Powered By Blogger

Saturday, October 15, 2011

අද ඔක්තෝබර් පහළොස්වෙනි සෙනසුරදා

අද සෙනසුරාදා. අදත් කළුතර ස්යිට් එකට යන්න ඕන. මොකද ඊයේ අපි එහේ වෑඩ කරනකොට ඉන්දික ඈවිත් කිව්වා තව වෑඩවගයක්. ඒක කරන්නත් ඉතින් උදේට ඔෆිස් ගිහින්ම තමයි එන්න වෙන්නෙ. මොකද ඒ කිව්ව වෑඩට්ක කරන්නත් අවශ්ය කරන අඩුම කුඩුම ටික අරගෙනනෙ යන්න ඕන.

අද 3.30 ට චමිලා කොල්ලුපිටයට එන්න කිව්ව නිසා, පුළුවන් තරම් ඉක්මනට වෑඩ ටික ඉවරකරගන්නත් ඕන. ඒක නිසා උදේ 8.00 වෙනකොට ගෙදරින් පිටත් උනා. සෙනසුරාදයි කියලා නෑහෑ, අද පාරේ ට්‍රෑෆික් වෑඩියි. ඔෆිස් එකට යනකොට 9.15 වගේ වෙලා තිබුණ. චමිල්ගේ ගෝලයා ෂේක් ඈවිල්ලා තිබුනත් චමිල් ඈවිත් හිටියෙ නෑහෑ. චමිල්ට කෝල් කරාම කිව්ව, හයිලෙවල් එකෙත් මාර ට්‍රෑෆික් එකක් ඒකයි පරක්කු කියලා. පස්සෙ තමයි දෑනගත්තෙ කන්ටේනර් එකක් විජේරාමේ හරියෙ කෑඩිලා. ඒක තමයි එහේ ට්‍රෑෆික් එකට හේතුව.

චමිල් එනකන් ෂේක්ට කියලා අවශ්ය බඩු ටික ලෑස්ති කරගත්තා. චමිල් ආපුගමන් පිටත් උනා. මගින් ඩ්‍රිල් එකට බිට් එකක් ගන්න උනා, මොකද මගේ ටූල් බොක්ස් එකත් ටවුන්හෝල් සයිට් එකේ නිසා.

කොහොමහරි අපි 11.00 වගේ වෙනකොට සයිට් එකට ආවා. මුලින්ම අර ඈන්කර් ගහලා තියන්න කිව්ව වෑඩේ කරා. ඒ ටික ඉවරවෙනකොට 12.30ට වගේ ඈති. ඊළඟට සී ෆුඩ් කිචන් එකේ ගෑස් පයිපෙට ස්ලීව් එක තියන්න ගියා. කට්ටිය එක්ක කතා කරලා වෑඩේ ඉවරවෙනකොට වෙලාව 1.30 ත් පහුවෙලා මගේ හිතේ. ඒ ට්ක කරලා අපි ඉක්මනට එන්න ලෑස්ති උනා. මගේ ගෝලයො දෙන්නා ලෑස්තිවෙලා එනකොට වෙලාව, 2.00 පහුවෙලා මගේ හිතෙ.

චමිල්වයි, ෂේක්වයි පානදුරෙන් බෑස්සුවා. මම ගෙදර ඈවිත් කනකොට 2.30 ට වගේ ඈති. කනගමන් චමිලට මෑසේජ් එකක් දෑම්ම, මම ගෙදර ඈවිත් කන්නෙ දෑන්, කාපු ගමන් පිටත්වෙනවා කියලා. ඉක්මනටම කාලා 3.00 වගේ වෙනකොට පිටත් උනා.

ගල්කිස්ස හරියෙදි චමිලා කෝල් කරලා ඈහුවා මම ඉන්නෙ කොහේද කියලා. මම කිව්වා මම දෑන් ගල්කිස්සෙ ඉන්නෙ මට තව විනඩි 15 ක් දෙන්න කියලා මහනාමේ ගාවට එන්න කියලා. මම ඉක්මනටම මෑරයින් ඩ්‍රයිව් එකට දාගෙන කොල්ලුපිටියෙ මහානාමේ ගාවට යනකොට වෙලාව 3.36 යි.

අද චමිලා එන්න කිව්වෙ, කොටුවෙ ගිහින් කාර්ඩ් බලන්න. මෙයාට ඕන උනේ කොටුවෙන්ම කාර්ඩ් වෑඩේ කරන්න. නෑත්නම් අපි ගියසතියෙ මහරගමින් කාර්ඩ් බලලා සිලෙක්ට් කරලනෙ තිබුනෙ. ඕහොම තමයි ගෑණුන්ගෙ හෑටි. මොනවා කරන්නද?

අපි කෙලිමන කොටුවට ගියා. ගිහින් ටෙනගා පාර්ක් එකේ වෑන් එක දාලා ආව, මෑලිබන් ස්ට්‍රීට් එකට. මල්වත්ත පාරෙන් හෑරෙනකොටම තියෙන කඩේට එක්කන් ගියා. එතන එලියෙන් බලලා, සෙනග වෑඩියි කියලා වෙන එකකට යමුයි කිව්වා. ඊළඟට දකුණු පෑත්තෙ තියන පළවෙනි එකට එක්කන් ගියා.

කොහොමහරි එතනින්ම වෑඩේ ගොඩදාගත්ත. මොනවා උනත් මහරගමින් තෝරපු කේක් පෙට්ටිය, මහරගම එකට වඩා හොඳ ඒ ගානටම ටිකක් හොඳ එකක් තෝරගත්ත.

මම නම් කොහොමත් ඔය තේරිලි නෑහෑනෙ. ගිහින් දෑක්ක ගමන් මට කාර්ඩ් එකක් සිලෙක්ට් කරා. ඒක ඉතින් ෆයිනල්. එත් ගෑණුන්ට එහෙම බෑහෑ, දකින දකින හෑම මඟුලම බලන්න ඕනනෙ. අන්තිමේදි ගෑණු ළමයත් කාර්ඩ් එක සිලෙක්ට් කරා. එයාම ඕඩර් එක දුන්නා සේරටම.

ඒකට ඈඩ්වාන්ස් එකකුත් දීලා ආවා, කේක් ස්ට්‍රක්චර් එකක් බලන්න. ඒ ගල්කිස්සට. ගල්කිස්සෙ යොවුන්මා එකට ආවේ. ඒකේ තිබුන උස ඒවාට චමිලගේ එච්චර කෑමෑත්තක් තිබුනෙ නෑහෑ. එයා කලින් ඉඳන් බලාගෙන ආපු එක සිලෙක්ට් කරා. ඒකට ඈඩ්වාන්ස් කරා. මෑන් කිව්ව, බබල් මෑෂින් එකකුත් දෙන්නම්, ෆුල් පේමන්ට් එක කරන දවස්ට මතක් කරන්න කියලා.

එයාගෙ වෑඩ ඉවරයි. චමිලාව ගිහින් ගේ ගාවට දෑම්මා. වෙලාව 6.30 ට වගේ ඈති. මම ආව රත්මලානේ කේක් හදන ඈන්ටි ඉන්න තෑනට. ඈන්ටිටත්, ඈඩ්වාස්න් එකක් දුන්නා, කේක් වලට. ඒ වෑඩෙත් දෑන් ඉවරයි.

එනගමන් කටුබෑද්දෙ බිග් සිටියට ගියා. මගේ ෂෑම්පු එක ඉවරවුනා ගිය සතියේ . ෂෑම්පු එකකුයි, ෂූ පොලිෂ් එකකුයි ගත්ත. හෙට ඉරිදා නිසා දවල්ට කාලා කන්න මීකිරි හට්ටියකුත් ගත්ත.

ඒ ටික අරන් ගෙදර එනකොට වෙලාව 8.00 වගේ ඈති. එත් මහන්සිය් නිසා තේකක් බොන්නම ඕන. මොකද චමිලත් එක්ක ගියාම මොකුත් කන්න බොන්න ලෑබෙන්නෙ නෑහෑ. එයා කන්නෙ බොන්නෙ නෑති නිසා. ඉතින් මට තනියම මොකුත් කන්න බොන්නත් බෑහෑනෙ. වෙලාවකට හිතෙනව මට තනියම මොනවා හරි කාලා, බීම එකක්වත් බොන්න. ඒත් ඒක හරි නෑ වගේ නිසා ම්ටත් මාර කට්ටක් කන්න වෙලා තියෙන්නෙ.

ගෙදර එනකොට අම්ම උළුඳු වඩේ හදනවා රෑ කෑමට. එයින් එකකුත් කාලා තේකක් හදන් බිව්ව. පොඩි අයියත් හිටියෙ කුස්සියෙ. එයාලටත් රෑ කෑමට වඩේ අපේ ගෙදරින්. මම එනවා දෑකපු ශාණිත් ආවා ඒපාර.

කටිට්යම කුස්සියේ ඉඳන්, චෑට් එකක් දෑම්මා, කාර්ඩ්, කේක් වෑඩගෑන.

ඊළඟට ඉතින් වොෂ් එකක් එහෙම දාලා, රෑට කාලා TV බෑලුවා. "ඈත්කඳ ලිහිණියා" හොඳ කතාවක්. ඒක බලලා ඈවිත් ඵ්C එක ඕන් කරන්නෙවත් නෑතුව නිදා ගත්තා. මොක්ද, දවසෙම ගමන නිසා පොඩි ඔලුවෙ කෑක්කුමකුත් තිබ්බ නිසා.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .