Powered By Blogger

Sunday, October 16, 2011

අද ඔක්තෝබර් දහසයවෙනි ඉරිදා

අද ඉරිදනෙ. ටිකක් දවල් වෙනකන් නිදාගන්නවා. දවල් වෙනකන් කිව්වට 6.30 ට ඈහෑරුණා. නෑගිටලා කුස්සියට ගියා. අම්ම තාම නෑගිටලා නෑහෑ. ඉරිදට විතරනෙ ඉතින් එයාටත් ටිකක් වෑඩිපුර නිදාගන්න ලෑබෙන්නෙ. මම ඉතින් තේ හදන්න වතුර කේතලේ ලිපේ තිබ්බා. ඒක පෑහීගෙන එනකොටම අම්මත් ආවා. ඈවිත් එයා තේ හදන්නම් කිව්ව නිසා මම ඈවිත් PC එක ඕන් කරගත්ත.

PC එක ඔන් කරගෙන ඊයේ දිනපොතේ සටහන කොටන්න ගත්තා. අම්මා කාමරේට තේ එක ගෙනත් දුන්නා. තේකත් බීලා එහෙම 7.45 පහුවෙනකන්ම කෙටුවා. දවල් උන එකේ, උදේට කාලම වෑඩ පටන්ගන්නව කියලා හිතාගත්ත. ඒක නිසා 8.00 වෙනකොට බත් පිඟානත් අරන් ඈවිත් TV එක දෑම්ම.

චෑනල් මාරු කර කර යනකොට ITN එකේ ෆිල්ම් එකක් යනවා. ටිකක් බෑලුවහම ෆිල්ම් එක ඉන්ටරෙස්ටින්ග් වගේ හිතුන නිසා, ඒක බල බල කන්න ගත්ත. පෙන්නපු ෆිල්ම් එක ERAGON. ඒක හොඳ Action / Animation/ Science Fiction ගණවලට දාන්න පුළුවන් 2006 දි තිරගත උන ෆිල්ම් එකක්. ඔයාලටත් ඒ ගෑන බලන්න ඕනනම් මේ IMDb ඈඩ්‍රස් එකට ගිහින් බලන්න. (http://www.imdb.com/title/tt0449010/) කොහොමහරි ෆිල්ම් එකක් බලන්න සෙට්වෙනව කියන්නෙ මගේ වෑඩ ඈරෙනවා කියන එක තමයි. ඒත් ෆිල්ම් එකේ තිබුණ ඉන්ටරෙස්ටින්ග් වෑඩි කමට දිගටම බෑලුව. කොහොමහරි ඒක ඉවරවෙනකොට 10.00 වගේ උනා.

ෆිල්ම් එක ඉවර උන ගමන් ඉක්මනටම මූණ,කට හෝදගෙන වෑඩ පටන් ගන්න ගියා. දවල් උන එකේ වෑන් එක මුලින්ම හේදුවා. දවල් උන නිසා ගිනි අව්වෙ හේදුවෙ. හෝදලා ඉවරවෙලා සුපුරුදු විදිහට, ගේට්ටුව ළඟට දාලා තිව්වා වේලෙන්න ඕන නිසා.

වෑන් එක හෝදලා ඉවරයි එහෙනම්. . . .


කාලෙක ඉඳන්හිටියෙ අපේ ගේ ඉස්සරහ තියන පොන්ඩ් එකේ වතුර අස්කරන්න. ඒක හරියට බේරේ වගේ. පව්, එකේ ඉන්න මාලුටික. උන් ඉන්නෙ හරියට අපායක වගේ. එත් මොනවා කරන්නද, වතුර මාරු කරලා සතියක් යනකොට ඈල්ගී හෑදිලා කොලපාටවෙනවා. ඉතින් ඔය වෑඩේ කරන්න ඕන මාස ගානකට සෑරයක්. ඉස්සර මේකේ කාල්ෆ් ෆිෂ්ලා හිටියා. උන්ට වතුර ගොඩක් නරක් උනාම ඉන්න බෑහෑ. මෑරෙන්න යනවා. එතකොට උන් උඩ ඈවිත් පීනනවා. එතකොට මම දන්නවා, දෑන් වතුර මාරුකරන්න කාලේ හරි කියලා. ඒත් දෑන් ඉන්නෙ කෑට් ෆිෂ්ලයි, ජයන්ට් ගුරාමියි විතරයි. අනෙක් හිටපු එවුන් සේරම මෑරිලා ගියා සෑරින් සෑරේට.

මේ වෑඩේත් මාර ගේමක් තමයි. මොකද මේ ඉන්න මාලු පොඩි එවුන් නෙමෙයි. මහ ලොකු එවුන්. මට ලොකු උනක් තිබුණ ලොකුවෙන මාලු හදන්න. මොකද ඉස්සර ගේ ඈතුලේ තියන වීදුරු ටෑන්කියට තාත්ත ගෙනත්දෙන්නෙ චූටි මාලු වර්ගනෙ. ඒකට ඉතින් ලොකු එවුන් දාන්නත් බෑහෑනෙ. මේ වෑඩේ කරන්නම මම අඟලේ, දිග හෝස් එකක් අවුරුදු ගානකට කලින් ගත්ත. ඒක මුලින්ම පාරේ කාණුවට දාලා, සයිෆන් ඈක්ෂන් එකෙන් තමයි වතුර අස්කරන්න ඕන. ඒක අස්වෙන්නත් පෑය ගානක් යනවා, මොකද ග්‍රෑවිටි ෆ්ලෝ එකෙන්නෙ අස්වෙන්නෙ. වෑන් එක හොදලා ඉවරවුන ගමන් මම හෝස් එකදාලා වතුර අස්වෙන්න දෑම්ම.

බේරේ වෑව වගේ, මාලුවෙක් නොපෙනෙන අපේ පොන්ඩ් එක.


වතුර අස්වෙනකන්, ඉස්සරහ වෑටිලා තිබුන කොල අතුගාලා ගොඩවල් ගෑහුවා. ඊට පස්සේ අපේ දඩොරියා (රෑන්ඩියා) නාවන්න ඕනනෙ. පෙඟෙන්න දාලා තිබුන සබන් කුඩු එකත් අරන් ඈවිත් එයාව නෑවෙව්වා. නාවලා, බෙටිකෝල් ස්ප්‍රේකරලා වේලෙනකන් ඉන්න ඈරියා.

රෑන්ඩි නාලා. . . .


මේ වෙනකොට පොන්ඩ් එකේ වතුර ගොඩක් අඩුවෙලා මාලුන්ට ඉන්න බෑරි ගානට. පව්, එත් මොනවා කරන්නද, මේ වතුරෙ ඉන්න දෙන එක ඊටත් වඩා පව්නෙ. මෙයාලා දෑන් ලොකු නිසා, ගොඩාක් වතුර අස් කරන්න බෑහෑ. මෙයාලට අමාරු ගානට වතුර අස්කරාට කොලපාට ගියේ නෑහෑ. ඒක නිසා ආපහු වතුර ටිකක් පුරවලා අස්කරා. එත් අප්සෙට්. ආපහු සෑරයක් වතුර පුරවලා අස්කරාම ටිකක් බලන්න පුළුවන් තත්වයක් ආවා. එත් 100 % සාර්ථක උනේ නෑහෑ. එකනිසා වතුර පුරවනගමන්ම, අර හෝස් එකෙන් යට තියන, ඈල්ගී ගතිය යෑව්වා. ඒ වෑඩේ කරන්න පෑයකට කිට්ටුවෙන්න ගියා.

වතුර අඩුවෙලා පණබයේ ඳඟලන මගේ මාළු සුරතලුන්


ඒ ටික කරලා ඉවරවෙනකොට 12.30 වගේ වෙලා තිබුණ. ඒ පාර සති දෙක තුනකින් මගේ වෑරණිය මිරිස් පෑල ටිකටයි, අනෙක් ඒවාටයි පොහොර දාන්න බෑරිඋන නිසා පොහොර දෑම්ම. ඒක වෑඩෙත් 1.30 වෑගි වෙනකන් කරා.

ඊට පස්සෙ ඈවිත් දවල්ට කෑවා. දවල්ට කාලා ඈවිත් ටිකක් වෙලා ඉඳලා ආපහු වත්තට බෑස්සා. ඒ ගමන ඉදිලා තිබුන මිරිස් කරල් ටික කඩලා වේලෙන්න දෑම්ම. මොකද ගොඩක් කල් ඉදිලා තිබුනම ගහේදිම පුස් කනවා. එතකොට අපරාදේ, වේලලා වෑඩකුත් නෑහෑ. අපි පොඩිකාලේ ඉඳන්ම ඒක එක එළවලු එහෙම වෑවුවා. ඒත් මේ ගමන තමයි මිරිස් වේලන්න ගත්තෙ. මම හිතන්නෙ මිරිස් කිලෝ දෙකකටත් වෑඩිය දෑන් වේලුවා. මගේ මේ පාර මිරිස් වගාවේ පෑල 130 කටත් වෑඩියි. ඒක නිසා අස්වෑන්නට කරන්න දෙයක් නෑහෑ. මිරිස් නිසා අනික් ඒවා වගේ අහල පහල් අයට දීලත් වෑඩක් නෑහෑනෙ.

දෑන් ඉදෙන ඉදෙන ඒවා කඩන නිසා ටිකයි වේලන්න තියෙන්නෙ


මගේ වම්බටු වගාවට ලෙඩක් හෑදුනට පස්සේ, සාත්තුවක් දුන්නෙ නෑහෑ. ඒත් අස්වෑන්න ටික ටික දෙනවා. ගස් ටික තිරිහන් කරල ගන්න ඕන කියලා හිතන් ඉන්නෙ කාලෙක ඉඳලා. කෝ ඒකටත් ඉතින් වෙලාවක් තියෙන්න එපෑයි. අද ගස්ටික ඕනවට එපාවට දුන්නා අස්වෑන්නත් කෑඩුවා.

මගේ වම්බටු වගාව ඕනවට එපාවට දීපු අස්වෑන්න


ඒ ටික කරලා එනකොට පොන්ඩ් එකට වතුර පිරිලා. මාලුන්ව හොඳට පේනවා. මට එළියෙන් දෑකලා මෙහෙම සතුටුනම්, ඒ අපායෙන් මිදිච්ච මාලුන්ට කොච්චර සනීප ඈත්ද? අපේ පොන්ඩ් එකේ මාලු බාන්නත් කොක්කු එනවා. ඒකනිසා දෑලක් දාලා වහලා තියන්නෙ. වතුර පිරුණ එකේ දෑල දාලා වෑහුව.

සතුටින් පීනන මගේ මාලු සුරතලුන්


දෑන් ඉතින් හවස් වෙලා, තියෙන්නෙ අතුගාපුවයි, සතියක් පුරාවට එකතුවෙච්ච දේවල් ටික සේරම පුච්චලා දාන එක. පොල්ලෙලි ටිකක් එහෙම දාලා කුනුටික පුච්චන්න ලෑස්තිකරන්, වීල්බෑරොව අරන් එකතුකරපු කොල අරන් ඈවිත් දාලා ගිනි තිව්වා. ගේ ඈතුලේ තියන් සේරම සිලින් කවරත් ගෑනත් ඉරිදට මම පුච්චනව, පුරුද්දක් විදිහට. නෑත්නම් ඕවා දිරන්නෙත් නෑහෑ, වෑස්සට වතුරත් රෑඳෙනවනෙ.

ඉරිද හවසට ලස්සනට තියෙන අපේ වත්ත.


ඒත් මගේ වෑඩ ඉවර නෑහෑ. අලුතෙන් මෑ ඈට ටිකක් ඉන්දුවා. මේපාර හෑදුන මෑ වෑල් සාර්ථක නෑහෑ. පෑවිල්ලටද මන්ද. සති දෙකකට කලින් දාපු වෑටකොළු ඈටත් පෑලවුනේ නෑහෑ. ඒකනිසා අදත් අලුතෙන් වෑටකොළු ඈට දෑම්ම.

හෑදිගෙන එන බන්ඩක්කා පෑල ටිකටත්, චාටර් වෙවී හෑදෙන් මෑ වෑල් ටිකටත් පොහොර ටිකක් දාලා, වතුර දෑම්ම.

ඊළඟට ඉරිදා දවසේ අවසන් කටයුත්ත, අම්මට සතියටම සෑහෙන්න පොල් ලෙලි ගහලදෙන එක. පොල්ගෙඩි හයක් ලෙලිගහලා ඈවිත් මගේ පෙඟෙන්න දාලා තිබුන ඩෙනිමයි, ටී ෂර්ට් එකයි හෝදලා දෑම්ම. එ වෙනකොට වෙලාව 6.30 ට වගේ ඈති. දෑන් නාගත්තම අදට නිදහස්.

නාගෙන ඈවිත්, නියපොතු එහෙම කපලා. PC එක දාගෙන දවසේ විස්තරේ කොටන්න ගත්ත. අද මට වෙනසකටත් එක්ක, පින්තුරත් එක්ක මගේ දින චරියාව දාන්න හිතුන නිසා, වෑඩ අතරේ ඒ ඒ වෑඩේට අදාල පින්තුර ෆොන් එකෙන් ගත්ත. ඒ ටිකත් PC එකට දාගෙනයි වෑඩේ පටන් ගත්තෙ.

දෑන් වෙලාව 8.35 ‍යි. දෑන් රෑ කෑම කන්න ඕන. ඊළඟට 'ඇත්කඳ ළිහිණියා' බලන්න ඕන. කෙටුවා ඈති. අද ඔයාලට මම කරපු වෑඩටික කියවනවට වඩා දකින්නත් පුළුවන්.

2 comments:

  1. හැමදාම කියවනවා මේ දින පොත, ඒත් අද තමා ඉස්ස්ලෙලාම comment කරන්නෙ. අද photos ටික නිසා දින පොත ලස්සන වෙලා :)

    ReplyDelete
  2. => Mier : මගේ සටහන් කියවන්න කාලය ගතකරනවට ස්තූතියි. මම වෙනසකටත් එක්ක තමයි, ෆොටෝ ටිකක් දාන්න හිතුවෙ.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .