Powered By Blogger

Monday, October 3, 2011

අද ඔක්තෝබර් තුන්වෙනි සඳුඳා

අද උදේ නෑගිටිනකොටත් ඈඟට හරි අමාරුයි. ඊයේ රෑත් ibuprofen (Brufen) එකක් බීලයි නිදාගත්තෙ, අමරුව වෑඩිකමටම. ඒත් වෑඩ කන්දරාව බෑලුවම නොගිහිනුත් බෑහෑනෙ.

අද ටිකක් කලින් වගේ ගියා. ඒත් ඔෆිස් එකට යන්කොට 9.05ට වගේ ඈති. ගෙදරින් චුට්ටක් කලින් ගියායි කියලා ඔෆිස් එකට කලින් යන්න වෙන්නෙ නෑහෑ. මොකද උදේට ට්‍රෑෆික් වෑඩියිනෙ.

උදේන්ම නයින්වෙල්ස් එකේ වෑඩේ ආපහු පටන් ගත්ත. ඒක කරගෙන යන්කොට ඒකේ ඩ්සයින් එක ගෑන මට ලොකු ප්‍රශ්ණයක් තිබුන. මම ඒ ගෑන මන්ජුලාගෙනුයි, බොස් ගෙනුයිත් ඈහුවා. බොස් කිව්වා කාගෙන් හරි හරියටම අහල බ්ලමු කියල.

අද හවස Mr. ගාමිණීව හම්බවෙන්න දාගමු කියලා බොස් කිව්ව. ඒක නිසා Mr. රාජපක්ෂට කතා කරලා, අපොයින්ට්මන්ට් එකක් දෑම්ම. එයා කිව්ව 4.30 වගේ එන්න කියලා.

හවස Mර්. ගාමිණීගෙන්ම මේ ගෑන අහලා තීරණයක් ගන්නවා කියලා හිතුවා. ඒක නිසා නයින්වෙල්ස් වෑඩේ තාවකාලිකව නෑවෑත්තුවා.

කරගෙනයමින් හිටිය ෆයර් ටෙන්ඩර් එකක වෑඩ පටන් ගත්ත. ඒකේත් BOQ එකේ ප්‍රශ්ණ, තියන හෑටියට කරලා, අදුපාඩු තියනවා කියලා කවරින් ලෙටර් එකේ දානවා කියලා තිතාගෙන වෑඩේ කරා.

වෑඩ කරගෙන් ගියත් පුදුම ඈඟේ අමාරුවකින් වෑඩකරේ. ඔෆිස් එකේ ඉන්නකොට, අමාරුයි කියලා බෑහෑනෙ වෑඩ කරන්න ඕනනෙ. අමාරුව ඉවසගෙනම වෑඩ කරා. ඒ මදිවට Mr. ගාමිණී අපොයින්ට්මන්ට් එක දුන්නෙත් හවස්වෙලානේ. ඒක නිසා කලින් යාමකුත් නෑහෑ. ඔහොම තමයි අපේ රාජකරියෙ හෑටි.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .