Powered By Blogger

Monday, October 10, 2011

අද ඔක්තෝබර් දහවෙනි සඳුඳා

අද සඳුඳා. පොඩි විවේකී දවසකින් පස්සෙ උනත්, වෑඩට යන්න අකමෑතිබවක් තමයි හිත කියන්නෙ. ඒත් මොනවා කරන්නද? වෑඩට යන්න එපෑයි නේද?

ඊයේ දවල් බොස් කතාකරලා කිව්ව, අද මදුසන්කව ඔෆිස් එක්කන් එන්න කියලා. මොකද, එයාට කියලා මොනවද ඩ්‍රොවින් වගයක් කරගන්න තියනව කිව්වා. ඒත් මම කිව්වා, අද මට ඒ ගෑන බලන්න විදිහක් නෑහෑ, කළුතර වෑඩේ ගෑන බලන්න ඕන නිසා කියලා.

ඔන්න ඉතින් මම උදේ පාන්දරම චමිල්ට කතා කරන්න බෑලුවා. මෑන්ගෙ ෆෝන් එක ඕෆ්. ඉතින් මම මදුසන්කත් අරන් ඔෆිස් එකට ආවා. මගදි පොඩි වෑස්සකුත් වෑස්සා කාලෙකට පස්සෙ. ඒකත් ගෙදර ඉඳන්, පෑපිළියාන හරියට විතරයි. ඔෆිස් එකට අපි 9.05 ට වගේ ආවා.

ඈවිත් චමිල්ට කතා කරා. මෑන් කියනවා " තාම අසනීප නිසා එන්න බෑහෑ, බදාදට බලමු " කියලා. මම අද ප්ලෑන් කරලා තිබුනෙ, චමිල් එක්ක කළුතර සයිට් එකට ගිහින් ස්ලීව් තියන වෑඩේ කරන්න. එත් මක් කොරන්නද? මේ මනුස්සයට අසනීපලුනෙ.

කෝකටත් කියල, කළුතර සයිට් එකේ ඉන්දිකට කතා කරලා ඈහුවා, " වෑඩේ බදාදට වෑගේ කරොත් මදිද? " කියලා. මෑන් කිව්වා " වෝටර් පෘෆින් වෑඩේ කරන්න බෑරුව ඉන්නෙ, අපේ ස්ලීව් එක තියනකන්. හරියටම තියන තෑන බලන්න ඩ්‍රොවින් එක මේල් කරන්න. එතකොට ඒක බලලා, තීරණයක් ගන්නම් " කියලා. ඒ පාර මම ඉක්මනටම අපේ ස්ලීව් දෙකේ ලොකෙෂන් තියන ඩ්‍රොවින් එක මේල් කරා. ඒක බලල ඉන්දික කිව්වා," ඒ තෑන් නම් එච්චර අවුලක් නෑහෑ. ඒත් ඉක්මනට වෑඩ ටික කරන්න " කියලා.

ඒකත් නොකෙරුන එකේ, මාළඹේ සයිට් එකේ තියන අවුස්ටෑන්ඩින් ඩොකියුමන්ට්ස් වගයක් මුලින්ම ලෑස්ති කරා. මොකද, මම අද ඒවා දෙන්නත් පොරොන්දුවෙලා හිටියෙ. දෑන් අවුලකට තියෙන්නෙ වෑකියුම් ප්ලාන්ට් එකේ ප්‍රශ්ණෙ විතරයි. ඒකටත් දෑන් පුළුවන් උනොත් ඈමරිකාවට කතා කරලා බලන්න ඕන.

ඒ වෑඩේ ඉවරකරල බලන්කොට මතක් උනේ, ඩිෆෙන්ස් කොලේජ් එකේ ගෑස් ටෙන්ඩරේ ගෑන. මම හිතුවෙ ඒක දෙන්න තියෙන්නෙ හෙට කියලා. හෙට පෝය නිසා, අද ඒක කරන්න ගත්ත. කරලා ඉවරවෙලා බලනකොටයි දෑක්කෙ, ටෙන්ඩරේ තියෙන්නෙ බදාදා කියලා. කොහොමහරි ඉතින් ඒකත් ඉවරනෙ.

ඒක ඉවරවෙනකොට තවත් ෆයර් සිස්ටම් ටෙන්ඩරයක් දවස් ගානක් මගේ මේසෙ උඩ තිබ්බා, දයා කන්ස්ට්‍රක්ෂන් එකෙන් එවලා. ඒකත් එක හුස්මටම ඉවර කරල දෑම්මා ඒ ගෑම්මටම.

ලොක්ක කිව්වා ' හෑව්ලොක් සිටි එකේ ගෑස් ටෙන්ඩර් එකත් අනෙක් හෑම මේන් කන්ට්‍රෑක්ටර්ස්ලටම යවන්න " කියලා. ඒවායේ කවරින්ග් ලෙටර්ස් ටිකත් ලෑස්ති කරලා මේල් කරලා දෑම්මා.

ඔය වෑඩටික ඉවරවෙනකොට වෙලාව 5.00ත් පහුවෙලා. ඒත් වෑන් එක තිබුනෙ නෑහෑ. වෑන් එක එනකොට 6.30 ට වගේ ඈති. වෑන් එක ඈවිත් එන්න බලනකොට, එන්ජින් එක බොයිල් කරලා, රේඩියේටර් කූලන්ට් ගිහින් තියනව දෑක්ක. ඒක නිසා රේඩියේටර් එක නිවෙනකන් ඉඳලා, අලුතෙන් කූලර් පුරවගෙන කාරිය තමයි එන්න උනේ.

මදුසන්ක ගොළු මඩම හන්දියෙන් බෑස්සා. මම ගෙදර එනකොට වෙලාව 7.15 ට වගේ ඈති.

ඈවිත් තේකක් බීලා PC එක කෙටුවා. පොඩි අයියා ආවා. එයයි, අම්මයි එක්ක චෑට් එකක් දෑම්මා. ඊලඟට කාලා, TV බලලා කොටන්න ආවා. දෑන් වෙලාව 11.18 යි. කෙටුවා ඈති වගේ. නිදාගන්න ඕන.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .