Powered By Blogger

Tuesday, October 4, 2011

අද ඔක්තෝබර් හතරවෙනි අඟහරුවාදා

අසාධාරණ SLSI නියාමන. . . .
අද උදේ නෑගිටිනකොට ඈඟේ අමරුව අඩුයි. මොකද ඊයේ රෑ බෙහෙත් ගත්තනෙ. ඒක නිසා වෑඩට යන්න ලෑස්තිඋනා. මම වෑඩට නොගියත් ප්‍රශ්ණ ගොඩයි. ඒක නිසා කොච්චර අමාරු උනත් වෑඩට යන එක තමයි ලේසි.

උදේ ගිහින් ඊයේ පටන්ගත්ත නයින්වෙල්ස් එකේ PVC මෑටීරියල් ලිස්ට් එක හදන්න ගත්ත. ඒත් ඩ්‍රොවින්වල ප්‍රශ්ණත් එක්ක මට ඒක කරන්න හිතෙන්නෙම නෑ. මොකද ඩ්‍රොවින් වල තියන ප්‍රශ්ණ, ආර්කිටෙක්ට්, කන්සල්ටන්ට් එක්ක කත කරල විසඳගන්න තියන දේවල් වෑඩියි.

ඒවා කොහොම උනත් සාමාන්ය අයිටම් ලිස්ට් එකක දෙන්න කියලා බොස් කියනවා. ටිකක් වෑඩිපුර ෆිටින්ග්ස් දාලා ලිස්ට් එක හදන්නලු. කෝකටත් දවල්ට සෙත්සිරිපාය සයිට් එකට ගිහින් සුප්‍රීම් ෆිටින්ග්ස් ගෑන අයිඩියා එකක් අරන් එන්න කිව්වා.

බොස් සයිට් එකට යන්න ලෑස්තිවෙලාම ආපුනිසා මම කිව්ව ඉක්මනට මම කාලා එන්නම් කියලා. ඉක්මනටම කාලා, මන්ජුලාත් එක්කම සයිට් එක බලන්න ගියා. මොකද මන්ජුලාත් තාම අපි ප්ලම්බින්ග් කරපු සයිට් එකක් දෑකලා තිබුනෙ නෑහෑ.

සයිට් එකට යනකොට 3.00 ට වගේ ඈති. අපි මුලින්ම ස්ටෝර්ස් එකට ගිහින් එහේ තියෙන සුප්‍රීම් ෆිට්න්ග්ස් ගෑන බෑලුවා. හෑබෑයි එහේ තිබුනෙ ඩ්‍රෙනේජ් හා ප්‍රෙෂර් ෆිට්න්ග්ස් වල කලවමක්. ඩ්‍රෙනේජ් ෆිටින්ග්ස් තමයි හරිනම් ඕන කරන්නෙ. එත් සමහර ඩ්‍රෙනේජ් ෆිටින්ග්ස් අපිට සුප්‍රීම් එකෙත් හොයගන්න බෑරිවෙයි වගේ. අනික සමහර ෆිටින්ග්ස් දීලා තියෙන්නෙ ක්ම්බිනේෂන් විදිහට. ඒ කිව්වෙ අපිට ඕනකරන ෆිටින්ග් එකක් හදාගන්න, ෆිටින්ග්ස් කිහිපයක් එකට සම්බන්ධකරගන්න ඕන.

හෑබෑයි ඔය වගේ ප්‍රශ්ණ එන්නෙ නෑහෑ, අපිට ISO PVC පයිප්ප ලන්කාවට ගේන්න දුන්නනම්. දෑන් ලන්කාවට ISO පයිප්ප ඉම්පොර්ට් කරන්න තහනම්. මේ සේරම් කරන්නෙ ලන්කාවේ PVC මනුෆෑක්චරර් කාරයො මිසක් ප්‍රමිති ආයතනයේ තීරණයකට නෙමෙයි. SLSI එකත් මේ වගේ තීරනයකට එන්න කලින් දෑන ගන්න තිබුණ, ලන්කාවෙ PVC මනුෆෑක්චරර්ලා, අවශ්ය කරන හෑම ෆිටින්ග් එකක්ම හදනවද බලන්න. නෑත්නම් ඒවා හදනකම්, මේ නීති ලිහිල්ව තියන්න. ලන්කාව වගේ රටක හෑම දෙයක්ම තීරණය කරන්නෙ, අදාල පුද්ගලයන් නෙවෙයිනෙ ( අදාල ක්ෂෙත්‍රයේ ඉන්න ඉන්ජිනේරුවන්) දේශපාලන බලපෑම් වලටනෙ.

කොහොමහරි ඉතින් ආපහු ඔෆිස් එනකොට වෙලාව 4.50 ට වගේ ඈති. දෑන් ඉතින් මොන වෑඩක්ද? හෙට පොඩි වෑඩ වගයක් කරන්න අරගෙන යන්න ප්යිප කෑල්ලක පොට කපාගන්න ඕනවෙලත් තිබුණ. ඒත් ත්‍රෙඩ්කටින් මෂින් එක සයිට් එකක තිබුණ නිසා ඒක කරගන්නත් බෑරිඋනා.

මොනවා කරන්නද, හෙට උදේට ඔෆිස් ඈවිත් තමයි, ඒක අරන් යන්න වෙන්නෙ. 5.30 ට වගේ ඔෆිස් එකෙන් එන්න ආවා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .