Powered By Blogger

Wednesday, October 19, 2011

අද ඔක්තෝබර් දහනමවෙනි බදාදා

අද කළුතර සයිට් එකේ වෑඩනෙ. ඒක නිසා මම අද දවල් වෙනකන් ගෙදර හිටියෙ. මොකද, ඔෆිස් එකෙන් කට්ටිය කළුතරට එනවෙලාවට මම එහෙට ගියාම ඈතිනිසා. මම ඊයේ සේරම කරන්න, ගන්න ඕන දේවල් චමිල්ට කියලා තිබුනෙ.

කොහොමත් සුපුරුදු ලෙස 10.00 ත් පහුවෙලා වෑගි තමයි කට්ටිය ඔෆිස් එකෙන් ඈවිත් තිබුණෙ. මම චමිල්ට කෝල් කරාම කිව්වා, තාම ඉන්නෙ දෙහිවල හරියෙ කියලා.

වෙලාවත් තිබුණ එකේ, උදේනම මම Mr. සිල්වාට කතා කරලා අර ඊයේ කියපු වෑකියුම් ප්ලාන්ට් එක සම්බන්ධ ප්‍රශ්ණටික කතා කරා. එයත් කොහේ හරි යන්න හිටියෙ, මට සාමාන්ය විස්තරයක් කියලා රෑට කෝල් එකක් දෙන්න කිව්ව.

මොනවා උනත් අදවත් මේ ප්‍රශ්ණ විසඳගන්න ඕන නිසා, Mr. Paul අහපු ප්‍රශ්ණවලට උත්තර ඉන්ටනෙට් එකෙන්ම හොයාගන්න පුළුවන්නෙ කියලා හිතල වෑඩේ බෑලුවා. කොහොමහරි ඩුප්ලෙක්ස් ප්ලාන්ට් එකේ ලීඩ්, ලෑග් පම්ප්ස් වල ඔන් ඕෆ් සෙටින්ග්ස් අවශ්ය ප්‍රෙෂර් එක අනුව තියන හෑටි හොයාගත්ත.

ඒ අනුව මගේ රික්වයර්මන්ට් එකට ඕන කරන සෙටින්ග්ස් ටිකත් දාලා, අනෙක් ඩීටේල්ස්නුත් දාලා මේල් එක යෑව්ව. ඒත් එක ප්‍රශ්ණයක් ඉතුරුයි. ඒ Non- Hazardous or Hazardous Application වලටද මේක පවිච්චිකරන්නෙ කියන එක. ඒක දෑනගන්න ඕන අපේ කලයන්ට්ගෙන්නෙ. ඒක අහලා Mr. ජයවර්ධනට මේල් එකක් දෑම්ම, හොයලා බලලා උත්තරයක් දෙන්න කියලා.

දෑන් ඉතින් වෑකියුම් ප්ලාන්ට් එකක් ඉල්ලන ක්‍රමය දන්න නිසා. සේරම විස්තර දාලා ඉන්දුනීසියාවේ සප්ලයර් කෙනෙක්ටත් මේල් එකක් දාලා. කෝල් කරා. එයා Ms. Evynn කෝල් කරාම මේල් එක ලෑබුණ බව කිව්වා. එයාට අපේ කම්පෑණියෙ විස්තර අවශ්යයි කිව්ව නිසා මම කිව්වා අපේ කම්පෑණි ප්‍රොෆයිල් එක එවන්නම් කියලා, ඒකත් මේල් කරලා දෑම්ම.

දෑන් ඉතින් කලුතර යන්න ඕන. කළුතර යන්න කලින් නයිට්‍රිජන් බෝතලේ අරින්න කී එකක් ගන්න බෑලුවා. එත් තිබුනෙ නෑහෑ. සයිට් එකෙන් හොයාගන්නවා කියලා යන්න ගියා. මම යනකොට කට්ටිය සයිට් එකට ඈවිත් තිබුණ. මම ගිහින් වෑඩේ කරන්න කියලා දුන්නා.

වෑලි නිසා හාරන්න ලේසියි කියලා හිතුවට, යට තිබුනෙ ගල්, බොරළු. මම කොහොමත් වෑඩේ දන්න නිසා, ගෙදර තිබුණ උදලු දෙකයි, ගල් ඉන්නයි අරගෙන ගියේ. වෑඩේ පටන්ගන්නකොටත් දවල් වෙලා තිබුණ. 12.30 වගේ වෙනකොට, අපේ කට්ටියත් කන්න ලෑස්තිඋනා. ඒක නිසා මමත් කන්න කියලා ගෙදර ආවා.

මමත් ගෙදර ඈවිත් කාලා, ටිකක් ඈඳේ හාන්සි උනා. මෙන්න බොලේ මට් නින්දගිහින්. අපේ ශාණි බබා ඈවිත් කතාකරාමයි ඈහෑරුනෙ. එත් වෙලාව 2.00 ට වෑගේ නිසා තවටිකක් නිදා ගත්ත. තුනටවගේ ඈහෑරිලා චමිල්ට කෝල් කරලා බෑලුවා වෑඩේ තත්වෙගෑන.

චමිල් කිව්වා වෑඩේ නම් අන්තිම ටික කරන්නෙ. වෑඩේ පරක්කුයි කියලා කට්ටියගෙන්ම බර බරේ කියලා. මමත් ඉතින් වාද්දුවෙ ෆුඩ් සිටියෙන් ක්‍රීම් සෝඩා එකකුත් අරගෙනම සයිට් එකට ගියා. මොකද ගෝලයො හතරදෙනාට ගොඅඩක් මහන්සිත් ඈතිනෙ කාණු හාරලා එහෙම.

මම යනකොට වෑඩේ ඉවරකරලා ප්‍රෙෂර් කරන්නයි ලෑස්තිය. මම ගිහින් සන්කෙන් ස්ටෝර්ස් එකෙන් බෝතල් යතුරක් ඉල්ලගෙන ඈවිත් දුන්නා. ලයින් එක ප්‍රෙෂර් කරලා, ටී පෝල් ගාලා බෑලුවා ලීක්ද කියලා. හෑබෑයි පොළව යට ජොයින්ට්ස් දෙකක් තියනවා. සාමාන්යෙන් අපේ මෑන්ලා වෑඩ්ක් කරාම ෂුවර්. ඒත් ටිකක් ඉඳලා බෑලුවා ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙනවද කියලා. ඒත් එහෙම අඩුවක් පෙනුනෙ නෑති නිසා, ඉන්දිකටත් පෙන්නලා එන්න ආවා.

ලොරියක දාන බඩු තමයි වෑන් එකට දාන්න තිබුනෙ. ගේට්පාස් එකක් නෑතුව සිකියුරිටි එකේ ඓඹ් එකේ ලියලා බඩු ගෙනියන්න කියලා ස්ටොර්ස් එකෙන් කිව්වා.

ගෝලයො ටික කිව්වා, බස් එකේ ගනන් වෑඩි හින්දා, ස්ටේෂන් එකට දාන්න කියලා. මම කට්ටියව ගෙනිච්චා පානදුර ස්ටේෂන් එකට. ගිහින් බලන්න කිව්ව ට්‍රේන් එකක් තියනව්ද කියලා. චමිල් බලලා කිව්වා 5.40 ට තියනව කියලා. එතකොට වෙලාව 5.36 ට වගේ. ආපු වෙලාව හොඳයි.

කට්ටිය එතනින් දාලා, කට්ටිය හෙට යන තෑන්ටික කියලා මම එන්න ආවා.අද නම් හයටත් කලින් ගෙදර. කාලෙකින් තමයි අපිට කළුවර වෑටෙන්න කලින් ගෙදර එන්න වෙන්නෙ.

කලින් ආපු එකේ, දවසේ සටහන කලින්ම කෙටුවා. දෑන් වෙලාව 7.45 ‍යි. වෙලාව බෑලුවෙ දෑන්නෙ. ඒ හෑටි වෙනසක් නෑහෑනෙ. දෑන් ඈඟ සෝදගෙන එන්න යන්න ඕන.

රෑ වෙලා ඉඩක් ලෑබුනොත් අනිත් "මම දකින හෑටි" බ්ලොගයට පොස්ට් එකක් කොටන්න ඕන.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .