Powered By Blogger

Sunday, October 9, 2011

අද ඔක්තෝබර් නමවෙනි ඉරිදා

අද ඉරිදානේ. මගේ ෆෝන් එකේ එලාර්ම් එක ඉරිදට තියලා නෑහෑ. මොකද ඉරිද විතරනෙ සතියටම තියන එකම් නිවාඩු දවස. මගේ ෆෝන් එක මම රෑට තියගන්නෙ ඈඳ ගාව බිම. කාලයක් මම කොට්ටෙ ගාව තියගත්තත්, ඒක එච්චර හොඳ වෑඩක් නෙමෙයි කියලා හිතුන නිසා, මම දෑන් කාලෙක ඉඳන් තියන්නෙ කොට්ටෙ කෙලින් පහලට වෙන්න. මොකද එලාර්ම් එක වදිනකොටම සයිලන්ස් කරන්න එපෑයි.

හෑබෑයි ඊයෙ රෑ මට ෆෝන් එක ළඟට ගන්න බෑරිඋනා. රෑ ඈවිත් තිබ්බෙ, TV ස්ටෑන්ඩ් එක උඩ. එච්චර ඈතක ෆෝන් එක තියලත් මට එලිවෙනකන් නින්දක් නෑහෑ. මොකද ඊයේ චන්දෙනෙ. චන්ද ප්‍රතිඵල නොකඩවා, අද දෙරණ නිවුස් ඈලර්ට් හෑටියට එනවා. එක වෙලාවකට හිතුනත් ඈවිත් ෆෝන් එක ඕෆ් කරලා දාන්න, එකටත් මට මහ කම්මෑලි කමක් දෑනුනා. මොකද ඊයේ දවසෙම රවුම් ගහලා හරි මහන්සියෙන් හිටියේ.

අද නෑගිටිනකොට වෙලාව 6.30 යි. ගිහින් බලනකොට අම්මා ඈහෑරලා, තේ හදලා තිබුණා. තේකත් අරන් ආවා කම්පියුටරේට. අරගෙන කෙටුවා. දන්නෙම නෑතුව වෙලාව අටට කිට්ටුයි. දවල් උන නිසා, සුපුරුදු දින චරියාවන් වෙනස් උනා.

උදේට කන්න කඩල තම්බලා තිබුනෙ. අම්ම ඒව තෙල් දාලා ඉන්නකම් ඉන්නෙ නෑතුව සෑරින් සෑරේ අහුර අහුර අරන් කන්න ගත්තා. ඊට පස්සේ පිඟානට දාගෙන ඈවිත්, TV එක දාගත්තා.

මම දෑම්මෙ ජාතික රූපවාහිනිය. නව මුහුණුවරින් පටන් ගත්ත ඉරිදා ආයුබෙවන් වෑඩසටහන විකාෂය කෙරෙමින් තිබුනා. එකේ ඒ වෙලාවෙ තිබුනෙ, කළාකරුවෙක් එක්ක සන්වාදයක් කියන සෙග්මන්ට් එක. ඒකට ඈවිත් හිටියෙ ලන්කාවෙ ඉන්න ප්‍රවීන රන්ගධරයෙක්, නාට්ය අධ්යක්ෂවරයෙක්, රචකයෙක්, නළුවෙක්, අන්ග රචකයෙක් වගේම සවුන්දර්ය විශ්ව විද්යාලයේ කථිකාචාර්ය වරයෙක් වන ජයලාල් රෝහණ මහතා සහ එයාගේ 13න් වියෑති දියණිය.

ඈත්තටම මටත්, නිවේදක, නිවේදිකාවටත් ඈස් වලට කඳුලු එන අතීත කතාවකින් තමයි මේ සන්වාදය ගලාගෙන ගියේ. සමහර අද සමාජයේ ඉහල තලවල ඉන්න මිනිසුන් ඒ තත්වයට පත්වෙන්න කෙතරම් දුක් විඳලා තියනවද කියලා දෑනගන්න පුළුවන් වෙන්නෙ ඒ වගේ අතීතය අමතක් නොවුන, නොකරන ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගෙන් පමණයි කියලා මට හිතෙන්නෙ.

ඈත්තටම අද කාලෙ හෑදෙන වෑඩෙන සල්ලි නෑත්නම් මොනවත් කරගන්න බෑහෑනෙ කියන ළමයින්ටත්, කිසිම අඩුවක් පාඩුවක් නොතේරෙන ළමයින්ටත් මේ වගේ පුද්ගලයන් වර්ථමාන තත්වයට එන්න වින්ඳ දුක් කරදර, ඔවුනෙගේ නොපසුබට උත්සාහය කෑපවීම අහනවනම් ඉතා වටිනවා. ඒ වගේම අනෙකුත් නාලිකාවල යන වල් පල්, ඕප දූප වෑඩසටහන් වලට වඩා මේවා කොච්චර අර්තාන්විතද? ( මේ ගෑන වෙනම සටහනක් "මම දකින හෑටි" බ්ලොගයේ පළවෙයි )

කොහොම හරි සන්වාදය ඉවරවෙනකන් බෑලුවා. ඊළඟට මූණ කට හෝදගෙන වෑන් එක හෝදලා දෑම්මා. ඒක ඉවර උනාම පොඩි අයියා ඈවිත් අද එයාගේ බයික් එක හෝදගත්ත නිසා, එක වෑඩක් අඩු උනා.

අව් කාස්ටකේට මුලු වත්තම වේලිලා ගිහින් මේ දවස්වල. ඒක නිසා තනකොල කපන්න උව්මනාවක් නෑහෑ. මෑරෙන තනකොලවලට වතුර දාන්නයි මේ දවස්වල කරන්න වෙන්නෙ. ඒකත් ඉතින් කොරන්න ඕන රෑට නොවෑ, නෑත්නම් දාන වතුර ටික සුටුස් ගාලා වාස්පවෙලා යනවනෙ.

ඒ හෑටි වෑඩක් නොතිබුණ එකේ ඈවිත් අලුත් බ්ලොගය පටන් ගත්ත. එකේ ලොකු ආර්ටිකල් එකකිනම පටන ගන්න පුලුබන් උනා, වත්තෙ වෑඩ අඩු නිසා.

කොටල කොටල ඈති උනාම ඈවිත් දවල් කෑම කෑවා. ඒ 1.30 ට වගේ. කාලා ඈවිත් අදත් සුපුරුදු විදිහට ගත්ත පොතක් අරන් ඈඳට ගියා. මෙන්න බොලේ දන්නෙම නෑතුව නින්ද ගිහින්. අපේ බලු තඩියා ඈඳ ගාවට ආවමහයි මට ඈහෑරුනේ 3.00 ට වගේ.

ටිකක් ඉඳලා, ඉදලත් අරන් ගියා වත්තට. ඉස්සරහ වෑටිලා තිබුණ කොල අතුගාල ගොඩවල් ගෑහුව. ඊට පස්සෙ පොල් ලෙලියි, පොල්කටුයි තියනවා එකතු කරන් ඈවිත්, අර කොලත් එක්ක පුච්චල දෑම්ම.

හවස පහට වගේ අම්මට කියලා තේකක් හදන් බීලා, ආයිත් ටිකක් කෙටුවා. කොටල ගිහින් පොල් ලෙලි ගෑහුවා. ඊළඟට ඈවිත් මල් පෑල වලට වතුර දාලා, මගේ පෙඟෙන්න දාලා තිබ්බ ඩෙනිම හෝදලා දෑම්ම.

අද දවසේ වෑඩ බොහෝම අඩුයි. නාගෙන කාරිය ආපහු PC එක දාගෙන කනක්න් කෙටුවා. කාලා ඉවරවෙලා "ඈත්ක්ඳ ලිහිණියා" බෑලුවා.

ඒක බලල ඈවිත් ආපහු මේ කොටනවා. දෑන් වෙලාව 11.20 යි. මේකටත් මම ඈඩික්ට් උනාද කියලත් වෙලාවකට හිතෙනවා. අනේ මන්දා මොනවා කරනන්ද? බෑඳගත්ත බෙරේ ගහන්න එපෑයි නේද?

ප. ලි. : මේකට නිසූපයි, විරාජිතුයි තමයි වගකියන්න ඕන.

2 comments:

  1. අනේ මේ ඔන්න මං නම් නෑ ඕවට... :P

    ReplyDelete
  2. නිසුපා => තරහගන්න එපා නිසූ, සිරාවට නෙමෙයි කිව්වෙ. ජෝක් එකටනෙ.

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .