අද උදේ නෑගිටිනකොට වෙලාව 6.30 ත් පහුවෙලා. ඈඳෙන් බෑහෑලා ගියා. අම්මයි තාත්තයි දෙන්නම තාම නිදි. කුස්සියට ගිහින් තේ හදන්න වතුර එකක් තියලා ඈවිත් PC එක ඔන්කරලා දෑම්මා. මොකද නිවාඩු දවස්වලට මම ෆුල් ටයිම් ෆිල්ම් ඩවුන්ලෝඩ් වෙන්න දාලනෙ තියෙන්නෙ.
ආපහු ගිහින් බලනකොට වතුර පෑහෙනවා. මම තේ හදලා, ෆ්ලාස් එකේ අම්මලට දාලා, තේකත් අරන් ආපහු ආවා PC එකට. ඈවිත් තේක බිබී කොටන්න ගත්තා, පහුගිය බ්රහස්පතින්දා ඉඳන් දිනපොතේ සටහන්. කොහොමහරි බ්රහස්පතින්දා එක කොටලා ඉවරවෙනකොට වෙලාව 7.00 ත් පෑනලා මගේ හිතේ.
ගිහිල්ලා රිවිදින අරුණෑල්ල බෑලුවා. පොඩ්ඩක් විතර පායන විදිහක් තිබුණ නිසා වෑඩ ටික ප්ලෑන්කරා. ඒත් හිටපු ගමන් කාලගුණේ වෙනස් උනා. පොඩි වෑස්සකුත් වෑස්සා. වෑස්සා කියන්නෙ මගේ වෑඩ සේරම වගේ අවුල්. මට පොළව, තණකොල තෙත් උනාම හරිම අප්පිරියයි එළියට බහින්න.
උදේට බත් කකා TV බලලා, ඩෙනිමයි, සමරමයි පෙඟෙන්න දෑම්මා සර්ෆ් එක්සෙල් වල. වෑන් එක අරගෙන හෝදලා දෑම්මා. ඒක කරලා ඈවිත් ඈදුම් ටික හේදුවා.
ලොකු වෑඩක් කරන්නත් බෑරි එකේ, පෑල ටිකක් මල් පෝච්චිවලවත් ඉන්දන්න ඕන කියලා හිතුවා. මොකද වෑස්ස නිසා, පහුගිය දවස්වල දාපු සේරම පෑල විනාස උනා. මිරිස් නම් කොහොමත් පෝච්චිවල ඒකාලේ ඉඳන් ඉන්දනවනෙ.
හිස් මල්පෝච්චි ටිකක් අරගෙන, ඒවට කොම්පෝස්ට් ගොඩෙන් කොම්පෝස්ට්නුයි, කොහුබතුයි, පසුයි කලවම් කරලා මිශ්රණයක් හදලා පිරෙව්ව. ඊට පස්සෙ පොඩි පෝච්චිවලට ගම්පහෙන් ගෙනාපු ලොකු මිරිස් පෑලේ ඈට දෑම්ම. තව එකකට පෙරෙහිදා ආර්පිකෝ සුපර්මාර්කට් එකේ තිබිලා දෑකලා ගෙනාපු රතු බණ්ඩක්කා ඈට ටිකක් දෑම්ම. අනික් ලොකු එකට තිබුණ තක්කාලි ඈට වගයක් දෑම්මා. මේ වෑඩේ හරිගියොත් පෝච්චිවල වගවට බහිනවා. මොකද බිම පෑලයක් ඉන්දලා බේරගන්න බෑහෑ, මොක්කුහරි කාලා දානවා. එතකොට වගාව එපා වෙනවා.
මේ ටික කරලා ඉවරවෙනකොට 1.00 ත් පහුවෙලා තිබුනෙ. ඈවිත් දවල්ට කෑවා. කාලා ඈවිත් ආපහු දිනපොත කොටන්න ගත්තා. ඒ සිකුරාද සටහන. ඒක කොටලා පබ්ලිෂ් කරලා ආපහු ගියා වත්තට 3.15 ට වගේ.
විසි කෑත්තට රෙද්දක් ඔතන් ඈවිල්ලා, ඉස්සරහ තනකොල වෑඩියෙන් තිබුණ තෑන් විසි ගෑහුවා 5.00 ට කිට්ටු වෙනකන්. ඈවිත් හවස තේකක් බොන්න වතුර කේතලේ තිබ්බා. වතුර පෑහෙනකන් බලන් ඉන්නකොට අම්මා නෑගිටලා ආවා. එයා තේ හදන්නම් කිව්ව නිසා, මම ගියා පොල් ලෙලි ගහන්න. පොල්ගෙඩි 6ක් විතර ලෙලිගහගෙන ඈවිත් තේක බිව්වා.
තේක බීලා ආපහු PC එකට ඈවිත් සෙනසුරාදා දිනපොතේ සටහන කෙටුවා. ඒකත් දාලා ගියා නාගන්න. නාගෙන ඈවිත්, කාලා TV බලලා ආපහු ආවා ඉරිදා දිනපොත කොටන්න. මේ තාමත් කොටනවා, දෑන් වෙලාව 10.35 යි. කාලෙකින් විසි ගෑහුව නිසා ඈඟට අමාරුයි. එක නිසා දෑන් නිදාගන්නවා.
දවසම busy වගේ ;)
ReplyDeleteGood Post
ReplyDelete