Powered By Blogger

Monday, October 17, 2011

අද ඔක්තෝබර් දාහත්වෙනි සඳුඳා

අද උදේ මාළඹේ යන්න හිටියේ. ඒත් මදුසන්කගෙ මට්ටක්කුලියෙ සයිට් එකෙන් ගත්ත බ්‍රේකර් එක දෙන්න ඕන නිසා කෙලින්ම මට්ටක්කුලියෙ ගියා. එහෙට යන්කොට 10.00 ත් පහුවෙලා මගේ හිතෙ.

යනකොටම නිසූපා එළියෙ ඉඳලා මාව දෑකලා ආවා. මදුසන්ක්ටත් කෝල් කරා බ්‍රේකර් එක ගන්න ගෝලයෙක් එවන්න කියලා.

නිසූපට මේ දවස්වල තියන් ලොකුම ප්‍රශ්ණෙ, අර මගේ රසකතා බ්ලොග් එකේ අලුත්ම පොස්ට් එක කාගෑනද කියන එක. දෙන්නත් එක්ක ඈවිත් මගෙන් නිසූප අහනව " නවින් අයියේ, ඈත්තටම අර කතාව කා ගෑනද ? " කියලා. ඒ කතාව ඉතින් මටත් කෙනෙක් කිව්ව කතාවක් කියලත් මම ඒකේ දාලතියෙද්දිත් මෙයා මේ ගෑන අහන්නෙ ඈයිද මන්ද. මට වෙලාවකට හිතෙනව මේ වගේ දෙයක් මෙයාටත් වෙලාද කියලා මෙච්චර අහන තරමට.

කොහොමහරි ඉතින් නිසූපගේ රූම් එකටවෙලා අපි තුන්දෙනා පොඩි චෑට් එකකුත් දාගෙන හිටියා. ඒ අතරෙ අපිට ආස්මියි, තේකකුයිත් ලබුන. ඒවත් කාලා බීලා ගියා සයිට් එක බලන්න.

තාමත් සයිට් එකේ ඒ හෑටි වෑඩක් කෙරෙන්නෙ නෑහෑ. මොකද Sළොන් එකේ බඩුටික තාම ඈවිත් නෑහෑනෙ. මේ දවස්වල කටිට්ය, එක ටොයිලට් එකක් ෆිනිෂ් කරගෙන යනවා. ඒක නිසා අපේ කට්ටිය යූරිනල් ෆ්ලෂ් වෑල්ව් අල්ලන්නයි ලෑස්තිය. ඈත්තටම ෆිටින්ගිස් අල්ලන එක මහ ගේමක්. පොයින්ට් එක හරියට තියාගන්න සර්වයකෙනෙක්ගේ සපොර්ට් එක ඕනනේ. හෑබෑයි මේහේ නම් සඳසිරි මේවෑඩේ කරනවා.

ඒ වෑඩටික බලලා මම එන්න ආවා. මඟදි බොස් කතාකරලා කිව්වා " එල්කර්ඩො එකේ මෑන්, 2.00 ට ඔෆිස් එකට එනවා, මටත් ඔෆිස් එකට ඒ වෙලාවට එන්න" කියලා. ඒ එන්නෙත් මට්ටක්කුලියේ ඩවුන් පයිප්ප වෑඩේගෑන කතාකරන්නමයි.

මම කොහොමහරි 12.00 පහුවෙනකොට වගේ ඔෆිස් එකට ගියා. මාත් එක්ක මාළඹේ යන්න ඉන්න රුක්ෂාන් ( අලුතින් ගත්ත සයිට් සුපවයිසර්) වාත වෙවි හිටිය. මොනවා කරන්නද? අපේ ඔෆිස් එකේ ඉන්න ඩ්‍රයිවර්ලගේ අවුල් නිසා තමයි මෙහෙම වෙන්නෙ. ලොරියට ගත්ත ඩ්‍රයිවර් එක දවසක් ආවොත් ඊළඟ දවසේ නෑහෑ. බොසාගේ ඩ්‍රයිවර් හරියට දෙවෙනි බොසා වගේ ඉන්නේ. ඌ කියන්නෙ එයා ඉන්ජිනේරුවෙක් කියලා ( බොසාගේ දෑන් ඩ්‍රයිවරයා ඉස්සර ටෙක්නිෂියන් කෙනෙක්ලු. ඒකයි මේ උණ ). ඌටත්, බොසාටත් තේරෙන්නෙ නෑති ඈත්ත තමයි ' මොකෙක් ඩ්‍රයිවර් කෙනෙක් හෑටියට ආවත්, ඌ අන්තිමට ඩ්‍රයිවර් ' කියලා. මම මේටික කිව්වෙ, අද උදේ මට මට්ටක්කුලියෙ එන්න ඕන වෙන්නෙ නෑහෑ ඒ හෑටි ඩ්‍රයිවරයෙක් හිටියනම් කියන්න.

මම ඉතින් රුක්ෂාන්ට කිව්ව " දෑන් 2.00 ට වගේ මෑන් කෙනෙක් එනවා කිව්ව. ඊට පස්සෙ අපි මාළඹේ යමු" කියලා. වෙලා තිබුන නිසා. රුක්ෂාන්වත් සම්බන්ධ කරගෙන මම මාළඹේ සයිට් එකේ, හොට් වෝටර් සිස්ටම් එකේ දෙවෙනි බිලත් හදන්න ගත්ත ගෙනියන්න.

ඒ අතරෙ ලොරියත් කෑඩිලා නිසා, වෑන් එක අරන්ගියා චමිල් සයිට් වල දාලා ඈවිත් තිබුන ටූල්ස් වගයක් අරන් එන්න. ඒ ගිහින් එනකොට හවස්වෙලා තිබුණ. ඒක නිසා මාළඹේ ගමන හෙටට කල් දෑම්මා. බිලේ වෑඩේ ඒකනිසා කම්ප්ලීට් කරා.

බිල කම්ප්ලීට් කරලා එන්වලොප් එකකත් දාලා, ඈඩ්‍රස්කරලා මම ගෙදර එන්න ආවා.

2 comments:

  1. ඔක්තෝම්බර් කියා කීම සහ ලිවීම දැන් නවත්තන්ඩ බැරි ලෙඩක් වෙලා. නිවැරදි වචනය ඔක්තෝබර් බව නොසිතන්නේ ඇයි? ඉංග්‍රීසියෙන් ලියන්නේ October යනුවෙනි සැප්තැම්බර්, නොවැම්බර්, දෙසැම්බර් (September, November, December)මාසවල තිබෙන එම් අකුර ඔක්තෝබර් වලට නැති බව අමතක කරන්ඩ එපා.

    ReplyDelete
  2. තෑන්ක්ස්, මේ වෑරදීම වෙලා තියෙන්නෙ දවස් හතරක් විතරයි. එක දවසක් වෑරදුනාම කොපි ඈන්ඩ් පේස්ට් නිසා දිගටම වරදිනවනෙ. කොහොමත් ඒක පෙන්නලා දුන්නට ස්තූතියි.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .