බ්ලොග් රචකයෙක්.

මගේ දයිනික සටහන් මේ බ්ලොග් එකෙ දාන්න මම බලාපොරොත්තු වෙනව.

ඔයාලට බොහොම ස්තූතියි මේක බලන්න ඔයාලගෙ වටිනා කාලය ගත කරාට.

නවින්ද්‍ර අල්පෝන්සු.
03-09-2011

1 comment:

  1. අප්පා මං හින්දා එක්කෙනෙක් හරි බ්ලොග් එකක් පටන අරගෙනනෙ.සතෝසෙ බැරුවා.ලියමු ලියමු අයියා. අපි ඉන්නවානෙ බලන්න...:D

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .