Powered By Blogger

Sunday, October 23, 2011

අද ඔක්තෝබර් විසි තුන්වෙනි ඉරිදා

අද ඈහෑරෙනකොට පරක්කු වෙලා. ඈදෙන් නෑගිටලා කුස්සිය පෑත්තට යනකොට වෙලාව 6.50 යි. අම්මා නෑගිටලා තේ හදනවා. මම ඉතින් තේකත් අරන්ගෙනම කම්පියුටරේට ආවා. මම ඈඳෙන් බෑහෑල යනකොටම PC එක ඔන්කරගෙන යන්නෙ. මොකද ආපහු එනකොට රවුටරේ කනෙක්ට් වෙලා. අන්තර්ජාල සම්බන්ධතාවත් ලෑබිලා තියෙන්නෙ.

උදේන්ම පටන්ගත්තෙ, මම ඊයේ රෑ කොටලා ඉවර කරලා, සෝදුපත් බලන්න තියපු ඩ්‍රාෆ්ට් එක හරිගස්සපු එක. ඒකටත් සෑහෑන වෙලාවක් ගියා. මම හිතන්නෙ එක පොස්ට් කරනකොට වෙලාව 8.00 ත් පහුවෙලා. ඒ අතරෙදි අම්මා කොළ කෑඳ කෝප්පයක් මගේ ළඟට ගෙනත් දුන්නා. ඒකත් අරගෙන පිළට ගිහින් බොන්න ගත්තා. මේක මාර රස්නෙයි. හදපු ගමන් ගේන්ත් තියෙන්නෙ. රස්නෙ වෑඩිකමට දිවත් පිච්චුනා. ඒක බිලා ආපහු ආව කොටන්න.

කොහොමහරි ඉතින් මම දකින හෑටි බ්ලොගයේ නව ලිපිය පබ්ලිෂ් කරලා, දිනපොත ලියන්න ගත්ත. ඒකත් සමහර දවසට දිගනෙ. මගදි නවත්තලා උදේට කන්න ගියා. අද උදේට කඩල තිබුනෙ. කඩලත් කාලා, මූණ කටහෝදගෙන එහෙම ආව වෑඩේ ඉවර කරන්න.

කොහොමහරි වෑඩේ ඉවරවෙනකොට 9.30 වගේ වෙලා. මේ බ්ලොග් කෙටිල්ලකට පුරුදු උන නිසා, දෑන් මගේ වෑඩ ටිකක් පරක්කුවෙනවා.

ඉතින් සුපුරුදු විදිහට වෑන් එක හෝදලයි වෑඩ පටන් ගත්තෙ. අද වත්තෙ වෑටිලා තිබුණ කොල අඩුයි. මොකද අම්මා, සිකුරාදා වගේ ඒවා එකතුකරලා තිබ්බ නිසා. මම තෑන් තෑන් වල ඉතුරුවෙලා තිබුණ කොලටිකත් එකතුකරලා දෑම්ම.

ඊට පස්සේ විසි කෑත්ත අරන් ගේ ඉස්සරහ ටිකක් විසිගෑහුවා. විසි කෑත්ත දෑන් පුරුදු නෑහෑනෙ. ඒක නිසා කරගෑට එනවා, ටිකක් වේලා විසි ගෑහුවම. කරගෑට එනෙකන් විසිගහලා ඒ වෑඩේට තිත තිබ්බ. ඊට පස්සේ ගිහින් මගේ වෑරණිය මිරිස් පෑල ගාව වෑවිලා තිබුණ වල් ගෑලෙව්ව.

වෙලාව 1.30 වගේ නිසා මූණ හෝදගෙන දවල්ට කෑවා. කාලා ටිකක් ඉන්න කොට කලුකරගෙන මහ වෑස්සක් එනවා. ඒ පාර ඉක්මනටම වීල් බෑරෝව අරන් ගිහින් එකතු කරපු කොලටික පුච්චලා දෑම්ම.

ලොකු අයියා ගිය සෑප්තෑමබර් ගෙනාපු මල් ඈට වගයක් ඉන්දන්නෙ නෑතුව තිබුණ. ඒකත් පෑලවෙයිද බලන්නත් එක්ක තවන් කරා. තව මිරිස් ඈට ටිකකුත් තවන් කරා.

දෑන් ඉතින් වෑස්ස කඩන් වෑටෙනවා. ගොරවනවත් එක්ක. ඒක නිසා PC එක දාගන්නත් බෑහෑනෙ. පොතක් අරන් ඈඳට ගියා. දන්නෙම නෑතුව නින්ද ගිහින්. ඈහෑරෙනකොට වෙලාව 4.40 යි.

තේකක් බොන්නත් කලින් වෑඩි නිසා, ආව PC එකට. ඈවිත් කොටන්න ගත්ත දවසේ සටහන. අම්මා ඈවිත් කිව්ව වහින්න කලින් පොල්ගෙඩියක් දෙකක් ලෙලි ගහල දෙන්න කියලා. ඒක කරලා තේකත් අරගෙනම ඵ්c එකට ආවා. තාම තේ කෝප්පෙ Keyboard එක ළඟ.

අදට වෑඩ ඉවරයි. පොඩි ඈඳුම් කෑලි ටිකක් හෝදගන්න තියනවා. නාගන්න තියනවා. දෑන් වෙලාව 6.12 යි. කෙටුවා ඈතිවගේ. මම යනවා නාගන්න.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .