Powered By Blogger

Thursday, October 13, 2011

අද ඔක්තෝබර් දහතුන්වෑනි බ්‍රහස්පතින්දා

අද කළුතර ස්ලීව් වෑඩේ කරන්න හිතාගෙනමයි ගියේ. එත් මම යනකොටත් චමිල් ඈවිත් හිටියේ නෑහෑ. ටික වෙලාවකින් චමිල්නුත් එයාගේ මේ දවස්වල වෑඩකර ගෝලයත් ආව.

ඒකනිසා මදුසන්කට කතාකරලා ඈහුවා, බ්‍රේකර් එක ගන්න පුළුවන්ද කියලා. එයා කිව්වා අද වෑඩ නිසා ගන්න බෑහෑ. අදයි අමතර රේන්වෝටර් අවුට්ලට් එකට කඩන්නෙ කියලා. හෙට වෑඩේ කරලා දෙනවනම් දෙන්නම් කිව්වා.

හෙට දුන්නත් නෑතත්, මම ඒක ගන්න එපෑයි මගේ වෑඩේ කරන්න. ඒක නිසා මම දෙන්නම් කියලා හවසට එන්නම් කිව්වා ගෙනියන්න.

වෑඩක් තිබුනෙ නෑතිනිසා, නයින්වෙල්ස් එකේ මෑටීරියල් හදන එක පටන්ගත්ත. ඒකත් ලේසි පහසු වෑඩක් නෙමෙයි. වෙලා යනවා. හරියට ෆිටින්ග්ස් බලන්න ඕනනෙ. තුන පහුවෙනකන්ම ඒක කරා. 3.00 ට වගේ එන්න ආවා ලන්කා හොස්පිටල් එකට, මොකද අද තමයි පෝය දවසේ කර තාත්තගේ ටෙස්ට් එකේ රිපෝර්ට් එක දෙන්නෙ. ඒකත් අරන් ගියා මට්ටක්කුලියට.

චන්දනත් ගිහින් හිටියා සයිට් එකේ ඈති ප්‍රශ්ණයක් බලන්න. මම එනවයි කිව්ව නිසා චන්දන හිට්යා මම එනකන්. චන්දනත් එක්ක කතා කරලා ගිහින් බ්‍රේකර් එක ගත්ත.

මට අද ලොකු මාමලගේ ගෙදර යන්න ඕනවෙලා තිබුණ, සජීවට බෑග් එකක් දෙන්න. මොකද සජීව තායිලන්ඩ් යනවයි කිව්ව මේ ඉරිදා. මදුසන්කට කිව්ව මම කොහොහිලවත්තෙ ගිහින් ගෙදර යන්නෙ කියලා. මදුසන්ක කිව්ව කොහොමත් දෑන් ගියත් යන්න වෙන්නෙ 6.45 කෝච්චියෙ නිසා මාත් එක්ක එන්නම් කියලා.

මදුසන්කත් එක්කම මාමලයි ගෙදර ගිහින් සජීවට බෑග් එක දුන්න. ඒත් ඒ වෙලාවෙ තමයි දෑනගත්තෙ, තායිලන්තෙට මේ දවස්වල ගන්වතුර ප්‍රශ්ණයක් තියනව කියලා. ඒක නිසා ගමන කල්ගිහින් තිබුන. කමක් නෑහෑ කවද ගියත් ගිහින් දෙන්න ඕනනෙ.

එනගමන් ෆෙයාර්මවුන්ට් එකට ගිහින්, ගෑස් ඩිටෙක්ටර් තුනකුයි, කන්ට්‍රොලර් දේකකුයි දීලා ආවා. මොකද කාලයක ඉඳන් තමයි එහෙ මෑනේජර් මේව ඉල්ලන්නෙ. ඒත් මට තියන වෑඩත් එක්ක මේක කරන්න බෑරි උනා. මෑන් අහපුවහම මම කිව්ව අද ගෙනෑත් දෙන්නම් කියලා. ඒ කිව්වෙ බොරුවට නෙමයි, ඈත්තට. ඒත් මොකක හරි වෑඩක් නිසා මට ගිහින් දෙන්න බෑරිඋනා. කොහොමහරි අද ඒකත් කරා.

ඔයවෑඩටික කරලා අද ගෙදර එනකොට වෙලාව 8.15 ට වගේ ඈති. රෑවෙලා තිබුනත් මහින්සියට තේකක් බිව්වා. බලන ටෙලි නාඩගම් දෙකින් එකක් බලලා, අනික කන ගමන් බෑලුවා.

රෑ 10.00 වොෂ් එකක් දාගන්න යනකොට. ඊලඟට ඈවිත් දවසේ සටහන කොටනවා. දෑන් වෙලාව 10.52 යි. දෑන් ඈති. අදවත් USA වලට මාළඹේ වෑකියුම් ප්ලාන්ට් එක සම්බන්ධව කතා කරන්න ඕන.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .