Powered By Blogger

Thursday, October 20, 2011

අද ඔක්තෝබර් විසිවෙනි බ්‍රහස්පතින්දා

වණ්ඩු ආප්ප අහලා නෑති තවත් අය ඉන්නවද . . .?


අද වෑඩට යන්න ලෑස්තිවෙන්න පරක්කු උනා. ඈඳුම් අයන් කරන්නත් තිබුනනෙ. ඒ මදිවට අද උදේ මාළඹේ සයිට් එකේ මීට්න් එක. වෙනදට සිකුරාදා තියන එකතමයි අදට දාලාතිබුනෙ.

ඔෆිස් එකට යන්කොට වෙලාව 9.45 වගේ වෙලා තිබුන. සතුට බිල්ඩර්ස්ලා අරන්දීපු වෑල්ව්ස් ටිකත් ඈවිල්ලා තිබුනෙ, අපේ ඔෆිස් එකට. එකත් යවන්න කෙනෙක් නෑහෑ කිව්ව නිසා, මම කිව්වා ඒ ටිකත් වෑන් එකට දාන්න කියලා. මම යන්න හදනකොට, පෙරේරා ඈවිත් අහුවා මාළඹේ යනවන්ම් එන්නද කියලා. මොකද මෑන්ගේ බයිසිකලේ යතුර ගෙනෑල්ලා නෑතුව ලොක් කරගෙන. අරින්න විදිහක් නෑතුව කපන්නයි හිතලා තිබුනෙ. මම මළඹේ යනනිසා ගෙදර ගිහින් යතුර ගන්න පුළුවන්නෙ. මෑනුත් ඔෆිස් එකේ නිකන් ඉන්න නිසා මමත් අරගෙන ගියා.

යනකොට මීටින් එකට ඈවිත් හිටියෙ, ට්‍රයිටෙක් එකේ, අරුණ විතරයි. ඒත් මීටින් පටන්ගෙන තිබුනෙ නෑහෑ. ඒක නිසා සයිට් එකේ පොඩි විසිට් එකක් දෑම්ම. ජයසේන දෑන් කරන වෑකියුම් ලයින් එකේ ප්‍රොග්‍රෙස් එක මදි. ඒ ගෑන කිව්වම මිනිහගේ ටිකක් හිතහොඳත් නෑහෑ වගේ. බඩු අඩුනිසයි, වෑඩේ හිමින් යන්නෙ, වෙන සයිට් වගේ නෙමයිලු ඔයවගේ ලෝකේ නෑති කතා කියනවා.

කොහොමහරි ලබන සඳුඳාවත් ගෑස් ලයින් එක දාන එක පටන්ගන්න කියලා මම කිව්ව. ඕය අතරේ ෂෑරෝන් මීට්න් එකට එන්න කිව්ව. මම රුක්ෂාන්වත් අඬගහගෙන මීටින් එකට ගියා. සුපුරුදුලෙස ජයවර්ධන ලොක්ක ප්‍රොග්‍රෑම් ගෑනමයි අහන්නෙ. අපි කිව්වා තව සතියක් යනකොට ෆර්ස් ෆ්ලොර් එකේ වෑඩ ඉවර කරලා දෙන්නම් කියලා. ඒත් ඒකටත් ප්‍රොග්‍රෑම් ඉල්ලනවා.

පහුගිය මීටින්වල වගේ ලොකුම ප්‍රශ්නෙ, අවුට්ස්ටෑන්ඩින් මෑටීරියල් ඈප්ලිකේෂන් තමයි. වෑකියුම් ප්ලාන්ට් එකේ වෑඩෙත් තාම ෆයිනලයිස් නෑහෑ. හොට් වෝටර් හීටර්වල වෑඩේත් තාම ෆයිනලයිස් නෑහෑ. මේ දෙක තමයි කාලෙක ඉඳන් වාත වෙවී තියන ප්‍රශ්ණ. කොහොමහරි වෝටර් හීටර්ස් ඈපෘවල් එක දීලාවගේ කියලා කතාවක R. E. කියලා තිබුණ. වෑකියුම් ප්ලාන්ට් එක ගෑන කතාකරගෙන යනව කියලා කිව්ව.

ඔය අස්සෙ, ඉන්සියුලේෂන් කොන්ටිටි එකත් කෑල්කියුලේට් කරලා ඉල්ලුවා. මොකද සේරම ඉන්සියුලේෂන් ටික ( ස්ටීම් සහ හොට් වෝටර් ) එකපාර සතුට බිල්ඩර්ස්ලා ගෙන්නලා දෙන්නයි හදන්නෙ. ඒක හවසට දෙන්නම් කියලා පොරොන්දු උනා.

කොහොමහරි අදත් දවල්ට කෑමක් නෑහෑ. මීටින් එක ඉවරවෙනකොට 2.00 ත් පහුවෙලා. ඒ මදිවට ජයසේන තව අරව මදි, මේවා මදි කියනවා. මොනවා මදි උනත් අපේ ලොක්ක අරන්දෙන්නෙත් නෑහෑනෙ. ඒත් වෑඩේ කරන්න බෑරිනිසා තිනර් වගයකුයි, කොට්න්වේස්ට් නුයි, පේන්ට් බ්‍රෂ් එකකුයි අරන්දීලා එන්න ආවා.

ඔෆිස් එකට එනකොට 3.00 ට වගේ ඈති. ආපු ගමන් දවල්ට කෑවා. ඒ අස්සෙ ලොක්ක කෝල් කරලා කිව්වා, හෑව්ලොක් සිටි ගෑස් ටෙන්ඩරේට අදාල කෑටලොග්ස් සේරම කන්ට්‍රෑක්ටර්ස්ලට මේල් කරන්න කියලා. කෑටලොග්ස් සේරම කියන්නෙ පට්ට කෑපෑසිටියක්. ඒක 15 Mඹ් වගේ.

තාත්තව පෙන්නන්න ඩෙල්මන් එකේ චෑනල් එකක් දාලා තිබ්බනෙ 4.30 ට. ඔය අතරෙදි මන්ජු අයියා, තාත්තව 3.45 ට ඩෙල්මන් එකට ගෙනෑත්. මම කිව්ව හරියට 4.30ට එවන්න කියලා. මට මේ කරන වෑඩේ නොකර යන්නත් බහෑනෙ, මම මන්ජු අයියට කෝල් කරලා කිව්වා, තාත්තව හරියටම ෆාමසිය ඉස්සරහ තියන සීට් වල තියලා, කොහේවත් යන්න නෑතුව ඉන්න කියල එයාට යන්න කියලා.

කොහොමහරි මම කෑටලොග්ස් ටික ඈටෑච් කරලා, කට්ටියටම මේල් කරා. ඒ වෙනකොට වෙලාව 4.00ත් පහුවෙලා මගේ හිතෙ. මම ඉක්මනටම ඩෙල්මන් එකට යන්න පිටත් උනා. ඩෙල්මන් එකට යන්කොට වෙලාව 4.27 ‍යි. හොඳ වෙලාවට යනකොට තාත්ත කිව්ව තෑනම් හිටියා. ගිහින් ඈහුවම ඩොක්ටත් ඈවිල්ල හිටියා. අපි 4, නොම්මර 1 තමයි ඈතුලෙ හිටියෙ.

කොහොමහරි ඒ වෑඩෙත් කරගෙන ගෙදර එනකොට වෙලාව 6.45 ට වගේ ඈති. තේකක් කාරිය බීලා සුපුරුදු වෑඩේ පටන් ගත්ත. ඒ අද උදේ පටන් ගත්ත අලුත් පොස්ට් එක කරගෙන යන්න. ( ඒ මගේ අනික් බ්ලොගයට )

ඒ වෑඩේ එක පාරට ඉවර කරන්න බෑරිබව තේරුණේ, ලියාගෙන යනකොටයි. ඒක නිසා ඒ පොස්ට් එක අදියර දෙකකින් හෝ තුනකින් දාන්න හිතාගෙන, රෑ නමය වෙනකන් කොටලා ඉවර කරා.

ඊට පස්සේ ගිහින් කෑම කකා, TV බෑලුවා. රෑ 10.00 ට තියන නිවුස්නුත් බලලා තමයි, වොෂ් දාගන්න ගියේ. වොෂ් දාගෙන ඈවිත් පොස්ට් එකේ තිබුණ, අකුරුවල වෑරදි හෑදුවා. ඒටික ඉවර වෙලා පෝස්ට් ඒක පබ්ලිෂ් කරලා දාල නිදාගන්නකොට වෙලාව 11.45 යි.

--------------------------------------------------------------------------------------------------------
දවල් මම මාළඹේ ඉන්නකොට මට මෑසේජ් එකක් ආවා. ඒ ගෑණු ළමයගෙන්. ඒ මෑසේජ් එක කියෙව්වහම අනේ මෙහෙමත් මිනිස්සු මේ රටේ ඉන්නවනෙ කියලා හිතුණා. මේවගේ අය තවත් ඉන්න පුළුවන් නිසා අමතර කතාවක් විදිහට මේක සටහන් කරන්නෙ.

මට එයා එවපු මෑසේජ් එකේ කතාවට අදාල ටික මෙහෙමයි " අද තාම කෑවේ නෑහෑ ( මේ කියන්නෙ අද දවල්ට තාම කාලා නෑහෑ කියන එක ) ජීවිතේ පළමු වතාවට වණ්ඩු ආප්ප කෑවා, ඈහුවෙත් අදයි, දෑක්කෙත් අදයි, කෑවෙත් අදයි, මාර රසයි ඒවා "

මට ඉතින් මෙක දෑක්කහම අනේ අපොයි, මෙහෙමත් ගෑණු කියලා හිතුනා. ඒත් වෙලාවෙ හෑටියට මට රිප්ලයි එකක් දාන්නත්, කතා කරලා හොඳ දෙකක් කියන්නත් බෑරිඋනා.

මේ වගේ තව කීදෙනක් ඈත්ද, මේ රටේ තියන පාරම්පරික කෑම වර්ග අහලා, දෑකලා, රස බලලා නෑති. මට තියන පුදුමෙ, වණ්ඩු ආප්ප කියන්නෙ බොහොම සුලභ කෑමක් නිසා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .