සුපුරුදු විදිහට ඔෆිස් ගියා. නයින් වෙල්ස් සයිට් එකේ කොන්ටිටි හදන වෑඩේ තමයි අද දවසටම කරේ. හවස්වෙනකන්ම ක්ම්පියුටරේ දිහා බලන් ඉඳලා එපා වෙනවා.
කොහොමහරි දවසෙම කරලත් ඉවරකරගන්න ලෑබුනෙ, තුන්වෙනි තට්ටුවට විතරයි. මේ වෑඩේ නිකන් ආවට ගියාට කරන්න පුළුවන් වෑඩක් නෙමෙයි. සමහර තෑන්වල්දි සෑහෑන්න හිතන්න ඕන, පයිප්ප ලයින් අපිට ඕන විදිහට වෙනස් කරලා ගන්නෙ කොහොමද කියලා.
අද නම් වෑස්ස නෑහෑ තාම. වහින්න කලින් ගෙදර ආවා.
No comments:
Post a Comment
මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .