Powered By Blogger

Saturday, November 12, 2011

අද නොවෑම්බර් දොළොස්වෙනි සෙනසුරාදා

කාලෙකින් දිනපොත ලියන්න බෑරි උනානෙ. කස්ටියම බණිනවත් ඈති. දෑන් මූ මේක ලියන්නෙ නෑහෑ කියලා. අද ඉඳන් ආපස්සටවත් ලියන්නම්කො.

අද උදේන්ම ගියේ බම්බලපිටියට. මොකද ඊයේ බොස් කිව්වා, අද නයින්වෙල්ස් එකේ මෙඩිකල් ගෑස් ටෙන්ඩරේ වෑඩ ඉවරකරලා, කලර් ප්‍රින්ටවුට්ස් අරගමු කියලා.

කොහොමහරි බම්බලපිටියට යනකොට 9.30 ට කිට්ටුයි. මම ස්ටේෂන් එක ගාව වෑන් එක නවත්තලා, යුනිටි ප්ලාසා එකට ආවා. ඈවිත් මුලින්ම ඔෆිස් එකට ඕන කාර්ටිරිජර්ස් බලලා ඒ ජෝඩුව ගත්ත. ඊළඟට මට හාර්ඩ් ඩිස්ක් එකක් බලන්න හෑම ෂොප් එකකටම වගේ ගියා. ඒත් 320 GB වගේ ඒවා තිබුණේ නෑහෑ. තියෙන්නෙ 500 GB වල ඉඳන් ඉහලට. ඒත් ඒවායේ ගාණ වෑඩියිනෙ. ඒවත් දෑන් ගනන් ගිහින්, තායිලන්තෙ ගන්වතුර ප්‍රශ්ණෙ නිසාලු බඩු ගනන්. එහෙන් බඩු එන්නෙ නෑතිනිසා.

මමත් වෑඩේ අත ඈරියෙනෑහෑ. මම ඒපාර ගියා මෑජෙස්ටික් එකට. එකේ ෆර්ස්ට් ෆ්ලොර් එකේ බෑලුවා. ඒත් තිබුනෙ 500 ඝ්බ් විතරයි. මම ගියා සෙකන්ඩ් ෆ්ලොර් එකට. එකෙත් ලෑබෙන හෑම ෂොප් එකකටම ගිහින් ඈහුවා, 320 GB හාර්ඩ් ඩිස්ක් තියනවද කියලා. අන්තිමට එක තෑනක තිබුනා. ඒත් හෑබෑයි නෑතිකමට ගාන වෑඩියි. ෆර්ස්ට් ඈන්ඩ් ලාස්ට් ප්‍රයිස් 7,500 යි. මොනවා කරන්නද බජට් එකට හරියන්න ගන්න එපෑයි. ඒක ගත්තා. මට මේ සාර්ටා වෑඩේ පුරුදු නෑහෑ. මොකද තාමත් මෑගේ PC එකේ තියෙන්නෙ සේරම IDE බඩුනෙ.

අරන් බලන්කොට පවර් ජෑක් එක වෙනස්. මේක ගෙනියලා මගේ පවර්සප්ලයි එකේ මේ වෑගේ ජෑක් එකක් තිබුනෙ නෑත්නම් වෑඩක් නෑහෑනෙ. ඒක නිසා කන්වර්ටර් කේබල් එකකුත් ගත්තා. එ මදිවට මගේ අලුත් මදර්බොර්ඩ් එකට ආපු සාර්ටා කේබල් දීලා තිබුනෙත් නෑහෑ. ඒක නිසා සාර්ටා කේබල් එකකුත් ගත්ත.

එන ගමන් ආපහු යුනිටි එකට ඈවිත්, පොඩි ප්‍රින්ටර් එකකුත් ගත්තා. මොකද අපේ ෂාණි ඊයේ කිව්වා එයාට ප්‍රින්ටර් එකක් නෑතිනිසා එකක් ගෙනෑත් දෙන්න කියලා.

මේවත් අරගෙන ඩිකමන් පාර හරහ එන්න ආවා. මොකද එනගමන ගෙදර ටෙලිෆෝන් බිල ගෙවන්නත් එපෑයි. ඒකත් ගෙවලා ඔෆිස් එකට එනකොට 11.00 ට වගේ ඈති. එනකොට GM ඈවිත් හිටියා ලොක්කගෙ කාමරේ.

ඈවිත් මම වෑඩ පටන් ගත්ත. මුලින්ම ඊයේ කර කර හිටපු ගෑස් ඩිටෙක්ෂන් ටෙන්ඩරේ. ඒ අස්සේ චින්තක හොට් වෝටර් හීටර්ස්වල ප්‍රොෆෝර්මා ඉන්වොයිස් එක ඉල්ලනවා. ඒ ගමන මම හුසේනිට කතාකරලා ඈහුවම මෑන් කිව්වා දෑන් ප්‍රොෆොර්මා එක ෆෑක්ස් කරයි කියලා. ඒ ගමන ඒක ආවහම, ඒකත් කවරින්ග් ලෙටර් එකක් හදලා, චින්තකට මේල් කරා.

ඒ ගමන ලොක්කා කතා කරා සාකච්චාවට. මුලින්ම මට කිව්ව කෑලෑන්ඩරේ ආර්ට්වර්ක් එක තාම දෙන්න බෑරිඋන එක මතක්කරල කිව්ව, දෑන් නොවෑම්බර් මෑදනෙ, මේක ඉක්මනට කරලා අපි ප්‍රින්ට් ක්‍රන්න දෙමු කියලා.

ඊළඟට මම වෑඩ කට්ටියට පවරන්නෙ නෑහෑ කියලා කියනවා. තනියම ක්‍රන්න ගිහින් ප්‍රෙෂර් වෙනවලු. මම ඉතින් එහෙම කරන්නෙ, මට තියන අමාරුවකට නෙමෙයි. මම කරනවා වගේ වෙන කෙනෙක්ට කියලා කරගන්න බෑරි නිසා.

දෑන් ඉතින් වෑඩ පුලුවන් තරම් බෙදලා දීලා, වෙන කෙරෙන්න ඕන ඒවා බලන්නලු. මීට වඩා ටිකක් තදින් ක්සටියට ඉන්නෙ නෑතුව බෑහෑලු වෑඩ කරගෙන යන්න. ඕව මේවා කියලා, මට ගොඩක් අවවාද දීලා GM යන්න ගියා.

මම ඊට පස්සේ තව තිබුණ වෑඩ වගයක් කරලා කනකොට 3.00 ට කිට්ටුයි. කාලා චමිල්වත් අරගෙන ගියා ලුමියර් අපාර්ට්මන්ට් එකට. ඒ එකේ ගෑස් ලීක් එකක කියලා සුජීව කෝල් කරපු එකට. සුජීව කතාකරේ බදාදා, ඒත් අද තමයි යන්න උනේ. සයිට් එකේ අය ගොඩබෙහෙත් කරලා තිබුනත් ගෑස් වලට ගොඩවෙදකම් හරියන්නෙ නෑහෑනෙ. හරියටම බෙහෙත දෙන්න ඕන. නෑතනම් ඉතින් වෑඩේ ලෙඩේ.

අපි ගිහින බලනකොට, ලීක් එක තිබුනෙ වෑල් එකේ සීම් එකෙන්. අපි වෑලෙක ගලවලා, සීලන්ට් එකක් දාලා ආපහු හයිකරා. වෑඩේ ගොඩ. චමිල්ව එනගමන් නුගේගොඩින් දාලා ගෙදර ආවා. එනකොට වෙලාව 5.30 ට වගේ ඈති.

ආහ්.. ලුමියර් එකට යනගමන්, ආසිරි එකට ගිහින් තාත්තගෙ ස්කෑන් වල රිපෝර්ට් ටික අරගත්තා. දෑන් ලබන බ්‍රහස්පතින්දා, ඩෙල්මන් එකට ගිහින් මේවා පෙන්නන්න ඕන.

No comments:

Post a Comment

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .