Powered By Blogger

Thursday, October 6, 2011

අද ඔක්තෝබර් හයවෙනි බ්‍රහස්පතින්දා

අදත් උදේ 9.00 වෙනකොට ඔෆිස් ගියා.ගිහින් යවන්න තියන මේල් වගයක් දෑම්ම. ඒ අතර පූර්ණිමා කිව්ව " අද නිමල් නිවාඩු, වෑඩට ඈවිත් නෑහෑ" කියලා. නිමල් අද ආවේ නෑත්නම් ට්‍රිලියම් එකේ වෑඩ අවුල් වෙනවා. ඒක නිසා මම චමිල්ට කිව්වා, කරන වෑඩේ නවත්තලා ට්‍රිලියම් යමු කියලා.

ට්‍රිලියම් එකට ඈලුමිනියම් වොෂර් වගයක් ඕන වෙලාත් තිබුන, වෑඩේ ඉවර කරන්න. ඒකත් යන ගමන්ම හොයාගෙන යමු කියලා, අපි ගියා රාජගිරියට. රාජගිරියේ ත්‍රීසින්හ එකේ තමයි ඕවා තියෙන්නෙ. ඒත් ගිහින් බෑලුවම අද තිබුනෙ නෑහෑ. එතන මෑන් කිව්වා, නිහතමානි කියලා එකක් කොටා පාරේ තියනව එතන් බලන්න " කියලා.

අපි නිහතමානි එක හොයන් ගිහින් එතන බෑලුවම, ඈලුමිනියම් වොෂර් තිබුන. ඒවත් අරන් ගියා ට්‍රිලියම් එකට. ට්‍රිලියම් එකේ දෙවෙනි තට්ටුවෙ ගෑස් ලයින් ප්‍රෙෂර් කරලා තිබුනෙ. ඒවා පෙන්නන්න ධනුෂ්කට කතා කරාම කිව්ව " 10.45 ට එන්නම් කියලා. කෝකටත් කියලා ගිහින් ප්‍රෙෂර් කරලා තිබුණ ලයින් බෑලුවම එකක් බෑහෑලා තිබුන. චම්ල්ට කිව්වා, ඒක චෙක් කරල බලන්න කියලා ධනිෂ්ක එන්න කලින්.

චමිල් ඒක බෑලුවත් ලොකු ලීක් එකක් හොයාගන්න බෑරි උනා. ආයිත් ප්‍රෙෂර් එක ගහලම බලමු කියලා, ඒක අලුතෙන් 3 බර් වලට සෙට් කරා.

ඔන්න ඔය අතරේ, නිවඩුයි කිව්ව නිමල් ආවා. මම ඈහුවා වෑඩට එන්නෙ මේ වෑලවටදති කියලා. මෑන් කියනවා යාළුවෙක්ට ඩෙන්ගු හෑදිලා, ඒකව පෙන්නන්න ගියාලු. මට ඊයේ මෑන් කිව්වෙ මිනිහට උන කියලා.

කොහොමහරි නිමලුත් ඉන්න එකේ අපි ආපහු යන්න තීරණය කරා. මොකද ච්මිල්ට ඔෆිස් එකේ ඉඳන් මීටර් හෙඩර් හදන එක කරන්න පුලුවන්නෙ. ධනුෂ්ක 11.00 ට වගේ ආවා. අපි ප්‍රෙෂර් ටෙස්ට් එක පෙන්නලා, වයරින්ග් එකත් පෙන්නුවා.

ඔෆිස් එකේ ඉඳන් චමිල්ට වෑඩකරන්න බොස් වයිට් ( පයිප්ප ත්‍රෙඩ්වලට දාන කම්පවුන්ඩ් එකක්) නෑති නිසා, ඒක ගන්න ගේට් පාස් දාන්න ඕන. දෑන් ට්‍රිලියම් එක්ගේට් පාස් එකක් දාන්න, ලියුමකින් රික්වෙස්ට් එකක් දෙන්න ඕන. ඒ ලියුමත් ලියලා නිමල්ට දීලා මම එන්න අවා. මොකද 12.00යි 13.00යි අතර සන්කෙන් එකේ අය වෑඩ කරන්නෙ නෑහෑ. ලන්ච් අවර් එක හරියටම ගන්නව. ඒකට අපි. අපිට කාලා වතුරබොන වෙලාව විතරයි තියෙන්නෙ. අනිත් පෑත්තට සීට් එකට ඈවිත් වෑඩ.

අපි ආපහු ඔෆිස් ආවා. ඈවිත් දවල්ට කාලා, කරන්න තිබුණ ටෙන්ඩර් වගයක් ඉවර කරා. ඒ කරලා 3.20 ට වගේ ගියා ලන්කා හොස්පිටල් එකට. එකේ ගිය සතියෙ කෑන්සල් කර තාත්තගේ ටෙස්ට් අපොයින්මට් එක, ලබන අඟහරුවාදාට දාලද බලන්න. ගිහින් බෑලුවම, අඟහරුවාදා ලිස්ට් එකේ තාත්තගෙ නම තිබ්බා.

එහෙමම ගියා ට්‍රිලියම් එකට. ගිහින් නිමල්ට කතාකරාම, ඒ වෙනකොටත් මෑන් ගේට් පාස් එක දාලා තිබ්බෙ නෑහෑ. මෑන් තනියම වෑඩ බලන්කොට. මුස්ලිම් පෑටව් ටික ගිහින්. උන්ටික මේ දවස්වල ඕටොකෑඩ් ක්ලාස් යනවලු.

මමම ගිහින් ගේට් පාස් එක දාගෙන, ඕනකරන බඩුටික අරන් ආවා. ඒ ඈවිත්, තවත් තිබුන පොඩි වෑඩ ටිකක් කෙරුවා. 5.45ට වගේ ගෙදර එන්න ආවා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .