Powered By Blogger

Wednesday, September 14, 2011

අද සෑප්තෑම්බර් දාහතරවෙනි බදාදා . . .

අදත් ඊයේ වගේම අර යකඩ වෑඩ කරන බාස්ලා එනකන් බලන්හිටියත් ආවේ නෑහෑ. ඔය වගේ මිනිස්සුන්ගේ හෑටි ඔහොමම තමයි. වටේටම වෑඩ අල්ලගන්න තමයි ඕන.

මට ඒ මිනිස්සුන්ව හම්බ වෙන්න ඕන උනේ මම ගෙනාපු කෙමිකල් එක යකඩ පයිප්ප වල ගාන හෑටි කියලා දෙන්න. මොකද මම හොඳටම දන්නවා GI පයිප්ප වල නිකම්ම තීන්ත ගෑවොත් ටික කාලෙකින් ගෑලවිලා යන බව. ඒකනිසා පේන්ට් කරන්න කලින් GI Adhesive Promoter එක ගාලා, පයිපේ සර්ෆේස් එක රෆ් කරගන්න ඕන. එතකොට පේන්ට් එක හොඳට අල්ලනවා.

කොහොම හරි අදත් ඔෆිස් යනකොට වෙලාව 9.47 ට වගේ ඈති. අපේ කම්පෑණියේ කෘකෑබ් එක මේ දවස්වල කෑඩිලා. පර්චෙසින් වෑඩ වලට වෑන් එක ගත්තා. ඒක නිසා අද දවසෙම ඔෆිස් එක ඈතුලෙ තියන වෑඩක් තමයි කරන්න වෙන්නෙ.

උදේන්ම නුවර ඉස්පිරිතාලේ මෙඩිකල් ගෑස් එකට ඕන කරන දේවල් සම්බන්ධ වෑඩ ටික කරා. ඊට පස්සෙ මට්ටක්කුලියෙ වෑඩක් පූර්ණිමා කිව්වා. ඒකත් කරලා මම මාළඹේ වෑකුයුම් සිස්ටම් එකේ පයිප්ප ඈප්පෘවල් එක සම්බන්ධයෙන් අපේ ගාමිණි මහත්තය ඉල්ලපු ලියුම ලෑස්තිකරා. එකේ කොපියක් චින්තකට මේල් කරා ECL එක හරහා ඔෆිෂියල් විදිහට යවන්න. කොපියක් මම කෙලින්ම හෙට උදේට ගාමිණි මහත්තයගේ ඔෆිස් එකට ගිහින් දෙන්න ගත්තා.

ෆීල්ඩ් එකේ වෑඩ කරන නිසා, දවසෙම් ඔෆිස් එක ඈතුලෙ ඉන්නකොට එපා වෙනවා. මොනවා කරන්නද, එළියට යන්න වාහනේ නෑහෑනෙ. වාහනේ තිබුනනම් කරන්න වෑඩ නම් තියනවා. අර පීපල්ස් ලීසින් බිල්ඩින් එකෙයි, ලිබර්ටි ප්ලාසා එකේ වෑඩෙයි බලන්න යන්න තියනවා.

ඒ අස්සේ පාදුක්කේ නේචර්ස් සීක්‍රට් එකේ ගෑස් ලිප් වගයක ප්‍රස්නයක් කතා කරලා කිව්වා. ඒගොල්ලො බයෝගෑස් පවිචිකරනවලු. ඒ ගොල්ලන්ට දෑන් බයෝගෑස් පාවිච්චි කරන පොඩි ලිප වෙනුවට ලොකු එකක් දාගන්න ඕනලු. ඊට කලින් දන්න කෙනෙක්ට කියලා, LPG ලිපක්ම ඒකට පාවිච්චි කරන්න පුළුවන්ද කියලයි බලාගන්න ඕනවෙලා තියෙන්නෙ.

කොහොමත් මම සඳුඳා හොරණ යන්න හිටපු නිසා, සඳුඳා හවස එන්නම් කිව්වා. එතකොට මගේ හොරණ ගමන ඔෆිෂියල් වෙනවනෙ.

ඔන්න ඉතින් කරන්න දෙයක් තිබුනෙ නෑති නිසා මම මාළඹේ සයිට් එකේ අපි කරපු වෑඩවල ඊයේ අරන් ආපු මෙෂර්මන්ට් ඩ්‍රොවින් එක අඳින්න පටන්ගත්තා.

ඒක කරගෙන යන්කොට නුවර සයිට් එකේ සුජානි කතාකරලා කියනවා, සිකුරාදා සයිට් විසිට් එක කෑන්සල්, ඒක සඳුඳට කල්ගියා කියලා. කරුමෙක මහත, සඳුඳා ගෑණු ළමයගේ උපන්දිනේනෙ. එකයි හොරණ යන්න හිටියෙ. දෑන් ඉතින් මොනවා කරන්නද, රාජකාරියට යන්න එපෑයි.

හොරණ ගමන අඟහරුවාදාටවත් දාගන්න වෙනවා. ගෑණු ළමයා මොනව හිතයිද දන්නේ නෑහෑ.

මම විතරයි ඔෆිස් එකේ ඉතුරු උනේ. වෑන් එක එනකොට 6.30ට වගේ ඈති. ඒ ආපු ගමන් මාත් ගෙදර් එන්න ආවා.

1 comment:

  1. ඔහොම තමයි අයියේ, රාජ කාරිය අර මොකක්ද එකටත් වඩා ලොකුටයි කියනවානේ.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .