සෙනසුරාදා ජයසේන 48mm බ්‍රෑකට් ඕන කිව්ව නිසා, මම ටිකක් වගේ පරක්කුවෙලා යන්න හිතුවා. මොකද, කොහුවල හෙනෙක්ස් එක අරින්න ඕනනෙ, බ්‍රෑකට් ගන්න. මම හෙනෙක්ස් එක තියන තෑන දෑනගෙන හිටියෙ නෑතෑත්, තියන ඉසව්ව දෑනගෙන හිටියා. ඒක නිසා ගිහින් හොයනවා කියලා හිතුවා.
කොහොමහරි ගෙදරින් අටහමාරට වගේ ආවා. කොහුවලට එනකොට 9.30 ට කිට්ටුයි. දන්න විදිහට කොහුවල කාර්ගිල්ස් එක ඉස්සරහා තට්ටු තුනේ බිල්ඩින් එක ගාව වෑන් එක නවත්තලා, බෑහෑලා වටපිට බෑලුවා. මෙන්න තුන්වෙනි තට්ටුවෙ හෙනෙක්ස් ට්‍රේඩින් කියලා තිබුණ.
මම ගිහින් 48mm බ්‍රෑකට් 33 ක් ගත්තා. 33 ක් ගත්තෙ ගානක් හරියන්න. ඒකත් අරගෙන මාළඹේ සයිට් එකට යන්න ගියා. කොස්වත්ත හරියෙදි, ජයසේන කතාකරලා ඈහුවා, අද බ්‍රෑකට් ලෑබෙනවද කියලත්. මම කිව්ව මේ අරන් එන ගමන් කියලා. මම ගිහින් ජයසේනට කිව්ව, බ්‍රෑකට් ටික ගන්න කියලා.
ඊට පස්සේ ච්න්තකයි, ජයවර්ධන ලොක්කයි එකක, මේ ප්‍රයිසස් වෑඩි වෑකියුමෙ එකේයි, හොට් වෝටර් හීටර්වලයි ප්‍රශ්ණ ගෑන කතා කරා. මේ ගෑන හරියට පොයින්ට් එකට ලියලා, එක්ස්ට්‍රා වර්ක් විදිහට ක්ලේම කරමු කියලා ජයවර්ධන ලොක්කා කිව්වා. ඒ ලියුම් ටික ඉක්මනටම දෙන්න කියලා කිව්වා.
ඊළඟට මම ආපහු සයිට් එකට ගිහින් දෙවෙනි තට්ටුවෙ, ගෑස් පයිප්ප පාර්ත් එක සරත්ට මාර්ක් කරලා දුන්නා. ඒ දීලා ජයසේනගෙ ප්‍රශ්ණටිකත් බලලා, ආපහු ඈවිත් චින්තකයි, Mr. කීර්තිසින්හයි එක්ක කතා කර කර හිටියා. ඒ අස්සෙ, ඉන්සියුලේෂන් කතාව ආපු නිසා, මම ඉන්දියාවේ ත්යාගරාජන්ට එවෙලෙම කතා කරලා, ආපහු සෑරයක් කුවේට් වල ජෝර්ජ්ගෙ කන්ටෑක්ට් නොම්මර ඉල්ලුවා. ඒ ගමන ත්යාගරාජන් එයාගේ කන්ටෑක්ට් ඩීටේල්ස් දුන්නා. මම අනික් අතට, ජෝර්ජ්ගෙ මොබයිල් එකට ගත්තා. ඒ ගමන මෑන් කියපි " ලන්කාවේ අයට එයාට ඩීල් කරන්න බෑහෑ. ඉන්දියාවෙ ත්යාගරාජන්ට කතාකරන්න" කියලා. මම කිව්වා " ත්යාගරාජන් කියනවා, එයා ළඟ අපි හොයන වර්ගයේ ඉන්සියුලේෂන් නෑහෑයි කියලා, ඔයාට කතා කරලා මේ ගෑන අහන්න කිව්වෙ ත්යාගරාජන්ම තමයි " කියලා. ඒ ගමන මෑන් කියපි " එයා දෑන් ඉන්නෙ පිලිපීනයේ, මේ දව්ස්වල කුවේට් වල නිවාඩු, ඒක නිසා 20 වෙනිදට කෝල් කරන්න " කියලා. මම ඉතින් චින්තකටයි, Mr. කීර්තිසින්හටයි කිව්වා, " ඔන්න දෑන් ළඟ හිටියනෙ, 20න් පස්සෙ තමයි මේ ගෑන ආපහු බලන්න වෙන්නෙ " කියලා.
ඊට පස්සේ මම ඔෆිස් එන්න ආවා. එනකොට වෙලාව 2.00 පහුවෙලා. ඔෆිස් ආවහම බොස් ඉඳලා මට කතාකරා. මම ගිහින් ප්‍රශ්ණටිකත්, වෑඩ යනහෑටිත් කිව්වා. ඒ ගමන බොස් " නවින් ඉන්න එකේ කට්ටියම එන්න කියලා, කම්පෑණියෙ ෆයිනෑෂල් ප්‍රශ්ණ සම්බන්ධවත් කතා කරලා, අපි මෙහෙම කරමු, හරම කරමු කියලා කතා ගොඩක් කිව්ව."
මම කාලත් නෑති එකේ ඒ කතාව ඉවරවෙලා කනකොට වෙලාව 3.00 ට කිට්ටුයි.
මගේ අවුස්ටෑන්ඩින් ඩොකියුමන්ට් වෑඩ කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බහෑ. මේ දවසෙම ගමන් නිසා මගේ සමහර වෑඩ ගොඩ ගෑහිලා. මුලින්ම කළුතර සිල්වාසාන්ගෙ, ස්විමින්ග් පූල් ග්‍රෙටින් වෑඩේට කොටේෂන් එක හදලා යෑව්වා. ඊට පස්සෙ ලොක්ක කිව්ව තව මේල් වගයක් දෑම්ම, ප්‍රයිසස් වගයක් ඉල්ලලා, කොපර් පයිප්ප වල.
මේ වෙනකොට කට්ටියම විසිර ගිහින්. මමයි, මන්ජුලයි, විමලසේනයි විතරයි ඉතුරු උනෙ. අපි ඊට පස්සේ පොඩි කතාවකුත් දාගෙන ඉඳලා එන්න ආවා. මාතෘකාව නම් ඉතින් සුපුරුදු එක තමයි.
Monday, November 7, 2011
Sunday, November 6, 2011
අද නොවෑම්බර් හයවෙනි ඉරිදා
අද උදේ නෑගිටිනකොට වෙලාව 6.30 ත් පහුවෙලා. ඈඳෙන් බෑහෑලා ගියා. අම්මයි තාත්තයි දෙන්නම තාම නිදි. කුස්සියට ගිහින් තේ හදන්න වතුර එකක් තියලා ඈවිත් PC එක ඔන්කරලා දෑම්මා. මොකද නිවාඩු දවස්වලට මම ෆුල් ටයිම් ෆිල්ම් ඩවුන්ලෝඩ් වෙන්න දාලනෙ තියෙන්නෙ.
ආපහු ගිහින් බලනකොට වතුර පෑහෙනවා. මම තේ හදලා, ෆ්ලාස් එකේ අම්මලට දාලා, තේකත් අරන් ආපහු ආවා PC එකට. ඈවිත් තේක බිබී කොටන්න ගත්තා, පහුගිය බ්‍රහස්පතින්දා ඉඳන් දිනපොතේ සටහන්. කොහොමහරි බ්‍රහස්පතින්දා එක කොටලා ඉවරවෙනකොට වෙලාව 7.00 ත් පෑනලා මගේ හිතේ.
ගිහිල්ලා රිවිදින අරුණෑල්ල බෑලුවා. පොඩ්ඩක් විතර පායන විදිහක් තිබුණ නිසා වෑඩ ටික ප්ලෑන්කරා. ඒත් හිටපු ගමන් කාලගුණේ වෙනස් උනා. පොඩි වෑස්සකුත් වෑස්සා. වෑස්සා කියන්නෙ මගේ වෑඩ සේරම වගේ අවුල්. මට පොළව, තණකොල තෙත් උනාම හරිම අප්පිරියයි එළියට බහින්න.
උදේට බත් කකා TV බලලා, ඩෙනිමයි, සමරමයි පෙඟෙන්න දෑම්මා සර්ෆ් එක්සෙල් වල. වෑන් එක අරගෙන හෝදලා දෑම්මා. ඒක කරලා ඈවිත් ඈදුම් ටික හේදුවා.
ලොකු වෑඩක් කරන්නත් බෑරි එකේ, පෑල ටිකක් මල් පෝච්චිවලවත් ඉන්දන්න ඕන කියලා හිතුවා. මොකද වෑස්ස නිසා, පහුගිය දවස්වල දාපු සේරම පෑල විනාස උනා. මිරිස් නම් කොහොමත් පෝච්චිවල ඒකාලේ ඉඳන් ඉන්දනවනෙ.
හිස් මල්පෝච්චි ටිකක් අරගෙන, ඒවට කොම්පෝස්ට් ගොඩෙන් කොම්පෝස්ට්නුයි, කොහුබතුයි, පසුයි කලවම් කරලා මිශ්‍රණයක් හදලා පිරෙව්ව. ඊට පස්සෙ පොඩි පෝච්චිවලට ගම්පහෙන් ගෙනාපු ලොකු මිරිස් පෑලේ ඈට දෑම්ම. තව එකකට පෙරෙහිදා ආර්පිකෝ සුපර්මාර්කට් එකේ තිබිලා දෑකලා ගෙනාපු රතු බණ්ඩක්කා ඈට ටිකක් දෑම්ම. අනික් ලොකු එකට තිබුණ තක්කාලි ඈට වගයක් දෑම්මා. මේ වෑඩේ හරිගියොත් පෝච්චිවල වගවට බහිනවා. මොකද බිම පෑලයක් ඉන්දලා බේරගන්න බෑහෑ, මොක්කුහරි කාලා දානවා. එතකොට වගාව එපා වෙනවා.
මේ ටික කරලා ඉවරවෙනකොට 1.00 ත් පහුවෙලා තිබුනෙ. ඈවිත් දවල්ට කෑවා. කාලා ඈවිත් ආපහු දිනපොත කොටන්න ගත්තා. ඒ සිකුරාද සටහන. ඒක කොටලා පබ්ලිෂ් කරලා ආපහු ගියා වත්තට 3.15 ට වගේ.
විසි කෑත්තට රෙද්දක් ඔතන් ඈවිල්ලා, ඉස්සරහ තනකොල වෑඩියෙන් තිබුණ තෑන් විසි ගෑහුවා 5.00 ට කිට්ටු වෙනකන්. ඈවිත් හවස තේකක් බොන්න වතුර කේතලේ තිබ්බා. වතුර පෑහෙනකන් බලන් ඉන්නකොට අම්මා නෑගිටලා ආවා. එයා තේ හදන්නම් කිව්ව නිසා, මම ගියා පොල් ලෙලි ගහන්න. පොල්ගෙඩි 6ක් විතර ලෙලිගහගෙන ඈවිත් තේක බිව්වා.
තේක බීලා ආපහු PC එකට ඈවිත් සෙනසුරාදා දිනපොතේ සටහන කෙටුවා. ඒකත් දාලා ගියා නාගන්න. නාගෙන ඈවිත්, කාලා TV බලලා ආපහු ආවා ඉරිදා දිනපොත කොටන්න. මේ තාමත් කොටනවා, දෑන් වෙලාව 10.35 යි. කාලෙකින් විසි ගෑහුව නිසා ඈඟට අමාරුයි. එක නිසා දෑන් නිදාගන්නවා.

Saturday, November 5, 2011
අද නොවෑම්බර් පස්වෙනි සෙනසුරාදා
අද කාර්ඩ් ප්‍රින්ට් කරන්න පෲෆ් දෙන්න ඕන. මේ වෑඩේ කාලෙක ඉඳන් කරමු කියලා චමිලා කියන්නෙ. කාඩ්නුයි, කේක් පෙට්ටියි ඕඩර් කරලා දෑන් මාසයක් විතර වෙනව. මගෙන් මේ වෑඩේ වෙන්න පරක්කු නිසා, චමිලාම කාඩ් දෙකේම රයිටින්ග් එක මට ලියලා මේල් කරා මට හරිවෑරදි බලලා, අඩුපාඩු හදලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න කියලා.ඒක නිසා, මම මේ දෙකම හරිගස්සලා ඊයේ හවස එනකොට ප්‍රින්ට්ස් දෙකක් අරගෙන අවෙ.
මම චමිලට කිව්ව, උදේ 6.30 ට රත්තනපිටියෙ හන්දියෙ ඉන්න කියලා. මම එනගමන් එයාව අරගෙන යන්නම් කියලා. ඒත් සුපුරුදු විදිහට මම එතනට යනකොට 9.00 ට කිට්ටුයි.
අපි ඉතින් වෑල්ලවත්ත බීච් එක පෑත්තෙ පොඩි රවුමකුත් දාලා එහෙම ගියා කොටුවට, කාර්ඩ් වෑඩේ බලන්න. ඒක දීලා, පෲෆ් එකත් අරගෙනම, වෑඩේ කන්ෆර්ම් කරලා, මම චමිලාව ගෙනෑත් දෑම්මා 120 බස් එකකට. ඒකත් මහ කට්ටක්නෙ, මල්වත්ත පාරෙ ඉඳන් 120 බස් නවත්තන තෑනට මාර දුරයිනෙ. මම ඉතින් ආපහු වාහනේ ගන්න, විමලධර්ම වටරවුම ගාවට එන්න එපෑයි.
මම ඉතින් චමිලාව දාලා එනගමන් පාරේ අයිනෙ තියන ෆෝන් කඩවලට රින්ගලා බෑලුවා, වාහනේ සිගරට් ලයිටර් අවුට් එකෙන් USB අවුට් එකක් ගන්න පුළුවන් ගෑජට් එකක් තියනවද කියලා. මට මේකක් ඕන උනේ පහුගිය දවස් දෙක තුනේම මගේ ෆෝන් එකේ බෑටරිය බෑස්සා මඟදි. ඒක නිසා මට කෝල් එකක් ගන්නත් බෑහෑ, එන්නෙත් නෑහෑ. මේ වගේ අයිටම් එකක් තිබුණනම් වෑන් එකේදි චාර්ජ් කරගන්න පුළුවන්නෙ.
කඩ දෙක තුනකින් ඈහුවම නෑහෑ කිව්වා. ඒත් මම වෑඩේ අතාරින්නෙ නෑතුව තව තියන ඒවට ගියා. ගිහින් එතනිනුත් අහන ගමන් වටපිට බෑලුවා. මෙන්න බොලේ මම කියන ගෑජට් එකක්, මගේ අත ළඟම තියනවා එල්ලලා. මම ඒ ගමන් මෑන්ට කිව්ව, මම හොයන්නෙ මෙන්න මේකක් කියලා. ඒ ගමන මෑන් ඒක 1,250.00 ක් කිව්වා. ඒ මදිවට සුපර්සිම් හිටන් මෙතන එළිපිට විකුණනවා. දෑන් මේවා හොයාගන්නත් නෑති එකේ, සුපර්සිම් එකකුත් දෙන්න කිව්වා. මේක ගත්තෙ මොකටද කියල කියන්න වෙන්නෙ ජනවාරි මාසෙදි තමයි. කොහොමහරි කෑලි දෙකටම 1,500.00 ක් දීලා එන්න ආවා.
ඊට පස්සේ ආපහු මම ෆර්ස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකට ආවා, අම්මගේ බ්ලෙන්ඩර් එකේ ජෝගුවට පියනක් බලන්න. මේකට කාලෙක ඉඳන් පියන් හොයන්නෙ. ඒත් මේවෙනකන් හරියන එකක් හොයගන්න බෑරිඋනා. ඒක නිසා අද මම කොටුවේ කාර්ඩ් වෑඩේට එන නිසා, ඒකත් අරගෙනයි ආවේ.
ෆර්ස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකේ පාරේ අයිනෙ ඉන්න මෑන් කෙනෙක් විතරයි හිටියෙ. මිනිහාගාවට වෙලා හිටියත්, මෑන් උඩ නෑගලා මොනවද හොයනවා. මම ඒ පාර ඉස්සරහට ආවා. ඒත් තිබුනෙ නෑහෑ. ඒ ගමන තව අතුරු පාරක තිබුණ කඩ වගයක්, ඒවයේ තිබුණ හරියන පියන්. එකක් අරගෙන, අනික් කඩවලටත් ගිහින් බෑලුවා, ඔරිජිනල් ටයිප් එකේ එකක් ඈත්ද කියලා. ඒත් තිබුනෙ මම ගත්ත ජාතිය විතරයි, ඒවත් ඕන තරම් තියනව. එක නිසා මම වෑන් එක දාපු, ඉස්සර ටෙනගා පාර්ක් එකට යන්න ආවා. දවල්වෙලා තිබුණ නිසා කඩේකින් මයිලෝ එකක් අරගෙනයි ආවේ වෑන් එකට ගිහින් බොන්න.
වෑන් එකට ඈවිත්, මයිලො එකත් බීලා හෙට්ටියාවත්ත හරහා, සුමණතිස්ස පාරට ඈවිත්, බණ්ඩාරනායක මාවතේ වෑන් එක පාර්ක් කරා. ඕල්ඩ් මුවර් ස්ට්‍රීට් එකේ, කොලෝනියල් එකට ගිහින් ත්‍රෙඩ් බාර් 20 කුයි, කොපර් ටෙක් 15 කුයි ( 15 මයි එතන තිබුණෙ ) ගත්තා. කඩේ ගෝලයෙකුට කියලා ඒ ටික ගෙනෑත් වෑන් එකට දාගෙන ටිප් එකක් දීලා යෑව්වා. මේ ටික අරගෙන මම මාළඹේ සයිට් එකට පිටත් උනා.
මගේ කෑම එක තාම වෑන් එකේ. කන්න විදිහක් තිබුනෙ නෑහෑනෙ. මට බඩගින්නට වෑඩිය තිබුනෙ තිබහ. මොකද අද දවසෙම පාරේ ඈවිදින එකනෙ. ඒක නිසා එන ගමන් මම පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක ගාව තියන ෆුඩ් අවුට්ලට් එකට දාලා, ස්ට්‍රොබෙරි මිල්ක් ෂේක් එකක් ගත්තා. ඒක තමයි මගේ දවල් කෑම. මම මාළඹේ සයිට් එකට යනකොට වෙලාව 3.00 ත් පහුවෙලා.
ගිහින් ජයසේනට කතාකරා. එයා වෑන් එක ලඟට ඈවිත් ත්‍රෙඩ්බාර් ටිකයි, කොපර් ටෙක් ටිකයි දුන්නා. ඊළඟට ගියා අපේ ගෑස් පයිප්ප දාන මෑන්ලගෙ වෑඩ බලන්න. ඒ ගොල්ලො මෙහේ වෑඩ පටන් ගත්තට පස්සේ මට එන්නම බෑරි උනානෙ. ගෑස් වෑඩේත් දෑන් යනවා. ඒක නිසා චින්තකලගෙනුත් ලොකු අවුලක් නෑහෑ. මම බෑලුවම මෑන්ලගෙ ෆිටින්ග්ස් වෙල්ඩ් කරපු තෑන්වල පොඩි ඈදයක් තිබුණ. මම මෑන්ව ගෙන්නලා ඒවා පෙන්නලා කිව්ව, ආයිත් කරනකොට ටෑග් කරාට පස්සෙ ඈතට ඈවිල්ලා කෙලින් තියනවද කියලා බලලා වෙල්ඩින් කරන්න පටන් ගන්න කියලා.
ඊට පස්සේ ජයසේනගෙ වෑකියුම් ලයින් එක කරන එකත් බලලා, ඒකේ තියන ප්‍රශ්ණත් කතාකරා. ජයසේන කිව්වා, බිලකුත් තියනවයි කියලා. මම ඒකත් ඉල්ලගෙන, සඳුදටවත් චින්තකට දෙන්න ඕන කියලා එන්න ඈවිත්, නිකමට වගේ සයිට් ඔෆිස් එකට ගියා. එතන ජීවන්ත හිටියා. ජීවන්ත කිව්වා, චින්තක මිටින් රූම් එකේ ඉන්නවා කියලා.
ඒ ගමන මම චින්තක එක්කත් කතා කරලා, ජය්සේනගේ බිලට සයින්ග් කරලා චින්තකට කිව්ව, පේමන්ට් එක ඈරේන්ජ් කරන්න කියලා. ඒ ගමන චින්තක කිව්ව, දෑන් වෑඩේ යන නිසා, නවත්තපු අපේ පේමන්ට් එකකුත් දෙන්නම් කියලා.
චිනතක කිව්වා, එයා දෑන් කුරුණෑගල යනවා, එයාවත් තලාහේන හන්දියෙන් දාගෙන යන්න කියලා. එහෙම කියලා අපි දෙන්නා එනකොට, ජයසේනයි, ගෝලයො ටිකයිත් යන්න එනවා. ඒ ගමන ඒ අයත් තලාහේන හන්දියට ගෙනෑත් දෑම්ම. එක ගෝලයෙක් පයාගල කිව්ව. ඒක නිසා මම මෑන්ව මොරටුව ස්ටේෂන් එක ගාවින් දාලා ගෙදර ආවා.
අහ් . . චමිලාගාවනේ කාර්ඩ් සාම්පල් මෙච්චර දවසක් තිබුනෙ. ඒයා ඒවා අද කඩේට රිටන් කරන්න ගෙනත් තිබුන. මම කිව්ව ඕවා එලියට ගන්න එපා, අපේ ගෙදර අය දෑක්කෙ නෑහෑනෙ. මම ගිහින් එයාලට පෙන්නන්නම් කියලා. ඔය ටික ගෙනත් අම්මට පෙන්නුවා. අම්මගෙන් නම් අවුලක් උනේ නෑහෑ. ඒ ගමන ටිකකින් මාධවී ( පොඩි අයියගෙ වයිෆ් ) ආවා. එයා මේවා බලලා කිව්ව, වෙඩින් කාර්ඩ් එකයි, දවස් දෙකේම කේක් පෙට්ටියි එක වගේ නිසා, HC කාර්ඩ් එකත් ඒ වගේම උනානම් තමයි ගෑලපෙන්නෙ කියලා.
මම ඉතින් රෑවෙලා, චමිලට ඔය කතාව කිව්ව. එයා කිව්ව කෑමති දෙයක් කරන්න කියලා, කඩේ නොම්මරෙයි, රිසිට් නොම්මරෙයි SMS කරා. මම කිව්ව පුළුවන් උනොත් මම සඳුඳා ගිහින් චේන්ජ් කරගන්න පුළුවන්ද බලන්නම් කියලා.
එනකොට ඔලුවත් රිදෙනවා. ඒක නිසා කාලා නිදා ගත්ත.

Friday, November 4, 2011
අද නොවෑම්බර් හතරවෙනි සිකුරාදා
අද උදේන්ම මගේ උපාධි සහතිකේ අරගෙන ID ඔෆිස් එකට යන්න හිතන් හිටියෙ. ඒත් උදේ ටෙලිකොම් එකෙන් කතා කරලා කිව්ව PEO TV කනෙක්ෂන් එක දෙන්න එනවා කියලා. අපේ අම්මලා, තාත්තලට ඔය කියන දේවල් මතක තියාගන්නත් බෑහෑනෙ. ඒක නිසා ඒ ගොල්ලො ඈවිත් වෑඩේ කරාම යනවයි කියලා හිතුවා.
හෑබෑයි 8.15 වගේ වෙනකොට ටෙලිකොම එකේ අය ආවා. ඈවිත් වයරින් එක කරලා ලෑස්තිවෙනකොට, මම PC එක දාලා එයාලගේ රවුටරේ සෙටප් කරල දුන්න වෑඩේ ඉක්මන් වෙන්න. කොහොමහරි ඒ අයගේ වෑඩේ විනාඩි 15න් වගේ ඉවරයි. ඒත් මගේ කනෙක්ෂන් එක ඈක්ටිවේට් කරගන්න එයාලා කොළඹට කතා කරා, පෑය භාගයක් විතර. ඒත් කිසිම කෙනෙක් ආන්සර් කරේ නෑහෑ. අනේ මන්දා, තාමත් මේකෙ අය වෑඩකරන්න හරියට ආණ්ඩුවේ කන්තෝරුවල වගේද කොහෙදො. ටෙලිකොම් එකේම අය ඉන්ටනල් නොම්මරේකට කතාකරාම ආන්සර් කරන්නෙ නෑත්නම්, කස්ටමර් කෙනෙක් හොට් ලයින් එකට කතා කරාම ආන්සර් කරාවිද?
වෑඩේ හරියන්නෙ නෑති නිසා, මම කරන්න ඕනටික ආපු අයගෙන් අහගත්ත. හවසට ගෙදර ආවම බලන්නම් කියලා කිව්ව. කෝකටත් කියලා, ආපු එක්කෙනෙක්ගෙ මොබයිල් නොම්මරේ දීලයි ගියෙ.
ඊයේ, සුදු පුන්චියි, මද්දු අම්මයි ඈවිත් තිබුණ. ඒ දෙන්නව අද උදේ රත්මලානෙ මානෙල් කුඩම්මලයි ගෙදරට දාන්න කිව්ව. ඒක නිසා ඒ දෙන්නත් එක්කම මම වෑඩට එන්න ආවා. රත්මලානෙ, තාප්පෙ හන්දියෙන් ඒ දෙන්නව බස්සවලා, මම කෙලින්ම ගියා ID ඔෆිස් එකට. එතනට ගිහින් 9 කවුළුවට ගිහින් කිව්වා, මෙහෙම සිද්ධියකට ආවෙ කියලා. එතන හිටපු කෙනා මගේ ෆයිල් එක අරගෙන ටිකක් ඉන්න කිව්වා, කවෘ හරි එනකන් සහකාර කොමසාරිස් ගාවට යවන්න කියලා. මේ අස්සේ තවත් දෙමළ ලමයෙකුත් ඈවිත් හිටියා, එයාගේ නම දෙමළෙන් ලියාගන්න ඕන කියාල. ඉතින් අපි දෙන්නටම, වාත වෙවි ඉන්න උනා, කවුරුහරි එනකන් ඈතුලට අපිව ගෙනියන්න.
මුලින්ම අර ළමයා ගිහින් එයාගේ ඕනකම සහකාර කොමසාරිස්ට කිව්ව. මම ඉතින් දොරළඟ බලන් ඉන්නවා. මොකද ඈතුලට යන්න දෙන්නෙ නෑහෑනෙ. ටික වෙලාවකින් මට සහකාර කොමසාරිස් කතා කරලා ඈහුවා " ඔයාගේ ප්‍රශ්ණෙ මොකද්ද? " කියලා. මම කිව්ව " ඊයෙ මම ඈප්ලයි කරේ, ඒත් උපාධි සහතිකේ ඔරිජිනල් එක බලන්න ඕන කියලා, අද මට ගෙනෑත් පෙන්නන්න කිව්ව. ඒකයි මේ ඒක පෙන්නන්න ආවේ " කියලා. ඒ පාර මෑන් කියපි " මම ඒක දෑන් ප්‍රොසීඩ් කරන්න යෑව්ව " කියලා. මට ඉතින් වෑඩේට යකාත් නෑග්ගා. එහෙනම් මොන කෙහෙම්මලකටද මට අද මේකත් අරන්න කිව්වෙ කියලා හිතුනා. ඒත් ඉතින් මොකුත් කියන්නත් බෑහෑනෙ, මගේ වෑඩේ කරගන්න ඕනනෙ. මම ඉතින් හවසට ඈවිත් ID එක ගන්නවා කියලා හිතන් ඔෆිස් එකට ගියා.
ඔෆිස් එකට යන්කොට 11.00 ට වගේ ඈති. යනකොට බොස් හිටියා. එයා කතා කරලා කිව්ව ' සයිට් වල වෑඩ ගෑන කතාකරන්නත් බෑරි උනානෙ, ටිකක් ඒ ගෑන බලමු " කියලා. ඒ පාර මම බොස්ට මගේ සයිට් වල කරන්ට් සිටුඑෂන් එක ගෑන කිව්ව.
යනකොට රුක්ෂානුත් හිටියා. මම ඉතින් එයාට කිව්වා " මට වෑඩ වගයක් කරගන්න තියනවා, ඒක නිසා මම දෙන ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන මාළඹේ මීටින් එක පෑත්තෙ ගිහින් එන්න " කියලා. එහෙම කියලා මම ඒ ටික ලෑස්තිකරල දීලා, ඊයේ ගත්ත 35mm කොපර් එල්බෝටිකත් ජයසේනට දෙනන කිව්ව.
ඊට පස්සේ මට්ටක්කුලියෙ සයිට් එකේ යවන්න තිබුණ සේරම ප්‍රොෆෝර්මා ඉන්වොයිස් ටික ලෑස්ති කරලා, ඒවට අදාල කවරින් ලෙටර්ස් හදලා එන්වලොප් එකක දාලා ගිහින් දෙන්න ලෑස්තිකරා.
මේ ටික කරලා දවල් වෙලා තිබුන නිසා කෑම කෑවා. කාලා ඉවර වෙලා, පොඩි කොටේෂන් එකක් ඉල්ලලා තිබුන, ෆයර් එක්ස්ටින්ගිෂර්ස් වගයකට. ඒකත් කරලා ෆෑක්ස් කරන්න කිව්ව.
ඊළඟට අපේ කිලියරින්ග් ඒජන්ට්ගෙ වෑඩේ. අපේ සප්ලයර්ගේ ඉන්වොයිස් කොපි අපෑහෑදිලියි කියලා බෑන්කුවෙන් අත්සන කරලා දීලා තිබුනෙ නෑහෑ. ඒ නිසා ඒ ටිකත් පෑහෑදිලිව හදලා දීලා, නිශාන්තිට ෆෑක්ස් කරන්න කිව්ව.
එ වෙනකොට වෙලාව 4.00 ට කිට්ටුයි. මම ID එක ගන්න යන්න ඕනනෙ. වෑන් එක වෙනකට් අරන් ගියා තාම නෑහෑ. ත්‍රිවීලරයකට කතා කරගෙන ID ඔෆිස් එකට ගියා. අන්තිම වෙලාවනෙ, කට්ටිය සූ ගාලා ID ගන්න පෝලිමේ. මම ගිහින් එතන ඉන්න සිවිල් ආරක්ෂකයෙක්ට කිව්ව ( ඒ ගොල්ලො එතන ඩියුටි ) "මම ඊයේ දුන්නෙ, අඩුපාඩුවක් නිසා අද තමයි ගන්නෙ " කියලා. ඒ පාර එයා ෆයිල් එකක් අරගෙන මගේ නම අහලා, මගේ ID එක තියන් ෆයිල් එක නිකුත්කරන එක්කෙනාට දුන්න.හොඳ වෙලාවට කිසිම අවුලක් නෑතුව ඓඪ් එක ප්‍රින්ට් කරලා තිබ්බ. ඒ පාර මම ඒකත් අරගෙන ඔෆිස් එන්න ආවා.
ආපහු තිබුණ වෑඩ වගයක් කරලා, 6.00 ට වගේ ගෙදර එන්න ආවා.

Thursday, November 3, 2011
අද නොවෑම්බර් තුන්වෙනි බ්‍රහස්පතින්දා
මේ දවස්වල වෑඩ වෑඩි නිසා ලියන්නත් බෑරි උනානෙ. කමක් නෑහෑ කෙටියෙන් ලියන්න ඕන.
අද උදේන්ම ID ඔෆිස් එකට යන්න ඕන. මොකද සඳුදා ඕන වෑඩ ටික කරගත්තත්, තාම මගේ ID එක හදාගන්න එකට යන්න බෑරි උනානෙ. කලින් යන්න ඕන කියලා හිතාගත්තත්, හෑමදාම සුපුරුදු ඩිලේ එක නම් අඩුවක් නෑහෑ. මොකද ඒක මගේ ඈඟට ජීර්ණය වෙලාද කොහෙදෝ. ඒ මදිවට වෑස්සකුත් පටන් ගත්ත.
කොහොමහරි ජාවත්තෙ, ID ඔෆිස් එකට යන්කොට වෙලාව 9.20 යි. මගේ අම්මේ පෝලිමේ දිග. ඒක දෑක්කම, මම හිතුවෙ මේ වෑඩේ අද කරගන්න බෑරිවෙයි කියලා. කොහොමහරි සිකියුරිටි මෑන්ගෙන් ඈහුවම කිව්ව, අපෑහෑදිලි ඒවා අළුත් කරන්න 3 වෙනි කවුන්ටරේට යන්න කියලා. ඒ පෝලිමේ ඒ වෙන්කොට 50 කටත් වෑඩිය හිටියා.
කොහොඅම හරි 10.10 වෙන්කොට මට ඩොකියුමන්ට්ස් ටික බාර දෙන්න පුළුවන් උනා. මම ඒත් එතන හිටපු කෙනාගෙන් ඈහුවා " හවස ආවොත් ගන්න පුළුවන්ද? කියලා. එයා කිව්ව " 4.15 කලින් ඈවිත් ගන්න " කියලා. ඒපාර මම ඈහුවා " මොකක් හරි අඩුපාඩුවක් තිබුනොත් ඉන්න වෙනවනෙ " කියලා. ඒ පාර කිව්ව " පෑය භාගයක් යන්කොට ඩේටා එන්ටර් කරනවා, ටිකක් ඉඳලා යන්න, පෑය 2.00 කින් වගේ අරගෙනම යන්න පුළුවන් " කියලා.
මම අවුලක් වෙයිද දන්නෙ නෑහෑ කියලා, හිටියා 1.30 ත් පහුවෙනකන්, ඔන්න ඒ ගමන අනවුන්ස් කරපි මගේ ඈප්ලිකේෂන් එකේත් අඩුපාඩු තියනවා, ඈවිත් සහකාර කොමිෂනර් හමුවෙන්න කියලා. ඒ පාර මම ගියාම එයා කියපි " රෑකියාව ' ඉන්ජිනේරු" කියලා දාන්න ඩිග්‍රි සර්ටිෆිකේට් එකේ ඔරිජිනල් ඒක බලන්න ඕන" කියල. මම ඒත් කිව්ව " මට ග්‍රාමසේවක කිව්වෙ, වෑඩකරන ආයතනයෙන් ලියුමක් ගේන්න විතරයි, වෑඩි හොඳටයි මම ඩිග්‍රි සර්ටිෆිකේට් එකේ කොපියක් ගෙනාවෙ " කියලා. ඒත් මෑන් කිව්වා, ඔරිජිනල් එක හෙට ගෑනෑත් පෙන්නලා, හදාගන්න කියලා. වෑඩේ හරිගියේ නෑති නිසා මම ඒ පාර එන්න ආවා ඔෆිස් එකට.
ඔෆිස් එකට ඈවිත් කාලා, අනික් අතට යන්න ගියා, කොටුවේ මට හොයාගන්න තිබුන, ඉන්සියුලේෂන් ගෙන්නන කොම්පෑණියේ ඈඩ්‍රස් එක හොයාගෙන. කොහොම හරි කට්ටක් කාලා, තෑන හොයාගත්තත්, දෑන් එතන ඒ ඔෆිස් එක නෑහෑ. දෑන් තියෙන්නෙ ට්‍රෑවල් ඒජන්සියක්. ඒ මෑන්ලා වත් දනෙනෙ නෑහෑ කිව්වා, ඒක ගෙනිච්ච තෑන. මොනවා කරන්නද, මම ඉතින් ගියා ගල්වල පෑත්තට.
ජයසේන 35mm කොපර් එල්බෝ ඉල්ලලා දවස් ගානක් වෙනවා. ඒත් ඒවා අරන් දෙන්න බෑරි උනානෙ. මම ගිහින් සිම්කොන් එකෙන් එල්බෝ 8 ක් ගත්ත. ඒකත් අරන් මට්ටක්කුලියෙ ගියා. මට්ටක්කුලියට ගියේ වෑඩ දෙකකට.
එකක් ඔෆිස් එකෙන් දීපු ත්‍රෙඩ් බාර් ටික දෙන්න. අනික ඩ්‍රිල් එකක් ඉල්ලගන්න. සයිට් එකේත් විසිට් එකක් එහෙම දාලා, ඩ්‍රිල් එක අරගත්තා. අරගෙන, හවස්වෙලාත් තිබුණ එකේ මදුසන්කත් එක්කම සේදවත්තෙ අපේ රූෆ් අවුට්ලට් මෑන්ගෙන් ප්‍රොෆොර්මා එක ගන්න ගියා. ඒකත් අරගෙන එනකොටයි මතක් උනෙ ත්‍රෙඩ් බාර්ටික දුන්නෙ නෑහෑ කියලා. ඒ පාර ආපහු ගියා, මට්ටක්කුලියෙ සයිට් එකට. ගිහින් ත්‍රෙඩ් බාර් ටිකත් දීලා අපි එන්න ආවා.
ගෙදර එනකොට 8.00 වගේ උනා. මහන්සිත් එකේ, කාලා නිදාගත්ත.

Wednesday, November 2, 2011
අද නොවෑම්බර් දෙවෙනි බදාදා
අද Mr. ෆීලික්ස්ගෙ මළ ගෙදර යන්න ඕනනේ. උදේ 8.30 ට වෙගි තමයි ගෙදරින් ගියේ. මොකද උදේ පාන්දරම මළ ගෙවල්වල යන්නත් බෑහෑනෙ. මම මොරටුවෙ මළ ගෙදර හොයාගෙන ගියා. කොඩි දාලා තිබුණ නිසා අවුලක් උනේ නෑහෑ හොයාගන්න.
මම ගියේ උදේන්ම නිසා වෑඩිය කවුරුත් එහේ හිටියෙ නෑහෑ. ෆෙයාර් මවුන්ට් සයිට් එකේ, තේ හදපු, පියන් තමයි ඉස්සරහ දන්න කියන කෙනෙක්ට හිටියෙ. තව මාගා එකේ කිහිපදෙනෙක් හිටියත්, මම ඒ අය මාගා එකේ කියල දන්නව උනාට වෑඩිය දෑන හෑඳුනුම්කමක් තිබුනෙ නෑහෑ.
මෑන් කිව්වා, ඔහොම ඉස්සරහට යන්න කියලා. මම ගිහින් බොඩි එක ගාවට ගියා. ෆීලික්ස් මහත්තයා පණපිටින් ඉන්නවා වගේ. කිසිම වෙනසක් වෙලා නෑහෑ. ජීවිතේ කියන්නෙ මහා පුදුමාකාර දෙයක්. අද හොඳින් ඉන්නවා, මේ හිටපු ගමන් හෙට මෑරෙනවා. ඒකනෙ ඉතින් කියන්නෙ " පණ නම් තන අග පිනිබිඳු වෑන්නේ " කියලා.
කොහොමහරි ඔෆිස් එකට යනකොට වෙලාව 10 ත් පහුවෙලා මගේ හිතේ. මම ඉක්මනට මට්ටක්කුලියේ ගෙනියන්න ඕන ලියකියවිලි ලෑස්ති කරගත්තා. අපේ බිලේ කොපියත් රෝෂි ගෙනත් දුන්නා, Mර්. ජයන්තිකුමාරට දෙන්න කියලා. එ මදිවට ප්‍රොෆොර්මා දෙකක් දෙන්න වෙලානෙ. වතුර ටෑන්කි වලටයි, වෝටර් රයිසර්ස් වල බඩුවලටයි. එකේ සබ්මිෂන් ලෙටර් එකක් ප්‍රින්ට් එකක් අරගෙන මම මට්ටක්කුලියෙ යන්න යන්කොට වෙලාව 10.30 ට වෙගි ඈති.
කොහොමහරි මම සයිට් එකට යනකොට වෙලාව 11.30 ත් පහුවෙලා මගෙ හිතෙ. මම ගිහින් මදුසන්කට කෝල් කරාම කිව්වා, එයා ඉන්නෙ මීටින් එකේ , එන්න කියලා. මම කෝකටත් එක්ක අපේ ගෝලයො වෑඩ කරන තෑනට ගිහින් ප්‍රොග්‍රෙස් එක අප්ඩේට් කරගෙනයි මීටිමට තුන්වන මහලයට ගියේ.
මීටින් රූම් එක ගාවදි, ප්‍රොෆෙසර්ව හම්බ උනා. එයා කියනවා, අන්න ඈතුලට යන්න, හොය හොය තමයි ඉන්නෙ කියලා. මම හිතුවා හොඳ කෑමක් තමයි අද හම්බවෙන්නෙ කියලා. හිමිහිට ගිහින් මදුසන්කලඟ තිබුණ පුටුවක් අරන් වාඩි උනා. එත් කිසිම සද්දයක් නෑහෑ. මාත් ඉන්නවා, මීටින් එකත් යනවා. කොහොම හරි අනික් සේරම අයගෙ ප්‍රශ්න කතා කරලා ඉවරවෙලා තමයි, මම ගාවට ආපහු ආවේ. මොකද මම එනකොට පරක්කු උන නිසා, මදුසන්කට කියන්න ඕන ටික මුලින්ම කියලා තියෙන්න ඈත්තෙ.
කොහොමහරි ඉතින් මීටින් එක ඉවර උනාට පස්සේ Mr. ජයන්තිකුමාරගෙ පස්සෙන් ගිහින්, බිලයි, තවත් ප්‍රොෆෝර්මා දෙකකුයි දුන්නා. "බිල දෙන්නෙ නෑහෑ කියලා ගිය සතියෙ ඉඳන් කිව්වනේ "කියලත් Mr. ජයන්තිකුමාර කිව්ව. ඒත් " තව රූෆ් අවුට්ලට් ගන්න ඕන නිසා මේක කොහොම හරි ගෙවන්න කියලා" මම කිව්වා. අළුත් ප්‍රොෆෝර්මා දෙකටත් බර බරේ තමයි. "උඹලා තාමත් බඩු අරන් ඉල්ලනවද? මේවා ඕන කියලා දන්නෙ දෑන්ද? මේවා ඈත්තටම සයිට් එකට ඕනද මම දන්නෙ කොහොමද?" Mr. ජයන්තිකුමාරගෙන් ප්‍රශ්ණ ගොඩයි.
කොහොමහරි, ප්‍රොෆෝර්මා දෙකට අත්සන් කරල දීල, " බිල ගෑනන්ම් අහන්න එපා, ඕන නම් ප්‍රොෆෙසර් ඉන්නවා එයාගෙන අහන්න " කියලා කිව්වා. ඒ අතර තිබුණ පොඩි ප්‍රශ්ණ ටිකක් ගෑන Mr. ගාමිණී එක්ක කතා කරලා, Mr. ජයන්තිකුමාරත් එක්ක කතා කර කර් එළියට ආවා.
ඒ වෙලාවෙ, ප්‍රොෆෙසර් දෙවෙනි තට්ටුවෙ ඉන්නව දෑකලා Mr. ජයන්තිකුමර කිව්ව " අන්න ප්‍රොෆා ඉන්නවා, ගිහින් පේමන්ට් එක ගෑන අහපන්, ප්‍රොෆාගෙන් මේ ගෑන ඈහුවම මිනිහට තරහත් යයි " කියල. කොහොම හරි අපි කට්ටියම ප්‍රොෆෙසර් ඉන්න තෑනට ගියා.
Mr. ජයන්තිකුමාර ප්‍රොෆෙසර්ගෙන අහනවා " ප්‍රොෆෙසර් පොඩ්ඩක් තරහ අවුස්සගන්න ඕනද? " කියලා. ප්‍රොෆෙසර් ඒපාර අහනව "ඈයි" කියලා. ඒ ගමන Mr. ජයන්තිකුමාර කියනවා " මේ ගොල්ලන්ගෙ බිලක් ගෙවන්න කියනව" කියල. ඒකට ප්‍රොෆෙසර් කිව්ව " මෙච්චර බඩුත් අරන් දීලා තියෙද්දි වෑඩෙත් කෙරෙන්නෙ නෑහෑ. ඔය ගොල්ලන්ට පේමන්ට් එකක් නම් කරන්න බෑහෑ. වෑඩේ කරල, පේමන්ට් ගෑන කතා කරන්න" කියලා. මම ඒත් කිව්ව " ප්‍රොෆෙසර්, තව රූෆ් අවුට්ලට් 13 ක් ගන්න තියනවා, ඒවට ලක්ෂයකට වෑඩිය යනවා, ඒක නිසා මේ පේමන්ට් එක දෙන්න " කියලා. ඒ ගමන ප්‍රොෆෙසර් කිව්ව " බඩු අරන් දෙන්නත් වටින්නෙ නෑහෑ, ඒත් ඕන කරන බඩු ටික අරන් දෙන්නම්, ඒකට බිලක් අරන් දෙන්න, අදම ඒ බඩුටික ගන්න චෙක් එක දෙන්නම් " කියල.
තවදුරත් ප්‍රොෆෙසර් කියනව " ඔය ගොල්ලො මගේ වෑඩේ හරියට කරන්නෙ නෑතුව ලොකු වෑරද්දක් කරගත්තේ. මේ වෑඩේ හරියට කරානම් අපේ අනික් ප්‍රොජෙක්ට්ස් වලත් වෑඩ ගන්න තිබුණ. දෑන් නම් ආයිත් කිසිම වෑඩක් ඔය ගොල්ලන්ට දෙන්නෙ නෑහෑ. අපි ඉන්නෙත් මේ ෆීල්ඩ් එකේනෙ, දන්න අයටත් කියනවා ඔය ගොල්ලන්ගෙ වෑඩ ගෑන. මම මෙහෙම කියන එකත් හරි නෑහෑ. මම මේ ඔයාටත් කියන්නෙ, ඔයත් වෙන හොඳ තෑනක් හොයාගෙන යන්න? " කියලා. ඈත්තටම මේ කතාව මට කිව්ව දෙවෑනියා තමයි ප්‍රොෆෙසර්. අපේ කම්පෑණියෙ වෑඩ පිළිවෙල දෑන් කාටවත් අල්ලන්නෙ නෑහෑ.
ඊට පස්සෙ මදුසන්කයි, මායි පහල අපේ බිලට් එකට ආවා. ඔය අතරේ තමයි, ට්‍රෑප් ගලියෙ කතාව ආවේ. ඒ පාර Mr. ගාමිණී හිටිය නිසා එයාගෙන් මේ ගෑන අහන්න උඩට ගියා. ගිහින් කිව්ව, " මේ වගේ අයිටම් එකක් ගන්න නෑහෑ මෙහේ "කියලා. ඒත් මම ඈහුවා, " 110 එල්බෝ තුනකින් මේ වෑඩේ කරන්නද?" කියලා. ඒ ගමන Mr. ගාමිණී කිව්වා," අපි දෑන් එල්බෝ තුනක් තියලා බලමු" කියලා. කොහොම හරි ඒ වෑඩේ එල්බෝ තුනකින් කරන්න ඈපෘව් උනා.
ඊට පස්සෙ ටික වෙලාවක් Mr. ජයන්තිකුමාරත් එක්කත්, Mr. ගාමිණී එකකත් පොඩි කතාබහක් දාන් ඉඳලා මට්ටක්කුලියෙන් එනකොට 2.00 ත් පහුවෙලා.
මම ඔෆිස් එකට යනකොට 3.00 ට වගේ ඈති. කෑම එක ඔෆිස් එකේ තිබුනෙ, ඒක කාලා චින්තකට කෝල් කරලා බෑලුවා, තාම මීටින් එක තියනවද කියලා. මොකද, නාවල ECL එකේ මීට්න් එක 2.30 ට කිව්වා. මම ඉක්මනටම ECL එකට ගියා. එහේ නම් ලොකු අවුලක් තිබුනෙ නෑහෑ. අවුට්ස්ටෑන්ඩින් වෑඩ ටික තාමත් එහෙමමයි. ඒත් මම දෑන් වෑඩේ කරගෙන යනවා කියන විශ්වාසේ ඒගොල්ලන්ගෙ තියන නිසා ලොකු අවුලක් නෑහෑ.
එක ඉවරවෙලා ඔෆිස් එකට අවා. ඒ අස්සේ රෝෂි මතක් කරා, අර ගුණතිලක එකේ ඩොකියුමන්ට් එකේ අවුල. ඒ ගමන මම එකේ වෑඩෙත් කරලා, ඒක ෆෑක්ස් එකක් දාන්න කියලා 5.30 වගේ වෙනකොට ගෙදර එන්න ආවා.

Tuesday, November 1, 2011
අද නොවෑම්බර් පළවෙනි අඟහරුවාදා
අදත් වෑඩ ගොඩක් තිබුණ නිසා, මම ගෙදර ඉඳන් වෑඩ කරේ. වෑඩ වෑඩි දවසට ඔෆිස් ගියාම මහ කරදරේ. ලෝකේ නෑති වෙන වෑඩත් සෙට් වෙනවා ඒ අස්සේ. ඒ මදිවට කෝල්වලට ආන්සර් කරන්නත් වෙනවනෙ. ඒක නිසා නිදහසේ වෑඩක් කරන්න නම්, ගෙදරට වෙලා කරන්න ඕන.
මුලින්ම කරන්න ගත්තෙ, මාළඹේ හොට් වෝටර් හීටර්ස්වල ඉන්ස්ටලේෂන් ඩ්‍රඩ්‍රොවින් එක. ඒකට ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එකයි එක්ක සර්විසස් හතරක්නෙ. මේ සේරම ගෑන හිතමින් තමයි අඳින්න ඕන. කොහොමහරි දවල්වෙනකොට මේකේ වෑඩටික ඉවර කරගත්තා. හෙට මේකේ ප්‍රින්ට් එකක් අරගෙන 2.30 ට කන්සල්ටන්ට්ට පෙන්නන්න ඕන.
ගෙදර හිටියයි කියලත් මොබයිල් ෆෝන් එකට නිවනක් නෑහෑ. හෑමතිස්සෙම කෝල්ස් එනවා. සාමාන්යයෙන් මම බලන සයිට් වලට අමතරව, ඔෆිස් එකෙන් කෙරෙන වෑඩත් එන්නෙ මගේ කරට. කිලියරින් ඒජන්ට් හෑමතිස්සෙම වගේ කතා කරන්නෙත් මට, මොකද මට කියලා කරගත්තොත් තමයි වෑඩක් ඒ හෑටියට කරගන්න පුළුවන් කියලා එයාලත් දන්නවා.
අද හවස තාත්තගෙ CT / MRI ස්කෑන් කරන්නත් තියෙන්නෙ. ඒක නිසා මම 2.30 ට වගේ තාත්තව අරගෙන ආසිරි හොස්පිටල් එකට ගියා. යනකොට පෑය භාගයක් පරක්කුයි. කොහොමත් අපේ තාත්තා එක්ක වෙලාවට ගමන්ක් යන්න බෑහෑ. හෑමදාම අන්තිමට ලෑස්තිවෙන්නෙ එයා. ඕල්වේස් ලේට් තමයි.
කොහොමහරි 4.05 ට වගේ ගිහින් පේමන්ට් එක කරා. මුලින්ම තිබුණ මෙඩිකල් රිපෝර්ට්ස් ටික Dr. කාන්තා ට පෙන්නලා එන්න කිව්වා. ඒටික ගිහින් එයාට පෙන්නුවහම, එයා එකේ නෝට්ස් වගයක් දාලා, ටෙක්නීෂියන්ට දෙන්න කිව්ව.
කොහොමහරි ස්කෑන් රූම් එකට් තාත්තව ගන්න කොට 5.00 ට වගේ ඈති. රෑ හතත් පහුවෙනකම් කට්ටක් කාගෙන එළියෙ හිටියා එත් වෑඩේ ඉවර නෑහෑ. බෑරිම තෑන, කෑන්ටින් එකට ගිහින් තේකක්වත් බීලා එන්න ඕන කියල, ගියා එලියට. ඉස්සර මට මතක විදිහට ආසිරි එකේ Perera & Sons එක තිබුනෙ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ එළියෙ. මම ගිහින් බෑලුවා, නෑහෑ. ඒ පාර මේන්ටෙනස් එකේ කෙනෙක්ගෙන් ඈහුවම කිව්ව, දෙවෙනි තට්ටුවෙ තියෙන්නෙ කියලා. මම දෙවෙනි තට්ටුවට ගිහින් කේක් කෑල්ලක් කාලා, අයිස් කෝපි එකක් බීලා ආවා.
ඈවිත් ඉන්නකොට, 7.30 ට වෙගේ මිස් කෙනෙක් ඈවිල්ලා කිව්ව. "ස්කෑන් එක ඉවරයි, පේෂන්ව අරගෙන යන්න" කියලා. ඒ ගමන මම තාත්තත් උදේ 7.00 ඉඳන් මොකුත් කාලා නෑති නිසා, කෑන්ටිමට ගිහින් කන්න අරන් දුන්න. එන ගමන් පොඩි රිෆන්ඩ් එකක් තියනවයි කිව්ව නිසා, කෑෂියර් ගාවට ගිහින් ඒකත් අරගෙන එන්න ආවා. ගෙදර එනකොට වෙලාව 9.00 ට කිට්ටුයි.
ආහ් . . හවස පහට වගේ බොස් කතාකරා මම හොස්පිටල් එකේ ඉන්දෙද්දි. එයා කිව්ව " නවින්, Mr. ෆීලික්ස්ගෙ බොඩි එක තියෙන්නෙ මොරටුවෙ කුරුස හන්දියෙ, බීච් සයිඩ් එකට වෙන්න. මම දෑන් මෙහෙන් පිටත් වෙනව" කියල. මම කිව්ව" මම එහෙනම් රෑවෙන්න වගේ යන්නම් " කියලා.
Mr. ෆීලික්ස් කියන්නෙ අපි ෆෙයාර් මවුන්ට් අපාර්ට්මන්ට් එක කරද්දි හිටපු සයිට් මෑනෑජර්. ෆීලික්ස් මහත්තයා හරිම හොඳ පුද්ගලයෙක්. මට කන්ස්ට්‍රක්ෂන් සයිට් වලදි හම්බවෙච්ච, මිනිස්සුන්ගෙන් හොඳම කිහිපදෙනෙක් තෝරන්න කිව්වොත්, මට මෙයාව ඒ අතරට ගන්න පුළුවන්. මෙයා හදිස්සියෙ අක්මාවේ ප්‍රශ්ණයක්නිසා කාලෙක ඉඳන් ප්‍රතිකාර ගත්තා. ඒත් අපිට අපේ දෛවය වෙනස් කරන්න බෑහෑලුනෙ. මෙයා ටික දවසක ඉඳන් නවලෝක හොස්පිටල් එකේ හිටියේ කිසිම දෙයක් වෑඩ කරන්නෙ නෑතිවලු. පුතා එනකන් තියගෙන ඉඳලා, ඉරිදා මෑෂින් වලින් අයින් කරලා තිබුණ.
ඔන්න ඔහොම තවත් එක් හොඳ මනුස්සයෙක් අපෙන් සමුගන්නවා. හෙට හවස අවසන් කටයුතුවලට මට යන්න වෙන්නෙ නෑහෑ, මීටින් එකක් නිසා. ඒක නිසා හෙට උදේට එහේ ගිහින් වෑඩට යන්න ඕන.
Mr. Felix, may you rest in Peace !

Subscribe to:
Posts (Atom)