Powered By Blogger

Monday, November 7, 2011

අද නොවෑම්බර් හත්වෙනි සඳුඳා

සෙනසුරාදා ජයසේන 48mm බ්‍රෑකට් ඕන කිව්ව නිසා, මම ටිකක් වගේ පරක්කුවෙලා යන්න හිතුවා. මොකද, කොහුවල හෙනෙක්ස් එක අරින්න ඕනනෙ, බ්‍රෑකට් ගන්න. මම හෙනෙක්ස් එක තියන තෑන දෑනගෙන හිටියෙ නෑතෑත්, තියන ඉසව්ව දෑනගෙන හිටියා. ඒක නිසා ගිහින් හොයනවා කියලා හිතුවා.

කොහොමහරි ගෙදරින් අටහමාරට වගේ ආවා. කොහුවලට එනකොට 9.30 ට කිට්ටුයි. දන්න විදිහට කොහුවල කාර්ගිල්ස් එක ඉස්සරහා තට්ටු තුනේ බිල්ඩින් එක ගාව වෑන් එක නවත්තලා, බෑහෑලා වටපිට බෑලුවා. මෙන්න තුන්වෙනි තට්ටුවෙ හෙනෙක්ස් ට්‍රේඩින් කියලා තිබුණ.

මම ගිහින් 48mm බ්‍රෑකට් 33 ක් ගත්තා. 33 ක් ගත්තෙ ගානක් හරියන්න. ඒකත් අරගෙන මාළඹේ සයිට් එකට යන්න ගියා. කොස්වත්ත හරියෙදි, ජයසේන කතාකරලා ඈහුවා, අද බ්‍රෑකට් ලෑබෙනවද කියලත්. මම කිව්ව මේ අරන් එන ගමන් කියලා. මම ගිහින් ජයසේනට කිව්ව, බ්‍රෑකට් ටික ගන්න කියලා.

ඊට පස්සේ ච්න්තකයි, ජයවර්ධන ලොක්කයි එකක, මේ ප්‍රයිසස් වෑඩි වෑකියුමෙ එකේයි, හොට් වෝටර් හීටර්වලයි ප්‍රශ්ණ ගෑන කතා කරා. මේ ගෑන හරියට පොයින්ට් එකට ලියලා, එක්ස්ට්‍රා වර්ක් විදිහට ක්ලේම කරමු කියලා ජයවර්ධන ලොක්කා කිව්වා. ඒ ලියුම් ටික ඉක්මනටම දෙන්න කියලා කිව්වා.

ඊළඟට මම ආපහු සයිට් එකට ගිහින් දෙවෙනි තට්ටුවෙ, ගෑස් පයිප්ප පාර්ත් එක සරත්ට මාර්ක් කරලා දුන්නා. ඒ දීලා ජයසේනගෙ ප්‍රශ්ණටිකත් බලලා, ආපහු ඈවිත් චින්තකයි, Mr. කීර්තිසින්හයි එක්ක කතා කර කර හිටියා. ඒ අස්සෙ, ඉන්සියුලේෂන් කතාව ආපු නිසා, මම ඉන්දියාවේ ත්යාගරාජන්ට එවෙලෙම කතා කරලා, ආපහු සෑරයක් කුවේට් වල ජෝර්ජ්ගෙ කන්ටෑක්ට් නොම්මර ඉල්ලුවා. ඒ ගමන ත්යාගරාජන් එයාගේ කන්ටෑක්ට් ඩීටේල්ස් දුන්නා. මම අනික් අතට, ජෝර්ජ්ගෙ මොබයිල් එකට ගත්තා. ඒ ගමන මෑන් කියපි " ලන්කාවේ අයට එයාට ඩීල් කරන්න බෑහෑ. ඉන්දියාවෙ ත්යාගරාජන්ට කතාකරන්න" කියලා. මම කිව්වා " ත්යාගරාජන් කියනවා, එයා ළඟ අපි හොයන වර්ගයේ ඉන්සියුලේෂන් නෑහෑයි කියලා, ඔයාට කතා කරලා මේ ගෑන අහන්න කිව්වෙ ත්යාගරාජන්ම තමයි " කියලා. ඒ ගමන මෑන් කියපි " එයා දෑන් ඉන්නෙ පිලිපීනයේ, මේ දව්ස්වල කුවේට් වල නිවාඩු, ඒක නිසා 20 වෙනිදට කෝල් කරන්න " කියලා. මම ඉතින් චින්තකටයි, Mr. කීර්තිසින්හටයි කිව්වා, " ඔන්න දෑන් ළඟ හිටියනෙ, 20න් පස්සෙ තමයි මේ ගෑන ආපහු බලන්න වෙන්නෙ " කියලා.

ඊට පස්සේ මම ඔෆිස් එන්න ආවා. එනකොට වෙලාව 2.00 පහුවෙලා. ඔෆිස් ආවහම බොස් ඉඳලා මට කතාකරා. මම ගිහින් ප්‍රශ්ණටිකත්, වෑඩ යනහෑටිත් කිව්වා. ඒ ගමන බොස් " නවින් ඉන්න එකේ කට්ටියම එන්න කියලා, කම්පෑණියෙ ෆයිනෑෂල් ප්‍රශ්ණ සම්බන්ධවත් කතා කරලා, අපි මෙහෙම කරමු, හරම කරමු කියලා කතා ගොඩක් කිව්ව."

මම කාලත් නෑති එකේ ඒ කතාව ඉවරවෙලා කනකොට වෙලාව 3.00 ට කිට්ටුයි.

මගේ අවුස්ටෑන්ඩින් ඩොකියුමන්ට් වෑඩ කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බහෑ. මේ දවසෙම ගමන් නිසා මගේ සමහර වෑඩ ගොඩ ගෑහිලා. මුලින්ම කළුතර සිල්වාසාන්ගෙ, ස්විමින්ග් පූල් ග්‍රෙටින් වෑඩේට කොටේෂන් එක හදලා යෑව්වා. ඊට පස්සෙ ලොක්ක කිව්ව තව මේල් වගයක් දෑම්ම, ප්‍රයිසස් වගයක් ඉල්ලලා, කොපර් පයිප්ප වල.

මේ වෙනකොට කට්ටියම විසිර ගිහින්. මමයි, මන්ජුලයි, විමලසේනයි විතරයි ඉතුරු උනෙ. අපි ඊට පස්සේ පොඩි කතාවකුත් දාගෙන ඉඳලා එන්න ආවා. මාතෘකාව නම් ඉතින් සුපුරුදු එක තමයි.

1 comment:

  1. this is really boring blog series. why don't you stop writing this? No one interesting on your work stuff. Sucks ur blog brother....

    ReplyDelete

මගේ බ්ලොගය කියවන්න ආවාට තුති . . . . ඔබේ අදහසුත් කියලම යන්නකො. . . .