Powered By Blogger

Saturday, October 22, 2011

අද ඔක්තෝබර් විසිදෙවෙනි සෙනසුරාදා

ඊයේ රෑ මම එක්ක මාළඹේ සයිට් එකේ වෑඩ කරපු මෑන් කෙනෙක් කතාකරලා බනිනව. ඒ මෑන්ට දෙන්න තිබුණ පේමන්ට් එකක් දිගටම පරක්කු නිසා. මේගෑන නිතරම මතක් කරත්, ඔෆිස් එකෙන් ඒක කරන්නෙ නෑහෑ. මිනිහගේ දෑන් රතු කට්ට පෑනලා, සුද්ද සින්හලෙන්ම තමයි කතාව. මොනවා කරන්නද? මේවා ඉතින් අපේම වෑරදි නිසා අහගෙන හිටියා.

අද දවල්ට සල්ලි මෑන්ගෙ අකවුන්ට් එකට දෑම්මෙ නෑත්නම් ඔෆිස් එකට එනවයි කියපු නිසාත්, ඔය සල්ලි දෑන්ම කොහොමත් දෙන්නෙ නෑති නිසාත, මම අද ඔෆිස් එකට නොගිහින්, ටවුන්හෝල් එකේ වික්ටෝරියා පාර්ක් අපාර්ට්මන්ට් එකේ ගෑස් සිස්ටම් එක සර්විස් එකට ගියා.

මගේ ගෑණු ළමයගෙන් හරි කරදරේ, ඈඳුම් මහන්න Hameedia එකට යන්න කියලා. මම ඒත් කිව්ව " Hameedia එකට යන්නෙ VIP ලෙවල් එකේ අයනෙ " කියලත්. කෝකටත් කියලා මම අද ටවුන්හෝල් එකට යන ගමන් Hameedia එක පෑත්තට දෑම්ම.

ගිහින් සේල්ස්මන් කෙනෙක්ගෙන් ඈහුවම කිව්වා, "මහන ඈඳුම්වලට බේස්මන්ට් එකට යන්න" කියලා. මම බේස්මන්ට් එකට ගිහින් ඈහුවා. එතකොට කිව්වා "සාමාන්යයෙන් ටේලරින් සඳහා 10,500 ක වගේ වෙනවා. මුළු ගාණ තීරණය වෙන්නෙ, මෑටීරියල් එකේ ගාණත් එක්ක" කියලා. දවස් දහයකට කලින් වගේ ආවහම ඈති කිව්ව මහගන්න. ඒකත් දෑනගෙන මම දෙවන මහලට ගියා ඩිසය්න්ග්ස් බලන්න. ඒකෙත් ටිකක් ඈවිදලා මම ටවුන් හෝල් යන්න පිටත් උනා.

මගදි චමිල් කෝල් කරලත් ඈහුවා කොහේද ඉන්නෙ කියලා. මම කිව්ව දෑන් ඉන්නෙ වෑල්ලවත්තෙ. ඉක්මනට එනවා කියල. මම එහෙට යනකොට 10.30 වගේ උනා. චමිල් වෑඩ පටන්ගෙන තිබුනෙ නෑහෑ මම එනකන්. මොකද ටූල් බොක්ස් එක ලෑබෙනකන්.

ගිය ගමන් මම ගියා, සතිදෙකකට කලින් කිව්ව ලීක්වෙන ගෑස් රෙගියුලේටරය බලන්න. එකේ සීම් එකෙන් තමයි ලීක් එක තිබුනෙ. එක නිසා අළුත් එකක් දාන්න ඕන කිව්ව.

ඊළඟට මම කිව්ව පෑනල් එක චෙක් කරමු මමත් ඉන්න එකේ කියලා. මම මේ කම්පෑණියෙ ඉන්නකම් විතරයි, කලින් කරපු ගෑස් ඩිටෙක්ෂන් සිස්ටම් එකක අවුලක් ලිහාගන්න පුළුවන් වෙන්නෙ. මේ ඉන්න ගෝලයන්ටත් බෑහෑ අවුලක් හොයගන්න. මම මෙතනින් ගිය දවසක සයිට්වලට දෙවියන්ගෙම පිහිටයි.

පස්වෙනි තට්ටුවෙයි, හත්වෙනි තට්ටුවෙයි, අටවෙනි තට්ටුවෙයි අවුල් තිබුණ. කොහොමහරි හවස්වෙනකන් වෑඩකරලා, පහෙයි, හතෙයි තිබුණ අවුල් ගොඩදෑම්මා. අට්වෙනි තට්ටුවේ අවුල තිබ්බෙ රයිසර් කේබල් එකේ. එක්කො අලුතින් කේබල් එකක් අදින්න ඕන, නෑත්නම් ඒකත් හත්වෙනි තට්ටුවටම කනෙක්ට් කරන්න ඕන. හවස් උන නිසා ඒවෑඩේ වෙන දවසක කරන්න තීරණය උනා. මොකද එහේ මෑනේජර් වසන්තටත් කලින් යන්න ඕනකමක් තිබුණ බව පෙනුනා.

අදට වෑඩේ ඉවර කරලා හතරට වගේ ගෙදර එනන ආවා. මොකද දන්නෙ නෑහෑ, අද දවසටම කිසිම රාජකාරි කෝල් එකක් ආවේම නෑහෑ රුක්ෂාන් ඈරුනකොට. අඩුම තරමින් ලොක්කවත් කතාකරේ නෑහෑ, කොහේද ඉන්නෙ කියලා බලන්නවත්.

කොහොමහරි ඉතින් හයවෙන්නත් කලින් ගෙදර අවා. ඈවිත් තේකක් කාරිය බීලා, මම දකින හෑටි බ්ලොගයේ" ඈතුවත් බෑරි, නෑතුවත් බෑරි ජන්ගම දුරකථන" පෝස්ට් එකේ දෙවෙනි ලිපිය කොටන්න ගත්ත.

7.30 ට වගේ ගෑණු ළමයට කෝල් එකක් දුන්නත් ආන්සර් කරේ නෑහෑ. පෑය භාගයකට වගේ පස්සෙ එයා කෝල් එකක් ගත්තා. ඒ අස්සේ ලොකු චෝදනාවක් ආවා. එයා ගෑන මම හොයලා බලන්නෙ නෑහෑ. කොට කොට ඉන්නනම් ඕන තරම් වෙලාව තියනවා කියලා. මම දවසකුත් කිව්වනේ බ්ලොග් ලියනවට චුට්ටක් බර බරේ දානවා කියලත්.

මගේ තියන වෑඩත් එක්ක, සමහර වෙලාවට එයා මෑසේජ් එකක් එව්වොත් රිප්ලයි කරන්න බෑරිවෙනවා. සිකුරාදා තමයි එහෙම උනේ. අනික ගිය බ්‍රහස්පතින්දා මම ගෙදර ඈවිත් බ්ලොග් ලිව්වා මිසක්, කෝල් එකක් දුන්නෙ නෑහෑ. මොකද බ්ලොග් ලියන අය දන්නවා ඈතිනෙ, පොස්ට් එකක් ලියන්න පටන්ගත්තම ඒක ඉවරවෙනකන් වෙන කල්පනාවක් එනෙනෙ නෑතිබව. ඒකත් මේ චෝදනාවට නිමිත්තක්. ඕය හේතුව නිසාද මන්දා අද මෑසේජ් එකක්වත් එවලා තිබුනේ නෑහෑ.

කොහොමත් දෑන් මගේ සේරම වෑඩ බෑලන්ස් කරගෙන කරගෙන යන්න ඕන. රෑවුලයි, කෑඳයි දෙකම බේරගනන් ඕනනේ, නේද?

මේක කොටලා ඉවරවෙනකොට රෑ 11.00 ත් පහුවෙලා. ඒ කෑම විවේකයයි, TV බලන විවේකයයි, වොෂ් දාගත්ත විවේකයයි ඈරුණම. රෑ උන එකේ, ෆොන්ට් කරෙක්ෂන් හෙට උදේට කරලා පබ්ලිෂ් කරනවා කියලා හිතාගත්ත.

දෑන් රෑ 11.30 ත් පෑනලා. නිදාගන්න යනවා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .